අන්න බං ටොම් කෘෘස් කාරයා Top gun - Maverick බිලියනය පසු කිරීමේ සතුට නිමිත්තෙන් තමන්ගෙ ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන්න යනවලු. උගෙ scientology පල්ලිය හරහා red cross එකටලු දෙන්නෙ.
ප්‍රමාණයක් හරියට දන් නෑ, හැබැයි ඩොලර් මිලියන 5-10 අතර ප්‍රමාණයක් වෙයි. වෙලාවෙ හැටියට ඒකත් කමක් නෑ.
ප්‍රමාණයක් හරියට දන් නෑ, හැබැයි ඩොලර් මිලියන 5-10 අතර ප්‍රමාණයක් වෙයි. වෙලාවෙ හැටියට ඒකත් කමක් නෑ.
