ටෙහෙරාන් අනිත් පැත්තට කෙලියිද? Iran- Israel conflict

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    6,457
    5,017
    113
    un monawa karannada bn katai pucai wahan indiwi. 😂 😂 😂 gon iraane

    Othana ekama aula diplomatic pot ekakata kelapu eka. Danna widiyata godak ratawal oka honor karanawa. eka nisa tama kari wada karapu un owala hangenne. wikileaks dial ekath aurudu gaanak UK kohehari embassy ekaka inne :-D
    ecuador embassy eke hitye julian asanje
    ------ Post added on Apr 2, 2024 at 6:00 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,231
    1,704
    113
    colombo
    ඉරානෙට නියුක්ලියර් මිසයිල නෑ. ඉරානෙ ඊශ්‍රායල් වලට ඩිරෙක්ට් ගහන්නෙ නෑ
    Iran වල නියුක් තියන නිසා තමයි ඔහොම ඉන්නෙ ... නැත්නම් මෙලහකටත් ඇමරිකාව කෙලලා ගොඩක් කල්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,696
    113
    Iran වල නියුක් තියන නිසා තමයි ඔහොම ඉන්නෙ ... නැත්නම් මෙලහකටත් ඇමරිකාව කෙලලා ගොඩක් කල්

    ඉරානෙට නියුක්ලියර් වෝර් හෙඩ්ස් නෑ. ඉරානෙ ඔහොම ඉන්නෙ නියුක්ස් තියන හින්දා නෙමෙයි. ඇමරිකාව ගහන්නෙ නැත්තෙත් නියුක් තියන හින්දා නෙමෙයි.
    Strait of Hormuz නිසා. Strait of Hormuz කියන්නෙ පර්ෂියන් ගල්ෆ් එක ඔ්මාන් ගල්ෆ් එකට සහ අරාබි මුහුදට සම්බන්ධ වෙන පටු පැසේජ් එක. ඒක කන්ට්‍රෝල් කරන්නෙ ඉරානෙ. මේක තමා මුලු ලෝකෙම ඔයිල් සප්ලයි එකේ තියන ගොඩක්ම ස්ට්‍රටජික් චෝක් පොයින්ට් එක. ඒක ඉරානෙ වැහුවොත් මුලු ලෝකෙටම දරුණු බලශක්ති අර්බුදයක් එනවා. ඉරානෙ ආක්‍රමණය කරන්න ඇමරිකාව ගිය වෙලාවෙ ඔය තුරුම්පුව ගහල තමයි ආක්‍රමණය නැවතුනේ.

    image.png

    image.png

    https://www.dni.gov/files/ODNI/docu...lity-and-Terrorism-Monitoring-Act-of-2022.pdf
     
    මම නම් හිතන්නෙ නෑ ලෝකෙ බලවත් රටවල් ගැන ඇත්තම ඇත්ත ඉන්ටෙල් රිපෝට් එකකින් වත් එළියට එයි කියලා.

    ඒත් ඉරානෙ ඇතුලෙම ඕක කරන්න කොයලා නියමයක් නැති නිසා උතුරු කොරියාව , රුසියාව වගේ රටවල් ඉරානෙ පැත්තට ඉන්නෙඔයඅවශ්‍යතවයට වෙන්නත් පුළුවන්නෙ...