ටීචරේ ඉංග්‍රීසි දැනුම බලපු නන්දසේන යෝදයාගේ සිංහල දැනුම බිංදුවයි

amazsin

Well-known member
  • May 6, 2019
    2,201
    1,314
    113
    2021-02-27-181326.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    11,603
    6,241
    113
    ඕක තමා කියන්නේ ලෝකෙට පරකාශේ ගෙදරට මරගාතේ කියලා

    වෙන මිනිස්සුන්ට රස්සා දෙන්න කලින් උන්ගේ ඉංග්‍රීස් දැනුම හොයපු මනුස්සය තමන්ගේ page එක කරන එකාගේ සිංහල හොයල බලල නෑ

    , දැන්වත් තේරෙනවා ඇතිනේ රඟපාන තරමට ආගමට ජාතියට භාෂාවට ආදරේ නෑ කියලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    26,204
    6,905
    113
    ඕක තමා කියන්නේ ලෝකෙට පරකාශේ ගෙදරට මරගාතේ කියලා

    වෙන මිනිස්සුන්ට රස්සා දෙන්න කලින් උන්ගේ ඉංග්‍රීස් දැනුම හොයපු මනුස්සය තමන්ගේ page එක කරන එකාගේ සිංහල හොයල බලල නෑ

    , දැන්වත් තේරෙනවා ඇතිනේ රඟපාන තරමට ආගමට ජාතියට භාෂාවට ආදරේ නෑ කියලා

    *කියලා.

    *පරකාසේ

    *ඉංග්‍රීසි

    *නෑ,

    *කියලා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    659
    1,199
    93
    ඔව්වට සර් ව අල්ලගන්න එපා මචං. ලංකාවෙ ගොඩක් උන් ට සිංහල ව්‍යාකරණ ගැන සංවේදීතාවක් නෑ. බස අමුවෙම මරණවනෙ නිල නිවේදන වල ඉඳලම. රට ජාතිය රකින්න කතාකරන හිඟන හැතිකරේ ම තමයි ශාස්ත්‍රීය අධ්‍යාපනයට අඩුම නිපුණතාවයක් පෙන්නන සෙට් එක.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,934
    2,216
    113
    ඔව්වට සර් ව අල්ලගන්න එපා මචං. ලංකාවෙ ගොඩක් උන් ට සිංහල ව්‍යාකරණ ගැන සංවේදීතාවක් නෑ. බස අමුවෙම මරණවනෙ නිල නිවේදන වල ඉඳලම. රට ජාතිය රකින්න කතාකරන හිඟන හැතිකරේ ම තමයි ශාස්ත්‍රීය අධ්‍යාපනයට අඩුම නිපුණතාවයක් පෙන්නන සෙට් එක.
    ලංකාවෙ ඕනෑම ප්‍රසිද්ධ සිංහල පත්තරේක ඕනෑම පිටුවක අඩුමතරමෙන් ව්‍යාකරණ වැරදි 10 ක් වත් හොයාගන්න පුළුවන්. ඒත් සින්හලුම ලියන ඉංග්‍රීසි පත්තරවල එහෙම නෑ.
     
    • Like
    Reactions: praneeth.pj

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,771
    1,940
    113
    Internet
    ado noo :lol:


    "ගම්මාන වලට" කියලා page එක කරන පුතා හිතලාම ලිව්වාද කියලා කවුද දන්නේ :lol: :D
     
    • Haha
    Reactions: xVOLDYx