wife tama weda nm, awul da ganna epa shape eke ayin weyan macjhan
මේක ඇහුවේ නැද්ද hr එකෙන්..එහෙම යැව්වොත් මුන්ගෙ ඇග්රිමන්ට් වල තියන විදිහට මාසෙකට කලින් දැනුම් දෙන්න ඔනා කියන එක අවුල් යනවා.
මේ thread එක බලන උන්ටයි මේ reply එක දාන්නේ.. Resign වෙනවා නම් ඒ decision එක හොදට හිතලා බලලා එක හිතින් ගනින්.. Company එක බය කරන්න resign වෙනවා කියන්න එපා.. Company එකේ සීනිබෝල පොරොන්දු වලට reverse කරන්න බලාගෙන resign decision ගන්න එපා.. එකෙන් වෙන්නෙ උබ company ඒකට විහිළුවක් වෙන එක.. දැන් බලපං op ව joke එකක් කරගෙන නේ තියෙන්නෙ company එකෙන්.. යන්න හිතුව නම් පලයන් ආයේ හැරෙන්න එපා...ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා
නෑ බන් True copy උන්ගෙ වාහනේ යවනවා HR එකට, තව කොපි එකක් whatsapp දානවා බන්උඹලා ඔය වගේ ඒවා අතින් ද දෙන්නේ... Mail කරන්නේ නැද්ද??![]()
උඹේ quality එක ලප් තැන ලොප්. උඹ ඉන්නකම් නොවිසිඳුන ප්රශ්න උඹ යන්න හදනකොට විසඳල වැඩක් තියේද. reliable වෙනව කියන්නෙ හැම එකටම හා කියන එක නෙමේ.ඊට පස්සෙ තියන ප්රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.
මුන් නිකන් දැන් ජෝකර් කෙනෙක් ගානට අරන්ද කියලා හිතෙනවා.හිතහන්කො මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන් මාර චරිතනෙ.උඹේ quality එක ලප් තැන ලොප්. උඹ ඉන්නකම් නොවිසිඳුන ප්රශ්න උඹ යන්න හදනකොට විසඳල වැඩක් තියේද. reliable වෙනව කියන්නෙ හැම එකටම හා කියන එක නෙමේ.
Wait. Whatතව කොපි එකක් whatsapp දානවා බන්
first letter දුන්නට පස්සෙ උඹව වැඩක් නෑ company එකට. උන් කරන්න හදන්නෙ උඹවත් තියන් උඹ වැඩ කරපු position එක safe කරගන්න එක.මුන් නිකන් දැන් ජෝකර් කෙනෙක් ගානට අරන්ද කියලා හිතෙනවා.හිතහන්කො මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන් මාර චරිතනෙ.
මේ විදියට ලියුම draft කරන්න. 12 වෙනිද වෙනකම් company request එක අනුව අමතර දින ගනන training එක දෙන්නම් කියන්න. කලින් request letters වල දින අලුත් කරන්න එපා. අලුත් එකා අවුල්නම් උඹට තව ඉන්න කියයි. උඹට copyak හැමතිස්සෙම තියගනින් acknowledgment එකක් එක්කAs we discussed before on........ date, time, discuss karapu ekaa. Follow up to the email sent regarding...... wade dewal mention karala hema document ekakma parana ekata relate wena widiyata full explain krala oyata prashnayak nowenna yawanna. etakota shape.
ethanama wade waradilaaතියන ප්රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.
උබ එහෙම letters දුන්නා කියන්න proof තියෙනවා නම් බය වෙන්න එපා.. Whatsapp chat, email එහෙම ඇති නෙහ්.. Original letter එකේ කියපු දවසට අයින් වෙයන්මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන්
හරියට හරි... නැත්තන් ඕවා නැති වෙන වෙන පාරට අපේ ඔලු වලටමයි එන්නේ...Wait. Whatඋබලා chatapps වලින්ද ඕව කරන්නෙ, email කරපං ඔක්කොම mail එක රෝලට තියාගනිං.
B card එකට නම් ප්රශ්න්න අදින්න බැ, මම කලින් හිටපු එකක එකෙක්ට HR එකෙන් B card දෙන්න බැ කිව. ඌ top management එකත් එක්ක case දාල, හැබැයි ඌ legal action අරන් B card එක ගත්තා. හැබැයි Service letter company එකේන් දෙන එකක් නිසා එක අවුල් කරලා දෙන්න පුළුවන්.නවතින්න පුළුවන්. ඒත් බන් ඊට පස්සෙ B card,Service letter දුන්නෙ නැති උනොත්?අනික තවම වයිෆා වැඩ,වයිෆගෙ කරපිටින් තියලා ලක්ෂ 4,5ක බඩු මිසින් කීවොත් ටහිකේනෙ.රැවුලයි කැඳයි දෙකම බේරගෙන කරන දෙයක් කරන්නත් ඔනා