ටෙහෙරාන් අනිත් පැත්තට කෙලියිද? Iran- Israel conflict

SDCR

Well-known member
  • Dec 24, 2020
    6,273
    6,604
    113
    mama kiwwe horen wena ratawala inna iran unta udin gahana ewa nemeyi direct iran walatra gahanne nahane..ayi e?baye da? :rofl:
    ubanan gahai neh baya na kiyala pennanna

    ආ අඩ කියනව ඔන්න අපිටත් ඔන්න අයිතියක් තියනව ගැහුවොත් ආපහු ගහන්න ඕන්න...කියල ඒත් ගහන්නෑ බයයි
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    872
    1,973
    93
    Panadura
    ඉරාන් හම්බයෝනට කෙලියා පකිස්තානෙන් මාසෙකට විතර කලින් . මීක් නෑ තාම .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,353
    19,670
    113
    Gotland
    කිසි පස්නයක් වෙන්නේ නෑ පොඩ්ඩක් කෑගහල නිකං ඉන්නවා
    ඕකට un එකෙන් මුකුත් කරන්නෙත් නෑ මැරිලා තියෙන්නේ හමුදාකාරයෙක් උන් ඉන්නේ මැරෙන්න නේ

    නුක් එකක් ගැහුවා කියමු
    ඊට පස්සේ ?
    නුක් වෙලා ඊශ්‍රායලය ඉවරම වෙයි
    අනිත් රටවල් නිකං ඉදිද ?

    ඇමරිකන් කාරයෝ ලගම තින සබ් එකකින් නුක් සෙට් එකක් දායි ඉරානේ ඉවරම වෙන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,092
    3,564
    113
    EARTH
    කිසි පස්නයක් වෙන්නේ නෑ පොඩ්ඩක් කෑගහල නිකං ඉන්නවා
    ඕකට un එකෙන් මුකුත් කරන්නෙත් නෑ මැරිලා තියෙන්නේ හමුදාකාරයෙක් උන් ඉන්නේ මැරෙන්න නේ
    මේක තමයි Bitter Truth

    ඇත්ත කතාව
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,596
    192,494
    113
    Colombo, Sri Lanka
    එක පාරකුත් මුන්ගේ ජෙනරල් කෙනෙක්ව මරුවා නේද. එකටත් තවම ප්‍රතිචාර දක්වන විදිහ තීරණ කරලා නැහැ තවම මයේ හිතේ :P
     
    • Like
    Reactions: War Fighter

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,883
    23,918
    113
    Kandy
    Teheran kiyala tv series eksk tibba season 2k awa eka maru season 3 eida nadda dan nah eke tye oya wage depatte spy seen
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,463
    113
    එක පාරකුත් මුන්ගේ ජෙනරල් කෙනෙක්ව මරුවා නේද. එකටත් තවම ප්‍රතිචාර දක්වන විදිහ තීරණ කරලා නැහැ තවම මයේ හිතේ :P
    නින්දෙන් ඇහැරිලා වගේ .

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,503
    4,878
    113
    එක පාරකුත් මුන්ගේ ජෙනරල් කෙනෙක්ව මරුවා නේද. එකටත් තවම ප්‍රතිචාර දක්වන විදිහ තීරණ කරලා නැහැ තවම මයේ හිතේ :P
    උඹේ හිතේ එහෙම තිබ්බට අපේ හිතේ එහෙම නෑ,පල පල ඩො යන්න 🤣
     
    • Haha
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,273
    6,604
    113

    අනේ සර් රට ජාතීය ආය බේර ගන්න සර් අනේසර් තෙත් වෙනව සර් අනේ සර් අනේ අනේ සර් ඉන්න බෑ සර් බේර ගන්න ඔන්න සර් හොදටම තෙත් වෙලා සර්
     
    • Haha
    Reactions: allrights

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,804
    5,098
    113
    මොනවත් වෙන්නෑ ලමයි
    අවුරුදු කන්න සතුටින්.....
    හම්බයොන්ට කරන්න පුලුවන් දෙයක් නෑ
    සමහරවිට සුයිසයිඩ් එකක් කරයි ඊශ්‍රායල් වලට් රිංගලා, නැත්නම් ට්‍රක් ඩ්‍රයිවරයෙක් දාලා 40-50 යටකරන් යයි, ඔච්චර තමා
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,696
    113
    ඉරාන් හම්බයෝනට කෙලියා පකිස්තානෙන් මාසෙකට විතර කලින් . මීක් නෑ තාම .
    පකිස්ථානෙට න්‍යෂ්ඨික මිසයිල තියනවා. ඉරානෙට නෑ. කතාව සිම්පල්

    Teheran kiyala tv series eksk tibba season 2k awa eka maru season 3 eida nadda dan nah eke tye oya wage depatte spy seen
    ඒකට වඩා දාස් ගුණයක් හො‍දයි ෆවුදා කියල ගිය සීරීස් එක
    ------ Post added on Apr 2, 2024 at 5:12 PM
     
    බලන්න ඕනි
     
    • Like
    Reactions: NRTG