ජෝන්ස්ටන්, රත්වත්තේ, මීගමුවේ හා කඩුවෙල පුද්ගලයින් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගන්නවා - අනුර..................muta mathaka naha wage mu janapathi kiyala

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,074
    55,797
    113
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය දේපළ අවභාවිතය, නීති විරෝධී වාහන භාවිතය හා පසුගිය රජයේ දූෂණ පිළිබඳව විශේෂ අනාවරණයන් රැසක් සිදු කළේය.

    වාහන ආනයනය තහනම් කර තිබූ කාලවකවානුව තුළ ඇතැම් දේශපාලකයින් නීති විරෝධී ලෙස වාහන ගෙන්වා ලියාපදිංචි නොකර භාවිත කළ බවට හෙළිදරව් කරමින් ජනාධිපතිවරයා, "ජෝන්ස්ටන්, රත්වත්තේ, මීගමුවේ හා කඩුවෙල ප්‍රදේශවල පුද්ගලයින් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගනු ලබන" බව ප්‍රකාශ කළේය.


    ජනාධිපතිවරයා විසින් පෙබරවාරි මාසය පිළිබඳව විශේෂ සඳහනක් කරමින්, එය පොදු මහජනතාවට සුබදායක මාසයක් වන අතර, සමහරුන්ට එය අසුබදායක විය හැකි බව පැවසීය. එමෙන්ම, විසඳුම් නොමැති සෑම ඝාතනයක් පිටුපසම දේශපාලන සබඳතා පවතින බවත්, ඒ සියල්ල පිළිබඳව නිසි පරීක්ෂණ සිදු කෙරෙන බවත් අවධාරණය කළේය.



    ජනාධිපති වියදම් සියයට පනහකින් කපා හැර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, තමන් චීනයට හා ඉන්දියාවට ගිය සංචාරවලදී ගුවන් ටිකට්පත් හැර වෙනත් කිසිදු රාජ්‍ය මුදලක් වියදම් නොකළ බවත්, විදේශ සංචාර සඳහා ලබා දුන් විදේශ විනිමය නැවත රජයට භාර දුන් බවත් පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ හා හේමා ප්‍රේමදාස යන මහත්වරුන්ට නිවාස ලබා දුන් නමුත්, තවත් තිදෙනෙකු නිවාස භාර දීමට අකමැති බව ජනාධිපතිවරයා හෙළි කළේය. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ නිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 47ක් වැය කර ඇති අතර, එහි විදුලි සෝපානයක් සහ ජනරේටරයක් ද සවි කර ඇති බව පැවසීය.



    රනිල් වික්‍රමසිංහ මහතා තම ජනාධිපති වැටුප පවා අමතක කර තිබෙන බව පවසමින්, එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා එම මුදල් ලබාගෙන ඇති බව හෙළි කළේය. මේ තත්ත්වය එතුමාගේ පුත්‍රයාගේ නාවික හමුදා වැටුප සම්බන්ධයෙන් ද සිදු වී ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.

    කතරගම රක්ෂිතයේ හා මල්වානේ පිහිටි නිවාස සම්බන්ධයෙන් කතා කරමින්, එම නිවාසවල විදුලි හා ජල බිල්පත් ජී. රාජපක්ෂ නමින් පවතින බවත්, ආරක්ෂාව සඳහා හමුදා භටයින් යොදවා ඇති බවත්, නමුත් නිවාසවල අයිතිය පිළිබඳව පැහැදිලි කිරීමක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ කටයුතු සඳහා හිටපු ඇමතිවරයෙකුගේ නිවසක් ලබා දී ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව දැන් නිසි පරිදි ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී තවත් නඩු රැසක් ගොනු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.



    මැතිවරණ සමයේදී විවිධ පක්ෂ එකතු වී කටයුතු කිරීමට සැලසුම් කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි කිසිදු උත්සාහයකට ඉඩ නොදෙන බව තරයේ ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයා අවසාන වශයෙන් අවධාරණය කළේ මෙම ක්‍රියාමාර්ග පළිගැනීම් නොව, රාජ්‍ය දේපළ සාංඝික දේපළ මෙන් ආරක්ෂා කිරීමේ නව සංස්කෘතියක් ඇති කිරීමේ ප්‍රයත්නයක් බවයි. පාලකයින් නීතිය කඩන විට පුරවැසියන් ද නීතිය උල්ලංඝනය කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා දැඩි පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.


