බොලා 100 mbps ඩොන්ගල් වලින් අම්බානෙට ඩවුන්ලෝඩ් කරන නිසා මමත් ගත්තා E3276 එකක්. ඉතින් හා හා පුරා කියලා 50 කාඩ් එකකුත් ගෙනල්ලා දාලා කනෙක්ට් කරා DC HSPA+ කියල දකින්න.මොන DC ද බන් වෙනදා තියෙන hspa ම තමා. ඇයි බන් එහෙම වෙන්නෙ? 7.2 එකේ ස්පීඩ් එකමයි එන්නෙත්. DC-HSPA + එන්නෙත් නෑ. මම කලුතර ටවුන් එකේ ඉන්නෙ.