උඹට විනාඩි 2, 4 කෑලි ගහලා අල්ලන්න අමාරුයි. අඩුගානේ විනාඩි 20ක් record කරලා ඒකෙන් විනාඩි 10ක් කපලා ගනින්. ලැපක් නැත්තන් Inshot වලින් edit කරපන්. ඒකෙන් edit කරන්න අමාරුයි වගේනම් අහපන් මමත් ගොඩක් වැඩ Inshot එකෙන්ම ගහලා දානවා ලැප on කරන්නේ නැතුව. නිකන් තැන පෙන්නන්න එපා, උඹ ඒ experience එක ගනින්. මිනිස්සුන්ට උඹේ මුනෙන් පේන්න ඕනෙ ඒක විඳින විදිය. උඹ බැහැලා නාපන්. සීතල නැතත් නිකන් වැඩි කරලා පෙන්නපන් සීතලයි වගේ.
බලපන් mark wiens කෑම කද්දී උට කටේ තියන්න බැරි එකක් උනත් ඌ අමුතුවෙන් රඟපාලා පෙන්නනවා ඒ කෑම පට්ට රහයි වගේ. ඔය ටික හදාගනින් ආයේ සුපිරිම ගේමක් ගහන්න පුළුවන් උඹට.