ටෙස්ටින් අඩු කරලා කොවිඩ් අඩුයි කියලා පෙන්නන්න හදනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    1,816
    2,364
    113
    ලංකාවේ ටෙස්ට් කරන්නේ සෑහෙන අඩුවෙන්. ටෙස්ට් කරන උන්ගෙන් 15% විතර පොසිටිව් වෙනවා.

    සංසන්දනයට ඉන්දියාවේ ටෙස්ට් කරන උන්ගෙන් 2% වගේ තමයි පොසිටිව් වෙන්නේ. UK වල 3% වගේ.

    ඉතින් ලංකාවේ දවසට හම්බෙන කොවිඩ් ලෙඩ්ඩු 2500 ගණන් වල තියාගන්න ඕනෑකමට ටෙස්ට් අඩු කරනවා වගේ සීන් එකක් හිතෙන්නේ නැද්ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,522
    13,435
    113
    දැන් අතිගරු ජනාධිපතිතුමා හමුදාව දම්මලා එන්නත දීලා තියෙන්නේ. එහෙම ටෙස්ටින් අඩු කරන්නේ කොහොමද? ගූඑන්පී ගොන්බඩු බොරු දාන්නේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,604
    10,673
    113
    NKF86H7.png


    එක එක දවසට එක එක ජිල්මාර්ට්
    එක පාරට හිතුවේ ඊයේ වැඩිය කරලා කියල
    පස්සේ දැක්කේ RAT කරලම නෑ වගේ :ROFLMAO:https://hpb.health.gov.lk/covid19-dashboard/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,676
    19,552
    113
    ස්ටෑට් එක්ක ඩීල් දාන්න ගිහින් තමා මේ කෙලවගෙන තියෙන්නෙ. තාම පාඩම ඉගෙන ගෙන නැත්තන් කරන්න දෙයක් නෑ ඉස්සරහට තව හම්බ වෙයි