ජ.වි.පෙ._ගාල්ල අපේක්ෂක_නලින් හේවගේ

maraputha

Member
Dec 23, 2014
3,720
405
0
ජ.වි.පෙ._ගාල්ල අපේක්ෂක_නලින් හේවගේ

11891153_646383538832108_8024651467287203300_n.jpg
 
waligamaya

Well-known member
  • වැඩක් න කතා කරලා ඇහුවම ඔක්කොම කියන්නේ මේපාර ජවිපෙට කියලා චන්දෙට කලින් දවසේ කියනවා මහින්ද දිනයි එක නිසා මේපාර UNP දීලා ඊලග පාර දෙනවා කියලා. අනිත් කට්ටිය රනිල් දිනයි එක නිසා මෙපරා සන්දනේ දීලා ඊලග පාර දෙනවා කියලා. අර ආඩි 7ත් දෙනාගේ කැද ගැලිය වගේ අනිත් උන්ගේ චන්දෙන් වෙනසක් වෙනකන් බලන් හිටපු එක තමයි උනේ. අන්තිමට උන් දෙගොලෝම එකතුවෙක්ලා ආණ්ඩු කරන්න යනේ. අපේ මිනිස්සු කවදාවත් වෙනස් වෙන්න ඔන නැ.
    මේක මැරෙන රටක් මේ මරණ වලට කරගහන වෙලාවේ අපේ දෙයක් කරගෙන වෙන ජිවත් වෙන රටකට පන ගැන එක තමාමයි දැන් කරනවෙන්නේ.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,548
    177
    63

    එතකොට දැන් අනිත් දිස්ත්‍රික්ක වලින් jvp දැම්මේ මුට වගේ මොලේ නැති ඇයෝද ..උන් campus ගිහින් නැද්ද.ඇයි උන් එතකොට පැරදුනේ.එකත් ගාල්ලේ හින්දද .ගොන්පාර්ට් නොදා හිටපන් බන්. දැන් උබලට රෙන්න බැරිඋනත් ගාල්ල. ගැනිට ළමයෙක් දිගන්න බැරි උනත් ගාල්ල. කෙල්ල boot එක තිබ්බත් ගාල්ල.මොන රෙද්දක්ද යකෝ මේක.:angry::angry::angry::angry::angry::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: jonhrcm

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එතකොට දැන් අනිත් දිස්ත්‍රික්ක වලින් jvp දැම්මේ මුට වගේ මොලේ නැති ඇයෝද ..උන් campus ගිහින් නැද්ද.ඇයි උන් එතකොට පැරදුනේ.එකත් ගාල්ලේ හින්දද .ගොන්පාර්ට් නොදා හිටපන් බන්. දැන් උබලට රෙන්න බැරිඋනත් ගාල්ල. ගැනිට ළමයෙක් දිගන්න බැරි උනත් ගාල්ල. කෙල්ල boot එක තිබ්බත් ගාල්ල.මොන රෙද්දක්ද යකෝ මේක.:angry::angry::angry::angry::angry::rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • එතකොට දැන් අනිත් දිස්ත්‍රික්ක වලින් jvp දැම්මේ මුට වගේ මොලේ නැති ඇයෝද ..උන් campus ගිහින් නැද්ද.ඇයි උන් එතකොට පැරදුනේ.එකත් ගාල්ලේ හින්දද .ගොන්පාර්ට් නොදා හිටපන් බන්. දැන් උබලට රෙන්න බැරිඋනත් ගාල්ල. ගැනිට ළමයෙක් දිගන්න බැරි උනත් ගාල්ල. කෙල්ල boot එක තිබ්බත් ගාල්ල.මොන රෙද්දක්ද යකෝ මේක.:angry::angry::angry::angry::angry::rofl::rofl::rofl:

