ට්‍රෙන් ටිකට් බුකින් සිස්ටම් එක චීනෙට?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    2,677
    3,961
    113
    අන්න එකයි දැන් මම ගත්තයි කියමු ටචප් කාඩ් එකක්, ඉතින් රෙද්දේ සපොට් කරන බස් එකක් එනකන් ඉන්න වෙනවා.
    අපිට කෙලවුනේ ඕනේ එකෙකුට පාරට බස් දාන්න දුන්නයින්. ඕක කොම්පැණි හරහා දුන්නනම් එතන පාලනයක් වෙනවා. එහෙම වුනානම් අපිට ඕනේ දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. දැනට ඉතින් මොකටත් ලංගම තමා. අනිත්වා එක එකාට ඕනේ විදිහට.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,602
    628
    113
    86
    They are going to deploy a existing Chinese product here. I don't think we have such software product here in SL (SL SW company). If we take this, then we have develop it from the scratch.
    cons:
    1. it will take more time and cost
    2. more bugs (until it get stable)
     

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මේ වගේ ඇඩ්ඩාන්ස් සිස්ටම් එකක් ලංකාවෙ කොම්පැනි වලට කරන්න බෑ. ඒ නිසා කරන වැඩේ හරියටම අඩු වියදමකින් කරගන්න චීනෙට දුන්න එක හොඳයි.

    iskole yana malli kenek innaw agewal laga. uta dunnanm lesatama karala dei.
    lankawe one tharam wadakarayo innawa bn
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    59,212
    47,884
    113
    මාලඹේ
    දැන් ලෝකෙනම කාඩ් සම්‍රපදාය අයින්වෙනවා. දැනට මූල්‍යමව වුනත් ගොඩක් අය ඊ වොලට්ස් වලට කැමති කාඩ්වලට වඩා.
    දාන්න දෙයක් කථා කරපං බං . ගමේ ආචිලාට උබ ඔය කියන e-wallet තියා NFC තියන ෆෝන් එකක් වත් නැහැ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    raterala

    Well-known member
  • May 26, 2013
    2,183
    1,449
    113
    අපිට කෙලවුනේ ඕනේ එකෙකුට පාරට බස් දාන්න දුන්නයින්. ඕක කොම්පැණි හරහා දුන්නනම් එතන පාලනයක් වෙනවා. එහෙම වුනානම් අපිට ඕනේ දෙයක් ඇප්ලයි කරන්න පුළුවන්. දැනට ඉතින් මොකටත් ලංගම තමා. අනිත්වා එක එකාට ඕනේ විදිහට.
    අනිවා ඕන එකෙක්ට බස් දාන්න දෙන ඒක නම් අවුල්. උබ කිව්වවගේ කොම්පැනියක් වගේ තිබ්බ නම් මීට වඩා ගූනාත්මක සේවයක් තියෙන්න තිබ්බා



    දාන්න දෙයක් කථා කරපං බං . ගමේ ආචිලාට උබ ඔය කියන e-wallet තියා NFC තියන ෆෝන් එකක් වත් නැහැ 🤣🤣🤣
    ඉතින් ගමේ ආච්චිලාට ස්මාර්ට් කාර්ඩ් දුන්න නම් හරියයිද ?
     
    • Like
    Reactions: hiran108

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    49,769
    49,897
    113
    අනිවා ඕන එකෙක්ට බස් දාන්න දෙන ඒක නම් අවුල්. උබ කිව්වවගේ කොම්පැනියක් වගේ තිබ්බ නම් මීට වඩා ගූනාත්මක සේවයක් තියෙන්න තිබ්බා



