ජෝන් කොතලාවල නාපු දිය ඇල්ල - කතා කරන හරකෙක් සමග

Mohowk

Well-known member
  • Jun 14, 2018
    13,978
    11,219
    113
    Wakanda
    අපිත් රෑක නෑවා ඔහොම පොට් එකකින්
    පූල් එකක් වගේ
    වතුර මතුපිට තියන කෝටු කොලකෑලි අතින් එහෙට මෙහෙට කරලා යටට ගිහින් උඩට එද්දි ඔලූවෙ ගොම්බෙට්ටක්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    4,777
    1,237
    113
    අපිත් රෑක නෑවා ඔහොම පොට් එකකින්
    පූල් එකක් වගේ
    වතුර මතුපිට තියන කෝටු කොලකෑලි අතින් එහෙට මෙහෙට කරලා යටට ගිහින් උඩට එද්දි ඔලූවෙ ගොම්බෙට්ටක්
    😃😍 දවසක් මං ඔහොම නාද්දි දිය නයෙක් ආව අම්මෝ එදා බය උනා තරම් 🎃

    😍💪💪
    ------ Post added on Feb 23, 2021 at 12:57 PM

    ටයිටල් එක දැක්ක ගමන් ආවා බයියෙකුත් ඇති කියලා හිතලා.. 🤣🤣🤣
    අපිත් කාලේකට කලින් කිරියකාරි බයියෝ තමා බ්‍රෝ 🤣😍😘🥰
    ------ Post added on Feb 23, 2021 at 12:58 PM
     
    • Haha
    Reactions: shenat

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,729
    3,248
    113
    උඹට විනාඩි 2, 4 කෑලි ගහලා අල්ලන්න අමාරුයි. අඩුගානේ විනාඩි 20ක් record කරලා ඒකෙන් විනාඩි 10ක් කපලා ගනින්. ලැපක් නැත්තන් Inshot වලින් edit කරපන්. ඒකෙන් edit කරන්න අමාරුයි වගේනම් අහපන් මමත් ගොඩක් වැඩ Inshot එකෙන්ම ගහලා දානවා ලැප on කරන්නේ නැතුව. නිකන් තැන පෙන්නන්න එපා, උඹ ඒ experience එක ගනින්. මිනිස්සුන්ට උඹේ මුනෙන් පේන්න ඕනෙ ඒක විඳින විදිය. උඹ බැහැලා නාපන්. සීතල නැතත් නිකන් වැඩි කරලා පෙන්නපන් සීතලයි වගේ.
    බලපන් mark wiens කෑම කද්දී උට කටේ තියන්න බැරි එකක් උනත් ඌ අමුතුවෙන් රඟපාලා පෙන්නනවා ඒ කෑම පට්ට රහයි වගේ. ඔය ටික හදාගනින් ආයේ සුපිරිම ගේමක් ගහන්න පුළුවන් උඹට.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    1,934
    752
    113
    NWP
    ඇත්ත කියපං.. උඹ ගංජ ගහල නේද?
    ඒහෙම නැත්තං 8.8 බියර් බියර් ඒකක්වත් ගහල නේද ඉන්නෙ?
    උඹේ මීට ඉස්සර වීඩියෝ ඒකක් බලද්දිත් ඒහෙමම හිතුණ මට...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    4,552
    1,864
    113
    ඇත්ත කියපං.. උඹ ගංජ ගහල නේද?
    ඒහෙම නැත්තං 8.8 බියර් බියර් ඒකක්වත් ගහල නේද ඉන්නෙ?
    උඹේ මීට ඉස්සර වීඩියෝ ඒකක් බලද්දිත් ඒහෙමම හිතුණ මට...
    සිරා.. මූ දෙකම එකට ගහලා ඉන්නේ