ටෙහෙරාන් අනිත් පැත්තට කෙලියිද? Iran- Israel conflict

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    3,275
    2,041
    113
    EARTH
    Israel කාරයො සිරියාවෙ ඉරාන් එම්බසියට කෙලලා ඉරාන් ජෙනරල් කෙනෙක් මැරිලා.

    ඉරානෙ කියනවා ප්‍රතිචාර දක්වන්න ඕන විදිහ තවම සොයා බලනවා කියලා.

    ඉරානෙ එක්සත් ජාතින්ට ලියුමක් යවලා කරපු කැ. වැඩේට මොනවා හරි කරන්න කියලා..

    ඉරානෙ නුයුක් එහෙමත් තිියෙනවා..

    අවුරුදු මුල හු.... ගනීවිද?

    එලකිරි ඔස්තාර් වරුනි... මේ ඔබේ අවධානයට...

    1712029460933.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,032
    12,525
    113
    Israel කාරයො සිරියාවෙ ඉරාන් එම්බසියට කෙලලා ඉරාන් ජෙනරල් කෙනෙක් මැරිලා.

    ඉරානෙ කියනවා ප්‍රතිචාර දක්වන්න ඕන විදිහ තවම සොයා බලනවා කියලා.

    ඉරානෙ එක්සත් ජාතින්ට ලියුමක් යවලා කරපු කැ. වැඩේට මොනවා හරි කරන්න කියලා..

    ඉරානෙ නුයුක් එහෙමත් තිියෙනවා..

    අවුරුදු මුල හු.... ගනීවිද?

    එලකිරි ඔස්තාර් වරුනි... මේ ඔබේ අවධානයට...

    View attachment 227414
    ඉරානෙට නියුක්ලියර් මිසයිල නෑ. ඉරානෙ ඊශ්‍රායල් වලට ඩිරෙක්ට් ගහන්නෙ නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,564
    27,069
    113
    Israel කාරයො සිරියාවෙ ඉරාන් එම්බසියට කෙලලා ඉරාන් ජෙනරල් කෙනෙක් මැරිලා.

    ඉරානෙ කියනවා ප්‍රතිචාර දක්වන්න ඕන විදිහ තවම සොයා බලනවා කියලා.

    ඉරානෙ එක්සත් ජාතින්ට ලියුමක් යවලා කරපු කැ. වැඩේට මොනවා හරි කරන්න කියලා..

    ඉරානෙ නුයුක් එහෙමත් තිියෙනවා..

    අවුරුදු මුල හු.... ගනීවිද?

    එලකිරි ඔස්තාර් වරුනි... මේ ඔබේ අවධානයට...

    View attachment 227414

    Othana ekama aula diplomatic pot ekakata kelapu eka. Danna widiyata godak ratawal oka honor karanawa. eka nisa tama kari wada karapu un owala hangenne. wikileaks dial ekath aurudu gaanak UK kohehari embassy ekaka inne :-D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,250
    15,254
    113
    Land of the Gods 🕎
    Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - athe gahanwa
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,753
    6,058
    113
    "ඉරානෙ කියනවා ප්‍රතිචාර දක්වන්න ඕන විදිහ තවම සොයා බලනවා කියලා."

    පලස්තීන් උන් කන විඩියෝ බල බල කල්පනා කරනව ඇති...
    :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,760
    35,639
    113
    සේදවත්ත
    ඉරානෙට කරන්න පුලුවන් පකක් නෑ . එකයි UN එකට කියන්නේ නැත්තම් ප්‍රථිචාරයක් දක්කවලනේ .

    Israel උන් මොනවා කරත් ඇමරිකන් කාරයො මික් නැ
    ඇමරිකාව කියන්නේ ජුවිශ් හෙඩ් කොවාටස් එකනේ
    ------ Post added on Apr 2, 2024 at 10:03 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,285
    22,233
    113
    මහරගම
    Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - Iran gahanwa - Iran gahanawa - iran gahanwa - athe gahanwa

    israel iran walata gahanneth naha ne :rofl:
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    25,493
    23,224
    113
    The amazing thing is that neither the Iranian embassy itself nor the neighboring embassies such as the Canadian one were damaged. The attack was super surgical targeting the consular annex which was a cover for a military base of IRGC commanders, thus all killed were the people who were busy plotting against us!
     
    • Like
    Reactions: NRTG