ටික්ටොක් nilanka1984 කුඩු විකුනලලු

skymicro

Well-known member
  • May 22, 2014
    14,482
    9,803
    113
    ඒක වැඩක් නෑනෙ
    nilanka1984 කියල ටික්ටොක් ඉන්න කොලඹ ජෙනරල් හොස්පිටල් ඉන්න නර්ස් නෝන ටික්ටොක් එකෙන් හෙරොයින් විකුනල මාට්ටු වෙලාලු නේද . සෝශල් මීඩියා වල ඉන්න උන් පොශ් ලයිෆ් මේන්ටේන් කරන්නෙ කොහොමද කිය කිය හිත හිත හිටියෙ. ඒව ඇතුලෙ මාර මාකටින් කේස් තියෙන්නෙ
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    973
    1,116
    93
    ඔව් බන් ගොඩක් ඉන් ඔහොම තමයි කුඩු විකුනල්ලා ප්‍රාඩෝ පදින එවුන් ඉන්නවා අපේ ගමෙත්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,633
    11,221
    113
    ඔය හුත්තිට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා.කැරිම පඩ ශෝ තමා.

    ගෑනි කෙසේ වෙතත් එකිගේ පුතා නම් කුඩු ලයින් එකේ ඉන්නෙ.ඌ මාට්ටු උන කේස් එකකට ගෑනි කර තිබ්බද දන්නෙ නෑ.

    උන්ගෙ ප්‍රොෆයිල් වල ටැග්.

    එකව්න්ට් එක නැති කරගන්න ඕනෙ නම් වීඩීයො ගන්න.

    ඔබ සැම මිතුරන්

    ශක්තිමත් ගැහැනිය


    https://vt.tiktok.com/ZS8f6Hknw/
     
    • Sad
    Reactions: skymicro

    Myth

    Well-known member
  • Jul 9, 2009
    14,768
    5,701
    113
    Behind u :p
    nilanka1984 කියල ටික්ටොක් ඉන්න කොලඹ ජෙනරල් හොස්පිටල් ඉන්න නර්ස් නෝන ටික්ටොක් එකෙන් හෙරොයින් විකුනල මාට්ටු වෙලාලු නේද . සෝශල් මීඩියා වල ඉන්න උන් පොශ් ලයිෆ් මේන්ටේන් කරන්නෙ කොහොමද කිය කිය හිත හිත හිටියෙ. ඒව ඇතුලෙ මාර මාකටින් කේස් තියෙන්නෙ

    attendant kenek ban
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    4,672
    2,215
    113
    ක්‍රීම් විකුනන්නේ මේ ගෑණි නේද? පුතත් කුඩ්ඩෙක්නෙ.

    ------ Post added on Feb 6, 2023 at 2:00 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    8,799
    13,694
    113
    Kandy
    Bump

    උන්දැටත් කිරියට එන්න කියමුකෝ.කිබිසිබාල නිසා තමා මේ වගේ උන් ෆෝම් වෙන්නේ
    ------ Post added on Feb 12, 2023 at 6:14 AM
     
    • Like
    Reactions: War Fighter