ටිෂු පේපර්ස්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,708
    4,401
    113
    සහෝලා ටිෂු පේපර්ස් ( අපි කාල ඉවර වෙලා අත පිහදාන පේපර්ස් ) බල්ක් එකේ අඩුවට ගන්න තැන් දන්නවද ?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,968
    6,087
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ තියනවා..

    එත් ඕවා ගන්න කියලා රෙක්මන්ඩ් නම් කරන්නේ නැහැ...
    ඒවා හදලා තියන කොලිටිය ඉතා අන්තිමයි. වර්ගින් පල්ප් නෙමේද කොහෙද. තෙමුනාම ගදයි. ඇතුලේ කොළ අස්සේ මඩ පැල්ලම්, දුවිලි එහෙමත් තිබිලා හම්බෙලා තියනවා. ඔෆිස් එකේ දී. ගත්ත නැත ඔතන.
    අනික ලොකු ලාබයක් නැහැ. ගෙදරකට එහෙම නම් ප්‍රමනේ වැඩියි ඕවා යානවා එතකොට නාස්තිය වැඩියි. ඔෆිස් වල නම් එකට වඩා සල්ලි ඉතුරුව නේ බලන්නේ............
     
    ඔව් බන් අපේ තාත්තගේ ඔෆිස් එකකට . සාමාන්‍ය ෆ්ලෝරා ටිෂු පට්ට ගණන් බන් . අනෙක ඔෆිස් වල වැඩකරන අයගේ නාස්තිය වැඩියි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    5,968
    6,087
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බන් අපේ තාත්තගේ ඔෆිස් එකකට . සාමාන්‍ය ෆ්ලෝරා ටිෂු පට්ට ගණන් බන් . අනෙක ඔෆිස් වල වැඩකරන අයගේ නාස්තිය වැඩියි.
    Nimex wage agent distributior balapan.
    flora la geth agent, distributor balapan. office walata aduwata wholesale price denawa. eke quality eka baalayi. but hodayi.

    hariyata prima chicken sausages wala catering pack eke mila 3/5 normal price eken. quality ekath aduyi wage....
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    3,347
    5,414
    113
    tissue papers දෙනව නම් හොද ඒවා දෙන්න...ලාබෙට ජරාව දෙන්නේ නැතුව...නැත්තම් නොදී ඉන්න...
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    579
    162
    43
    පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ තියනවා. 1ply 90 sheets පැකට් එකක් 70යි මතක විදියට.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,682
    20,848
    113
    Wakanda
    පේපර් සවියට් කියපන් හුත්තෝ
    බාල ඒවා ගන්න එපා අඩුවට
    පිහදපු ගමන් කුඩු වෙලා අතහැමතැනම යනවා
    ඒවා අයින් කරගන්න ආයෙ හෝදගන්න ඕන
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    28,317
    2,536
    113
    හැමතැනම
    පිළියන්දල බෝකුන්දර කඩේක තියනවා දැකලා තියනවා පැකට් එකක් රු. 70යි
    හැබැයි කොලිටිය කොහොමද දන්නේ නෑ