මචන්ලා, අද මම tyre සෙට් එකක් බලන්න කඩවල් කීපයකට ගියා. ගොඩක් තැන් වල 2023 manufactur date තිබ්බේ. එක තැනක් තිබ්බ 2024 හැබැයි වැඩේ කියන්නේ ඒ tyre වල date එක ගහපු තැන නිකන් grinder එකකින් හිරිලා වගේ තිබ්බා. මම ඒක ගැන ඇහුවම කිව්වේ tyre එහේ මෙහේ කරද්දී වැදිලා කියලා. හැබැයි මම බලපු tyre 4 ම එක වගේ date එක කොටපු තැන විතරක් හිරීලා.
එහෙම tyre වල date වෙනස් කරන්න පුළුවන්ද? මම කලින් අහලා නෑ මේ වගේ සීන් එකක්. හිතේ සැකේ නිසා මම එතනින් දැම්මේ නම් නෑ.
එහෙම tyre වල date වෙනස් කරන්න පුළුවන්ද? මම කලින් අහලා නෑ මේ වගේ සීන් එකක්. හිතේ සැකේ නිසා මම එතනින් දැම්මේ නම් නෑ.