    @Walter White ubalage janapathi thamath wipaksheda inne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,781
    32,795
    113
    KY
    දැන් ඔය පුටුවේ ඉඳගත්තම wire මාරු වෙනවද මන්දා බං.. ගෝඨා දැක්කේ නැද්ද.. ආවේ කොහොමද ගියේ කොහොමද..

    ගෝටට තව බන් කොරොනා හින්දා කෙල වෙලා ගියා කියන්න පුලුවන්.


    මේ මෝඩයට 6$ බිලියන් සංචිත එක්ක බාර දීලත් හන්දී ගානෙ පොකට් මීටින් තිය තියා යනවා. ජනාධිපතිකම මිනිස්සු දීල තියෙනවා නම් රට හදන්නෙ නැතිව. තාම චන්ද කාලේ වගේ ස්ටෙජ් ගානෙ පච දොඩන්නෙ මොකට ද. කිසිම වැඩපිලිවෙලක් නෑ. සංචිත ටික ඉවර කර කර එදා වෙල ටුවර් යන්නෙ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    12,271
    16,266
    113
    tracing Geo-location.. ... ...
    anduwath anura.wipaksheth anura. anurayya ehemai wada karanne :cool:

    අයියෝ හැමනෙනවා..

    ගෝටට තව බන් කොරොනා හින්දා කෙල වෙලා ගියා කියන්න පුලුවන්.


    මේ මෝඩයට 6$ බිලියන් සංචිත එක්ක බාර දීලත් හන්දී ගානෙ පොකට් මීටින් තිය තියා යනවා. ජනාධිපතිකම මිනිස්සු දීල තියෙනවා නම් රට හදන්නෙ නැතිව. තාම චන්ද කාලේ වගේ ස්ටෙජ් ගානෙ පච දොඩන්නෙ මොකට ද. කිසිම වැඩපිලිවෙලක් නෑ. සංචිත ටික ඉවර කර කර එදා වෙල ටුවර් යන්නෙ.

    හැබැයි මූ නානවා නෑමක් ඓතිහාසික නෑමක් නාන්නේ.. හෝඩි පොතේ "අ යන්න අම්මා" කියන එක මූ replace කරනවා.. පොඩි උන් හිනා වෙලා මැරෙන්නේ..
    ------ Post added on Feb 3, 2025 at 7:33 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,489
    5,962
    113
    මොකක් හෝ පොඩි වයර් මරු වීමක් පෙන්නවා.. 2/3+ තියාගෙන ආයම මිටින් තියලා කියවන්න දෙවල් නැනේ...

    කරලා පෙන්න්න තමා තියෙන්නෙ... බාමු අඩුම මේ කන්නෙ වී ටිකවත් මැනෙජ් කරගන්නවද කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,781
    32,795
    113
    KY
    අයියෝ හැමනෙනවා..



    හැබැයි මූ නානවා නෑමක් ඓතිහාසික නෑමක් නාන්නේ.. හෝඩි පොතේ "අ යන්න අම්මා" කියන එක මූ replace කරනවා.. පොඩි උන් හිනා වෙලා මැරෙන්නේ..
    ------ Post added on Feb 3, 2025 at 7:33 PM

    සිරිසේනගේ තැන මූ ගන්නවා බන්. 😂

    විපක්ශේන් මුං කරන කිසි දේකට බල්දී පෙරලන්නෙ නෑ නේ. මුන්ට දෑන් කියන්න දේවල් නැති කමට මහින්දට බැන බැන යනවා අර ලිද ලග සංගමේ වේසා ගෑනි වගේ.

    මිනිස්සු තාම ඔවා අහන් හිටියට අප්‍රෙල් මැයි වෙද්දි ඔවා අඅප්පිරියා වෙනවා.

