ටික් ටොක් වලින් සල්ලි හොයමු..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,010
    1,440
    113
    ටික්ටොක් account usa වල්ට හදලා අවුලක් නැතුව සල්ලි හොයන අය ඉන්නවාද???

    Designer (1).jpeg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,098
    31,708
    113
    KY
    ඔක පොඩ්ඩක් අමාරුයි බන් vpn දාල කරන්න ඔන
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,280
    19,339
    113
    ලංකාවට TikTok full monetization නෑ කියනවා නේ ??
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    842
    1,095
    93
    USA hadanna epa mole pana tiyena un. LLC proof denna oni. hena case godai.

    UK hadapalla.

    mama karana widiya >

    Wenama phone ekak ganin > Sim Remove karapan /airplane > wifi connect karala VPN ekak dapan > Account eka hadala mul videos 5-6 eken upload karapan shape eke daily > eeta passe normal widiyata gedara wifi eken use karapan henawath ne tama me wenakan

    **Sim danna epa, kela wenawa ( mata sim dapu hama parama reach ekata kela una)

    *** lankawe content awoth don't recommend dela UK related ewata react karapan nikan iddi. follow karanne nam ne unwa

    ලංකාවට TikTok full monetization නෑ කියනවා නේ ??
    denne ne



    ***** me wesawo salli denne 1Min + videos walata witharai, ekath foryou page eken awama witharai
     
    • Like
    Reactions: B.Chat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,419
    23,436
    113
    Kandy
    කුක්කු දිලේකා එතකොට අර ලෝකල් සිහාන් කියන එකා එහෙම හොයනවා රංජත් හොයනවා ලයිව් ඇවිත්
     

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    234
    113
    43
    කුක්කු දිලේකා එතකොට අර ලෝකල් සිහාන් කියන එකා එහෙම හොයනවා රංජත් හොයනවා ලයිව් ඇවිත්
    un hoyanne gift higa kaka neda bn mongal baiyangen neda un hamba karanne ??
     
    • Like
    Reactions: Honey Bunch