ඩයලොග් මහා පජාතයිනෙ බන් unlimited sucks

gihand4r

Well-known member
  • Oct 29, 2007
    11,979
    2,521
    113
    Kandy
    මොන 1mbpsද මචන්, පැය 5+ යි යනවා කියලා පෙන්නන්යිද,

    ithin harine bn. 1mbps nam 4 and half hours. speed eka gaanata ene na ne.
    So 5hours tama give or take.

    hhhhhhh.jpg

     
    • Like
    Reactions: HKavinda

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    520
    382
    63
    m
    MOBITEL time based package ekak daaganinko mama torrent download karanne 3hour MOBITEL unlimited package eken. Patta speed
    mobitel towers godaka limits thiyenawa.e towers wala ookla speed eka withrayi hodata thiyenne.eka nisa oka reccomend karanna amaruyi dan.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    10,868
    23,415
    113
    Homagama
    අන්ලිමිටඩ් ගත්තා, (4Mbps) එක 5700කද කොහෙද බිල . යකෝ torrent slow කියලා තිබ්බා. මම සීඩර් එකෙන් film එකක් බාන්න ගියා. 2GB speedඑක download වෙන්න පැය 5ක් යනවා කියලා පෙන්නනවා, මාර ස්ලොව්. පස්සෙ ඔෆිස් රවුටර් එකෙන් බෑවෙ විනාඩි 5න්..ඒකත් ඩයලොග්

    පුදුම සක්කිලි බන් මුන්නම්. මේ වගේ හැම එකම බාහෙට දෙන කිසිම රටක් නැතුව ඇති, ගෙවන ගානට සර්විස් දෙන්න බැරි සක්කිලි වේසාවො.

    මේවට ලීගල් ඇක්ශන් ගන්න බැරිද බන් අපිට. අඩුම ගානෙ විරුද්ධවත් වෙමුකො බන් අපි එකතු වෙලා, මොකක්ද මේ
    Samnyen 1.5 H walin enna one oya connection eken
    5 yanawa kiyala ubata sure da?
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    1,469
    2,627
    113
    උන්ගේ 8mbps අන්ලිමිටඩ් එකකුත් තියනව නේද...ඒකෙනම් 900kbps - 1mbps එනව...ඊටවඩා හොදයි 100gb night data addon එක දාලා බාන එක...
     
    • Like
    Reactions: Error365!

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,545
    247
    63
    morphine base
    2mbps line eka rs. 2000 aran slow down wenna daala thiyapan. Man eken baanawa. masekata 300gb use wenawa eken digatama baaneth nathuwa. 4mbps, 8Mbps lines eka aran wadak na kiwwa dialog eke unma. :D
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,668
    3,096
    113
    Anuradhapura
    mama nm karanne mehemai

    Microsoft eken developer mokakda magulakata join wela free 1 TB sharepoint storage ekak gaththa
    eka full free..download karaganna one wunahama TG eke Onedrive_X kiyala bot kenek innawa
    ekata link eka pass karanawa..ethakota remote upload wenawa..winadi 2i yanne..itapasse Zoom unlimited eken download karanawa

    Anith wadawalata GB 14ka pack ekak gahala thiyenne..eka masayak wadith ekka
     
    • Like
    Reactions: kevin_levin

    wastemonster

    Active member
  • May 26, 2017
    199
    147
    43
    Gampaha
    1 mbps = 128 KB/s
    (8 bits = 1 byte)

    4 mbps = 512KB/s
    අඩෝ එහෙමද? බං. මමත් දවසක් udemy එකේ 10GB විතර course එකක් බාගන්න. මේ package එක active කලා. මම හිතුවෙ 4Mbps = 4 MB/s කියලා. download උනේ 500 KB/s වගේ rate එකකින්. පැය 12 විතර ගියාද කොහෙද. අද තමයි මේක දැනගත්තේ.
    (මම download කලේ google drive එකකින්)
    1669528583158.png

    එතකොට මේ unlimited package වලින් තියන් ප්‍රයෝජනේ මොකක්ද බං? speed එක 512KB/s නම්

    P.S. download කරන්න හොඳ package මොනවද තියෙන්නෙ?
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    333
    274
    63
    mama nm karanne mehemai

    Microsoft eken developer mokakda magulakata join wela free 1 TB sharepoint storage ekak gaththa
    eka full free..download karaganna one wunahama TG eke Onedrive_X kiyala bot kenek innawa
    ekata link eka pass karanawa..ethakota remote upload wenawa..winadi 2i yanne..itapasse Zoom unlimited eken download karanawa

    Anith wadawalata GB 14ka pack ekak gahala thiyenne..eka masayak wadith ekka
    1TB sharepoint storage එක ගත්තෙ කොහොමද බන් මටත් ගන්න 😁
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,753
    1
    2,115
    113
    mama nm karanne mehemai

    Microsoft eken developer mokakda magulakata join wela free 1 TB sharepoint storage ekak gaththa
    eka full free..download karaganna one wunahama TG eke Onedrive_X kiyala bot kenek innawa
    ekata link eka pass karanawa..ethakota remote upload wenawa..winadi 2i yanne..itapasse Zoom unlimited eken download karanawa

    Anith wadawalata GB 14ka pack ekak gahala thiyenne..eka masayak wadith ekka
    Machan meka gana poddak kiyala dipanko
     
    • Like
    Reactions: Sasindu Nimsara