    කලබල වෙන්න එපා මාතරත් එමම තමයි.:sorry:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,548
    177
    63
    reputation_neg.gif
    ජ.වි.පෙ._ගාල්ල... 08-27-2015 02:39 PM ගම ගාල්ල පුක ලෑල්ල
    :lol::lol::lol::lol::lol::lol:

    මුන්ගේ මොලේ තරම රෙප් වලින් පේනවා :rofl::rofl::rofl::rofl:

    ගාල්ලට බැන්නට. හරියටම ගාල්ලේ උන් දිනෙව්වේ unp එක. වැඩි චන්ද 14000 කින්.අපි unp එකෙන් යවපු සෙට් එකේ a/l fail ඇයො නෑ... ඕක කියපන් ගම්වල ඉන්න බය්යෝන්ට. උන්තමයි ඔයසෙට් එක යැවුවේ.ගාල්ලෙන් අවේ unp චන්ද.:angry::angry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ඔය උපාධි, ඩිප්ලෝමා තිබුන පලියට රටක් හදන්න පුළුවන් වෙනවා කියල හිතනවානම් එක ගොන් කමක්. හරි එහෙම හිතුව කියමුකෝ. එහෙනම් මෛත්‍රීපාල අර ජාතික ලයිස්තුවේ හිටපු අචාර්ය උපාධිත් තිබ්බ කට්ටිය අයින් කරලා SB, විජිත් සොයිසා එහෙම ගත්ත එක ගැන JVP එක කටක් අරින්නේ නැත්තේ මොකද?
     
    ආ අමතක උනා. JVP එකට රෙද්දක් ඇඳගෙන එකට විරුද්ධ වෙන්න බෑ නේ. උනුත් උන්ගේ ජාතික ලයිස්තුවේ හිටපු මහා ලොකු උපාධි කාරයෝ කපල අර පැරදිච්ච හඳුන්නෙත්තිව ගත්තනේ. :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    15,498
    1,128
    113
    ආ අමතක උනා. JVP එකට රෙද්දක් ඇඳගෙන එකට විරුද්ධ වෙන්න බෑ නේ. උනුත් උන්ගේ ජාතික ලයිස්තුවේ හිටපු මහා ලොකු උපාධි කාරයෝ කපල අර පැරදිච්ච හඳුන්නෙත්තිව ගත්තනේ. :lol:

    පැරදිච්ච එකා නූගතෙක්ද? මිනීමරුවෙක්ද?කුඩුකාරයෙක්ද සල්ලාලයෙක්ද?හොරෙක්ද?

    රෙන්න තියෙන පුක විකුනගෙන කන්න හදන්න එපා
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැරදිච්ච එකා නූගතෙක්ද? මිනීමරුවෙක්ද?කුඩුකාරයෙක්ද සල්ලාලයෙක්ද?හොරෙක්ද?

    රෙන්න තියෙන පුක විකුනගෙන කන්න හදන්න එපා

    එහෙමනම් මොකද ඡන්දෙට කලින් ජෙප්පෝ බෙරිහන් දුන්නේ උගත් බුද්ධිමත් වෘත්තීය :lol: එවුන් ගන්න ජාතික ලැයිස්තුවක් හැදුව කියල?
    උන් ජාතික ලැයිස්තුව ප්‍රසිද්ධ කරේ නම් වල කෙලවරට රස්සාවල්, තනතුරු හිටන් දාල:lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    15,498
    1,128
    113
    එහෙමනම් මොකද ඡන්දෙට කලින් ජෙප්පෝ බෙරිහන් දුන්නේ උගත් බුද්ධිමත් වෘත්තීය :lol: එවුන් ගන්න ජාතික ලැයිස්තුවක් හැදුව කියල?
    උන් ජාතික ලැයිස්තුව ප්‍රසිද්ධ කරේ නම් වල කෙලවරට රස්සාවල්, තනතුරු හිටන් දාල:lol:
    ඉතින් ඔය දීල තියෙන්නෙ. ඇ‍යි අවුල්ද?:rofl: