ටොම් කෘෘස් Top Gun Maverick චිත්‍රපටයේ ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    1,664
    2,120
    113
    අන්න බං ටොම් කෘෘස් කාරයා Top gun - Maverick බිලියනය පසු කිරීමේ සතුට නිමිත්තෙන් තමන්ගෙ ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන්න යනවලු. උගෙ scientology පල්ලිය හරහා red cross එකටලු දෙන්නෙ.

    ප්‍රමාණයක් හරියට දන් නෑ, හැබැයි ඩොලර් මිලියන 5-10 අතර ප්‍රමාණයක් වෙයි. වෙලාවෙ හැටියට ඒකත් කමක් නෑ. 😍
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,588
    10,368
    113
    😂😂😂මූ මොකක් හරි හොයන් ඵනව අාතල් ගන්න