    privet bus serama eka company ekakata register wenna dila eka yatathe control Karanam hari. ethakota eka ekata ona widiyata natanna be.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,677
    3,961
    113
    එක සැරේකුත් හැදුවා. ගැමුනුවා උඩ දාන් ආවේ. ස්ටයිකුත් කලාද මන්දා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    49,769
    49,897
    113
    ekane wela thiyenne gamunuwa hithan inne oka uge kiyala. anika palakayange konda pana nethi kama nisai gamunuwa unath ochara natanne
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,525
    113
    Gotham City
    මේ වගේ ඇඩ්ඩාන්ස් සිස්ටම් එකක් ලංකාවෙ කොම්පැනි වලට කරන්න බෑ. ඒ නිසා කරන වැඩේ හරියටම අඩු වියදමකින් කරගන්න චීනෙට දුන්න එක හොඳයි.
    සම්පූර්ණ සිස්ටම් එකක් සැළසුම් කර හදන එකයි සිස්ටම් එකෙ මිඩ්ල්වෙයාර් එකක් හදන එකයි එකක් නොව දෙකක් බව තෙරුම් ගත් දවසට ලාංකෙය රාවණ පරපුරෙ හෙට දිනන අයි ටී යක්ක පැටවු ඔබ කී කතාව තෙරුම් ගනිවි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,656
    10,412
    113
    ආශික්ලන්තෙ
    ඒ විතරෙයි. නාසා එකෙ බාගයක්මත් අපේ නෙ. 😂😂 එක වැඩ්ඩෙක් ප්‍රොජෙක්ට් එකක දෙකක හිටිය කියල ප්‍රොජෙක්ට් ඔක්කොම අපේ වෙන්නෑ බ්‍රෝ. අපිට වැරදුනෙ ඔතන. බොරු පුරසාරම විතරයි.
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,456
    987
    113
    කොටකෙතන
    කාඩ්ලස් 100% හරි යන්නේ නැහැ බන්. අපි තාම චීනේ වගේ හැම දෙම ඔන්ලයින් පේ කරන තැනට ඇවිත් නැහැ. හැබයි කරන්න පුළුවන් මහදෙයක් නැහැ. ඊ රිසිට් එකක් ඹනේ්නම් ඒකයි රිසිට් එක ඕනේනම් ඒකයි එන්න හදන්න පුළුවන්. මම සොප්ට්වෙයාර් ගැනනම් දන්නේ නැහැ ඒත් හාර්ඩ්වෙයාර් පැත්තත් ලොකුවට මේගේ පොරොජෙක්ට් එකකට ඔනේ නියලා නම් තේරෙනවා. අපේ රටේ මේ වගේ වැඩක් කරන්න පුළුවන් කොම්පැනි නැහැ. ලොකු අයිටී කොම්පැණි මේවා කරන්න බාර ගන්නේ නැහැ. cordgen වගේ එව්වට නම් පුළුවන්. ඒත් බාරගනීද සැකයි ගියපාර කාපු කටු එක්ක.
    වැඩිය ඕන නැ uber එකක් දැම්මොත් කාඩ් payment ඒවා reject කරනවා නැත්තන් accept කරන නැ .. ඔන්න ලංකාවේ මිනිස්සු
    එකෙන් සතේට කැපෙන්න ගෙවන්නත් පුලුවන් අවාසියක් වෙන්නෙත් නෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,979
    17,162
    113
    panadura
    මමනම් විශ්වාස කරන්නෙ නෑ ලංකාවෙ ඔච්චර ලොකු දේවල් කරනව කියල.කරනව ඇති පොඩි කොටසක් සම්පූර්නෙන්ම අපේ උන් කරන්නෙ නැතුව ඇති.අනික ඌබර් අඔඒ උන්ද කරන්නෙ
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    5,772
    4,300
    113
    Messier 87
    cardless puken ina venna puluwan. dawsata 3n velak kanna adayamak nethi minissu inna rataka. unta bus valath yanna beri karannada hadanne. anith eka lankave vayasaka ayagen smart phone use karanna dan nethi un oanatharan innawa

    මමනම් විශ්වාස කරන්නෙ නෑ ලංකාවෙ ඔච්චර ලොකු දේවල් කරනව කියල.කරනව ඇති පොඩි කොටසක් සම්පූර්නෙන්ම අපේ උන් කරන්නෙ නැතුව ඇති.අනික ඌබර් අඔඒ උන්ද කරන්නෙ
    pissuda ban mama thread read karana kotath hithuwe sillicon vally paradai na ban beluwoth
     
    • Haha
    Reactions: visalbro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    59,212
    47,884
    113
    මාලඹේ
    අනිවා ඕන එකෙක්ට බස් දාන්න දෙන ඒක නම් අවුල්. උබ කිව්වවගේ කොම්පැනියක් වගේ තිබ්බ නම් මීට වඩා ගූනාත්මක සේවයක් තියෙන්න තිබ්බා




    ඉතින් ගමේ ආච්චිලාට ස්මාර්ට් කාර්ඩ් දුන්න නම් හරියයිද ?
    ඔව් කොහෙන් හරි කඩේකින් Topup කරගෙන පවිච්චි කරයි
     
    • Dislike
    Reactions: ryandok

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    අපෝ...ඔය කෝච්චියෙ ටිකට් බුක් කරනවට වඩා ලේසි වාහනෙට තෙල් ටිකක් ගහගෙන ඒක කරකවනවා.මහ අජූත සිස්ටම් එකක්.සීට් බුක් වෙන්නෙ සෙක්ෂන් සෙක්ෂන් එකට.කොළඹ ඉදන් බදුල්ල ගත්තොත් කොළඹ-නුවර,නුවර-නානුඔය,නානුඔය-බදුල්ල විදිහට තියෙන්නෙ.කොළඹ ඉදන් නාවලපිටියට බුක් කලොත් සීට් එක නානුඔයට යනකන් ලොක්.නාවලපිටියෙ ඉදන් නානුඔයට යන එක්කෙනෙක්ට ආයේ ඒ සීට් එක බුක් කරගන්න බෑ.ඒ මදිවට තවම ඇමතිට එහෙම කියලා වෙනම සීට් 6ක් ලොක් කරලා තියෙන්නෙ සිස්ටම් එකෙන්.ඒ ටික උන්ලොක් වෙන්නෙ කොච්චිය පිටත් වෙන්න පැය 12 කලින්.දැන් නම් සීට් බුක් කරලම වැඩෙ අල්ලගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: scorpion MW

    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Uber/ Pickme වගේ බස් වලටත් simple App එකක් තිබ්බනම් පට්ට. අපිට කලින්ම Ticket එක pay කරලා. බස් එකට නැග්ගම Checked in කරන.