ඩයනා මැරුන තැනට ගියා සින්හලු මීට හරියටම අවුරුද්දකට කලින්

netnet

Well-known member
  • Oct 6, 2016
    2,656
    1,053
    113
    accusation vithari. anith eka unta vithara oya vage ewa supriyatama karanna puluwan. Yasser Arafat va khomada meruwe ada venakan oya gann ba. ki parak goda aran parikshana karada, swiss medical special team ekak avillath hoyagann ba.
    yako mama.israel inne ekai interested. mama oya yasser arafat case eka nam
    mungen ahuwa. sadda ne. hitha ganna be. anika ban godak EU ratawal israel and USA friendly. mama hitanne ne kohomath owa leak wei kiyala
     
    • Love
    Reactions: Anonymous_Abstract

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    4,679
    3,046
    113
    මැදමහනුවර
    eka hari mama kiwe
    Charles ta ayith badinna ba kawadawath diana marune naththam



    මේක බල්ලන්න
    එතකොට තේරෙයි
    එංගලන්තේ රාජ්‍ය පාලනයට රැජින සහ රැජිනගේ ජනප්‍රියත්වය කොච්චර වැදගත් ද කියල


    මට තේරෙන්නේ රැජිනට වඩා වෙන කෙනෙක් ජනප්‍රිය වෙනවා කියන්නේ මුළු රටේම පාලනයට ප්‍රශ්නයක්
    ඒ දවස් වල ලෝකෙම පාලනයට


    එතකොට රැජින ට වඩා queen band එක ඒදවස්වල ජනප්‍රිය වෙලා තිබුණා කියන්න පුළුවන්නෙ. එතකොට ඒකද ෆ්‍රෙඩී මර්කරි මැරුනෙ?
     
    • Like
    Reactions: netnet