    එතකොට මුටයි හොර උපාදීකාරයන්ටයි තමා දුවන්න තැන් නැති වෙන්නෙ.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,416
    1,941
    113
    රනිල් වික්‍රමසිංහ මහතා තම ජනාධිපති වැටුප පවා අමතක කර තිබෙන බව පවසමින්, එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා එම මුදල් ලබාගෙන ඇති බව හෙළි කළේය. මේ තත්ත්වය එතුමාගේ පුත්‍රයාගේ නාවික හමුදා වැටුප සම්බන්ධයෙන් ද සිදු වී ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇති බව ජනාධිපතිවරයා පැවසීය.
    :baffled::baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,354
    5,620
    113
    අද නම් හදට ආවා
    සිරිසේනගේ තැන මූ ගන්නවා බන්. 😂

    විපක්ශේන් මුං කරන කිසි දේකට බල්දී පෙරලන්නෙ නෑ නේ. මුන්ට දෑන් කියන්න දේවල් නැති කමට මහින්දට බැන බැන යනවා අර ලිද ලග සංගමේ වේසා ගෑනි වගේ.

    මිනිස්සු තාම ඔවා අහන් හිටියට අප්‍රෙල් මැයි වෙද්දි ඔවා අඅප්පිරියා වෙනවා.

    එතකොට මුටයි හොර උපාදීකාරයන්ටයි තමා දුවන්න තැන් නැති වෙන්නෙ.
    muge prasne mahindaya inna ge, mahindaya ge dunnata passe aye nahen adai thawa mkak hari kiyan...
    mata penne muwa 3% ma thiyanna one wage. mkda muge mind eka thamath 3% inne :lol:

    4,5 M pawena chanda tikak thiyenne.. munge gon wada walin mun kelawa gnnawa ikmntama
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,781
    32,795
    113
    KY
    muge prasne mahindaya inna ge, mahindaya ge dunnata passe aye nahen adai thawa mkak hari kiyan...
    mata penne muwa 3% ma thiyanna one wage. mkda muge mind eka thamath 3% inne :lol:

    4,5 M pawena chanda tikak thiyenne.. munge gon wada walin mun kelawa gnnawa ikmntama

    විවේචකයාට දෙන්න පුලුවන් හොදම දඩුවම වගකීම් බාර දීම.

    කියන්නෙ නිකම් නෙවේ බන්. මූ විපක්ශේ ඉදන් ආතල් එකට කෑගහපුවට ලැබෙන්න තියෙන හොදම දඩුවම ලැබිල තියෙන්නෙ.

    ටික කාලයක් යනකොට වටෙ ඉන්න උනුත් එකා දෙන්න හැලෙනකොට කෙල වෙන්නෙ
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,883
    1
    41,655
    113
    ප*යාගල
    sorry.com
    රනිල් වික්‍රමසිංහ මහතා තම ජනාධිපති වැටුප පවා අමතක කර තිබෙන බව පවසමින්, එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා එම මුදල් ලබාගෙන ඇති බව හෙළි කළේය
    mahinda rajapakshagen nemei da moda yaka salli gatte. ranil nm card dei thama :ROFLMAO:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,869
    5,193
    113
    පච ටොන් ගනන් කෙලලා කෙලලා මිනිස්සු රවට්ටලා මූට දැන් පිස්සු😂 දැනට අන්තරස්දාන වෙලා ඉන්න පුංචම්මවත් හෙට අනිද්ද සබේට කැන්දන් එන්න බැරි නෑ කොටාගේ පිස්සු තද වෙලා 🤣 මෙන්න මං පුංචම්මා ආරියාව ගෙනාවෝ කියාගෙන. 😁
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,074
    55,797
    113
    පච ටොන් ගනන් කෙලලා කෙලලා මිනිස්සු රවට්ටලා මූට දැන් පිස්සු😂 දැනට අන්තරස්දාන වෙලා ඉන්න පුංචම්මවත් හෙට අනිද්ද සබේට කැන්දන් එන්න බැරි නෑ කොටාගේ පිස්සු තද වෙලා 🤣 මෙන්න මං පුංචම්මා ආරියාව ගෙනාවෝ කියාගෙන. 😁

    minissu newei, ubala wage theri daara moda wesa baiyo thamai rewatune

    mahinda rajapakshagen nemei da moda yaka salli gatte. ranil nm card dei thama :ROFLMAO:

    mahindage thamai ban, muta dan wire maru wela pissu kiyawanawa
    ------ Post added on Feb 4, 2025 at 8:06 AM