ටොරන්ට් ඇති වෙනකන් බාන්න | Unlimited Torrent Download

London Moris

Well-known member
  • Aug 22, 2015
    824
    405
    63
    Colab notebook එකක් තියනව google search කරල බලහල්ල කෙලින්ම drive එකට ඇද්දැකි ඒකෙන්
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    7,141
    806
    113
    Mawanella Town
    අද මං ඔයාලට ගෙනාවේ ටොරන්ට් බාන්න විතරක් නෙවෙයි Online බලන්නත් පුලුවන්
    ක්‍රමයක් ගැන කියලා දෙන්න යන්නේ..



    සමහර අයනම් දන්නවත් ඇති..දන්නේ නැති අයට දැන ගන්න තමයි මේ කියලා දෙන්න යන්නේ..


    t2.png


    මෙන්න ලින්ක් එක


    ඔයාලට තියෙන්නේ ටොරන් File එක Upload කරන එක හරි Magnet File එක මේ කොටුව ඇතුලේ කරන එක විතරතයි

    t1.png


    මෙන්න ලින්ක් එක
    kochchara kal tiya ganna puluwan da dawas ganak ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,934
    8,219
    113
    සිඩර් හෝ ඉතාම අඩු ටොරන්ට් බාන විදිහක් නැද්ද
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,275
    11,220
    113
    අපෝ එන ආත්මේ රාජපක්ශ පවුලයි, ප්‍රියසාද් පවුලයි, ඇන්තනී පවුලයි, නඳුන් රණවීරයි නැති රටල ඉපදෙන්න ඕනේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,791
    1
    11,215
    113
    Kaduwela
    අඩෝ මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් නේ 😍😍😍

    සිඩර් හෝ ඉතාම අඩු ටොරන්ට් බාන විදිහක් නැද්ද
    මේක ට්‍රයි කරපන්.මට නම් වැඩ.

    https://my.torrentcheap.com/
    ------ Post added on Apr 26, 2021 at 9:25 PM