ඩයනා මැරුන තැනට ගියා සින්හලු මීට හරියටම අවුරුද්දකට කලින්

netnet

Well-known member
  • Oct 6, 2016
    2,656
    1,053
    113
    මැරුනු තැනද ??? ඝාතනය කරපු තැනද???
    මැරුනේ නම් හොස්පිටල් එකේ මතක විදියට. හම්බයෙක් එක්ක තිබ්බ සම්බන්දේ නවත්වන්න නේද බන් වැඩේ කලේ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    6,745
    1,590
    113
    මැරුනේ නම් හොස්පිටල් එකේ මතක විදියට. හම්බයෙක් එක්ක තිබ්බ සම්බන්දේ නවත්වන්න නේද බන් වැඩේ කලේ
    ඩොඩි අල් ෆයඩ් නේද? ඌත් මැරුණා මම හිතන්නේ
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    10,534
    4,385
    113
    ow oki lamayek haduwa nam iwarane eka wenna athi. Egypt ekek
    ehama wenne kohomada

    oka neweyi ban seen eka
    raja pelapathe kenk ta divorce unath thawa marriage ekak karaganna puluwan kalin kena maruna nam withrayi wage law ekak thiyanawa neda
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    28,011
    2,031
    113
    26
    පිළි-ඇඳි-දොළ
    ehama wenne kohomada

    oka neweyi ban seen eka
    raja pelapathe kenk ta divorce unath thawa marriage ekak karaganna puluwan kalin kena maruna nam withrayi wage law ekak thiyanawa neda
    law kohoma wethath otunna himi kumarayawa i ilaga rajathuwawai bihi karala devorce wela ahaka yana thambi ekka panala gihama dawasa gane unge news watena gihama raja pawle thathwayai nambuwai serama enna enna flat wenawa