ඩිප්‍රෙශන් වලට බෙහෙත් ඇරන් කෙල උනා

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    8,045
    23,989
    113
    somewhere
    ඔය එක එක බෙහෙත් පැත්තකට දාලා meditation කරපන්කෝ
    මටත් depression තිබ්බා කාලයක්, හැමදාම ආනාපානසති කරා

    දැනුත් stress දවස්වලට ආනාපානසති කරනවා
    පහුවෙනිදා උදේ නැගිටින්නේ refresh වෙලා:yes:

    බෞද්ධයෙක් වෙන්නවත් බුදු දහමවත් අවශ්‍ය නෑ, හුස්ම ගැනීමට focus කරන්න
    උබ නුවර ඉන්න එකේ පේරා uni යන්න meditation programs වලට
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,885
    2,137
    113
    තොටිල්ලේ
    mahana wenna asa nedda
    ආසයි

    කරනව මචං දැන්
    ------ Post added on Sep 5, 2022 at 8:55 PM

    doctor ta me tika kiwwada?

    dan umba kiyanne umbata beheth one na kiyalada?
    ඔව් කිව්ව.
    බෙහෙත් ඕනෙ නෑ කියන එක නෙවෙයි, බෙහෙත් ගත්තම පියවි සිහියෙන් නෙවෙයි ඉන්නෙ වගේ එකක්තියෙනව. බෙහෙත් අද ගත්තෙ නෑ. එතකොටත් බෙහෙත් ගත්ත වගේම වැනෙන/පාවෙන ගතිය තියෙනව. ඊට අමතරව ඔලුව ෆ්‍රීස් වෙලා වගේ ගතියක් තියෙනව.
    ------ Post added on Sep 5, 2022 at 8:58 PM
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    810
    963
    93
    එකම බෙහෙත ඇවිදපන්. බීච් එකකට හරි ගිහින් ඉර බහින දිහා බලන් ඉඳපන්. උදේ නම් දුවපන්.
    100% ක් වැඩ කරනවා. අත්දැකීමෙන් කියන්නේ.
    ඔය බෙහෙත් ජරාවෙන් කරන්නේ කම්මැලිකම ඇති කරනවා. අන්තිමට ඩිප්‍රෙස් වෙන්නත් කම්මැලි. අනික ඕව බොනවා නම් ඩ්‍රයිව් කරන්න එපා. එලොව තමයි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    3,592
    5,141
    113
    ආසයි

    කරනව මචං දැන්
    ------ Post added on Sep 5, 2022 at 8:55 PM

    ඔව් කිව්ව.
    බෙහෙත් ඕනෙ නෑ කියන එක නෙවෙයි, බෙහෙත් ගත්තම පියවි සිහියෙන් නෙවෙයි ඉන්නෙ වගේ එකක්තියෙනව. බෙහෙත් අද ගත්තෙ නෑ. එතකොටත් බෙහෙත් ගත්ත වගේම වැනෙන/පාවෙන ගතිය තියෙනව. ඊට අමතරව ඔලුව ෆ්‍රීස් වෙලා වගේ ගතියක් තියෙනව.
    ------ Post added on Sep 5, 2022 at 8:58 PM
    hondai kiwwanam e beheth venas kare mokada?:confused:
    kochchara kalayak biwwada?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,885
    2,137
    113
    තොටිල්ලේ
    හැදෙන්න හේතුව හොයාගන්න පුළුවන් නම් විතරයි ඕක 100% සනීප කරන්න පුළුවන්.
    ගෙස් කරන හේතු දෙක ඩොකාට කියල තියෙන්නෙ

    එකම බෙහෙත ඇවිදපන්. බීච් එකකට හරි ගිහින් ඉර බහින දිහා බලන් ඉඳපන්. උදේ නම් දුවපන්.
    100% ක් වැඩ කරනවා. අත්දැකීමෙන් කියන්නේ.
    ඔය බෙහෙත් ජරාවෙන් කරන්නේ කම්මැලිකම ඇති කරනවා. අන්තිමට ඩිප්‍රෙස් වෙන්නත් කම්මැලි. අනික ඕව බොනවා නම් ඩ්‍රයිව් කරන්න එපා. එලොව තමයි.
    එහෙමත් කරනව මේ ටිකේ.
    බෙහෙත් වලින් ඒව කරන එකටත් කම්මැලි කරනව අර කිව්වත් වගේ.
    ------ Post added on Sep 5, 2022 at 9:39 PM

    hondai kiwwanam e beheth venas kare mokada?:confused:
    kochchara kalayak biwwada?
    ප්‍රධාන අවුල එහෙමම හින්ද.
    "කරන්න ඕනෙම කියල දන්නව උනත් වැඩක් පටන් ගන්න හිතෙන්නෙම නැති එක".

    මාසයක් බිව්ව
    ------ Post added on Sep 5, 2022 at 9:40 PM
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    3,592
    5,141
    113
    ගෙස් කරන හේතු දෙක ඩොකාට කියල තියෙන්නෙ

    එහෙමත් කරනව මේ ටිකේ.
    බෙහෙත් වලින් ඒව කරන එකටත් කම්මැලි කරනව අර කිව්වත් වගේ.
    ------ Post added on Sep 5, 2022 at 9:39 PM

    ප්‍රධාන අවුල එහෙමම හින්ද.
    "කරන්න ඕනෙම කියල දන්නව උනත් වැඩක් පටන් ගන්න හිතෙන්නෙම නැති එක".

    මාසයක් බිව්ව
    ------ Post added on Sep 5, 2022 at 9:40 PM
    masayak bila nam venasak hoyaganna ba ban.
    ekko vena doc kenk langata palayan
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,882
    1,604
    113
    machan dr shehan williams hodai kiyanawa kattiya,math yanna inne doca meet wenna.porata appointment ekak gannath poddak amarui.poddak try karala balapan oya docawa.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    6,900
    2,992
    113
    හෙල බිමේ
    @pitiye.appu මන් දන්න කෙනෙක් ට doc දුන්නේ herbalic product එකක්. බටහිර බෙහෙත් මුකුත් දුන්නේ නෑ. හොඳ උනා. බටහිර බෙහෙත් මානසික ලෙඩ වලට බොන්න හොඳ නෑ side effect එනවා කියලා තමයි එයා කියලා තිබුණේ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    3,816
    4,209
    113
    hitha tama bn okktma mula..uba wadak kara kara inna gamn eka parta hithen ahpn dn mn mokada krenne kiyala..e welawata uba hita hita inna krna wade gana neme nm eka tama awula
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    2,786
    2,693
    113
    @pitiye.appu මන් දන්න කෙනෙක් ට doc දුන්නේ herbalic product එකක්. බටහිර බෙහෙත් මුකුත් දුන්නේ නෑ. හොඳ උනා. බටහිර බෙහෙත් මානසික ලෙඩ වලට බොන්න හොඳ නෑ side effect එනවා කියලා තමයි එයා කියලා තිබුණේ.
    ඒක තමයි , එක බේත් වේලක් මඟ ඇරුනොත් බඩු පැකට් වෙන්න පුළුවන්