"ඩයලොග්", ඔබේ ප්‍රියතම සේවා සපයන වෙළද නාමය.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    16,104
    27,882
    113
    ඇත්තද මේ කියන්නේ?


    1700463124887.png
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    customer care hotline විනාඩිය ට රුපියලයි .
    hutch ජරාවෙ 3න් වෙනි එකේ ඉඳන් සල්ලි කැපෙනවා , answer නොකරම මුල් දෙපාරම 6 මින් වගේ hold තිබිල cut වෙනවා ඒ answer නොකර cut වෙන දෙකත් count වෙනවා 3න් වෙනි එකට rs 3 යි .

    100% ලංකවේ ඡන්ද දෙන බත් කන හරක් බහුතරයක් වැරැද්ද .ලංකවේ හරක් දන්නේ නැහැ නියාමන ආයතන මොනවද ඒවා වැඩ කරන්නේ නැත් නම් ඡන්ද වලින් යන 225 ජොබ් එක කියන එක ඒවාට ක්‍රියා මාර්ග ගන්න එක .
     
    • Like
    Reactions: Cypress

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    192
    43
    23
    Panadura
    ලංකාවේ isp ලා ඔක්කොම එකයි.ගෙවන ගානට සාදාරණයක් කරන්නේ නැති කාලකන්නි.දෙන gb ටිකවත් හරි හමන් speed එකකින් දෙන්නේ නැති හැත්තක් ඉන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,036
    113
    ලංකාවේ isp ලා ඔක්කොම එකයි.ගෙවන ගානට සාදාරණයක් කරන්නේ නැති කාලකන්නි.දෙන gb ටිකවත් හරි හමන් speed එකකින් දෙන්නේ නැති හැත්තක් ඉන්නේ.
    නාකි මයිනා ඇවිල්ල කෙලෝපු හරිය තමා. වේස මයිනා :angry:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    10,879
    19,084
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    customer care hotline විනාඩිය ට රුපියලයි .
    hutch ජරාවෙ 3න් වෙනි එකේ ඉඳන් සල්ලි කැපෙනවා , answer නොකරම මුල් දෙපාරම 6 මින් වගේ hold තිබිල cut වෙනවා ඒ answer නොකර cut වෙන දෙකත් count වෙනවා 3න් වෙනි එකට rs 3 යි .

    100% ලංකවේ ඡන්ද දෙන බත් කන හරක් බහුතරයක් වැරැද්ද .ලංකවේ හරක් දන්නේ නැහැ නියාමන ආයතන මොනවද ඒවා වැඩ කරන්නේ නැත් නම් ඡන්ද වලින් යන 225 ජොබ් එක කියන එක ඒවාට ක්‍රියා මාර්ග ගන්න එක .
    උන්ගෙ faults වලට අපි ගෙවන්න ඕනි. මරු ආතල් රටක්.