ටෝයියන්/ලොල්ලන් ගේ දැනගැනීම පිනිසයි.
යහපාලනයින්ගේ දැනගැනීම පිනිසයි. ඔබලාගෙ නිහතමානි සරල අඩු වියදන් සහිත ජනාධිපතිතුමා ඔබලා ගොනාට අන්දනවා බලාසිටින්නට බැරිය.
එතුමා කියු පරිදි නන් ඔහු සමග ගොස් ඇත්තේ හත් දෙනෙකුගෙන් යුතු පිරිසකි. එහෙත් ඔහු මේ හත් දෙනා වෙනුවෙන් මෙම හොටලයේ කාමර 30ක් වෙන් කරවා ඇත.
එපමණක් නොව හොඳින් කාබී වියදන්ද කර ඇත. 250 දෙනෙකුට පාටි එකක් දී ඇත. මේ තියෙන්නේ ඒකෙ බිල. එම්බසියෙ මුදලින් එක එකාට ෆන්ෂන් දෙන්න ඒක පුද්ගලික සමාගමක් කියල හිතුවද?
එතරම් අරපිරිමැස්මෙන් කටයුතු කරන මෙතුමා මෙසේ අධික ලෙස වියදම් කරේ මක් නිසාද? මෙහෙදී රගන සරල රැගුම එහෙදී ඇන්ද ඇඳුමට ඔබින නැති නිසා විය හැක. ඇඳුම් මෝස්තර මාරු කරන ලෙසම මොහුගේ සරල කමද රටින් රටට මාරු වේ. අපී මේ නිකමට හිතට එනවට දාන දේවල් නොවේ.
මෙය අපි සාක්ෂි සහිතව පවසන දෙයකි.. ඔන්න බලාගනිල්ලා මහ එකාගෙ 250 ක පාටියේ හෝටල් බිල..

Last edited: