ඩිප්‍රෙශන් වලට බෙහෙත් ඇරන් කෙල උනා

helplesser

Well-known member
  • Nov 20, 2017
    8,759
    13,160
    113
    32
    Mirihana
    alis.alberta.ca
    @pitiye.appu මන් දන්න කෙනෙක් ට doc දුන්නේ herbalic product එකක්. බටහිර බෙහෙත් මුකුත් දුන්නේ නෑ. හොඳ උනා. බටහිර බෙහෙත් මානසික ලෙඩ වලට බොන්න හොඳ නෑ side effect එනවා කියලා තමයි එයා කියලා තිබුණේ.
    Who is the doctor!
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    901
    544
    93
    Mokakda bao depression kiyanna lede ? Oka apita thiyanawa kiyala hoyaganna ktamayak kiuapanko..api nao shot ekak gannawa hawasata
     

    Attachments

    • 1662370836011.jpg
      1662370836011.jpg
      227.1 KB · Views: 6

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,885
    2,137
    113
    තොටිල්ලේ
    කවුද ගෙස් කරේ? උඹද? එක තමන්ට ගෙස් කරන්න පුළුවන් නම් උඹට ඩිප හැදෙන්නෙ නෑ
    නෑ ඩොකා ගෙස් කරන්නෙ මන් කලින් වැඩ කරපු තැන අවුල කියල.

    masayak bila nam venasak hoyaganna ba ban.
    ekko vena doc kenk langata palayan
    පලවෙනි සැරේ ශේප් මචං.
    දෙවනි පාර ගත්තම තමා මේ කෙල උනේ.
    ------ Post added on Sep 6, 2022 at 9:52 AM

    ව්
    @pitiye.appu මන් දන්න කෙනෙක් ට doc දුන්නේ herbalic product එකක්. බටහිර බෙහෙත් මුකුත් දුන්නේ නෑ. හොඳ උනා. බටහිර බෙහෙත් මානසික ලෙඩ වලට බොන්න හොඳ නෑ side effect එනවා කියලා තමයි එයා කියලා තිබුණේ.
    ඩොකා ගැන කියන්න පුලුවන්නම් වටිනව
    ------ Post added on Sep 6, 2022 at 9:54 AM

    machan dr shehan williams hodai kiyanawa kattiya,math yanna inne doca meet wenna.porata appointment ekak gannath poddak amarui.poddak try karala balapan oya docawa.
    බලන්නම් කොහෙද ඉන්නෙ කියල
    ------ Post added on Sep 6, 2022 at 9:55 AM
     
    • Sad
    Reactions: Any.key

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    2,885
    2,137
    113
    තොටිල්ලේ
    ubata anxiety nattam oka hoda combination ekak newei.
    depression walata hodatama set wenawa bupropion sr.
    anyway thamanta galapena antidepressant eka try karalama thamai hoya ganna wenne.
    ඩොකෙක් හම්බ නොවී අපිට බෙහෙත් ට්‍රයි කරන්න බෑනෙ බන්. ඩෝකා ඕක තමා දුන්නෙ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    3,592
    5,138
    113
    @pitiye.appu මන් දන්න කෙනෙක් ට doc දුන්නේ herbalic product එකක්. බටහිර බෙහෙත් මුකුත් දුන්නේ නෑ. හොඳ උනා. බටහිර බෙහෙත් මානසික ලෙඩ වලට බොන්න හොඳ නෑ side effect එනවා කියලා තමයි එයා කියලා තිබුණේ.
    kavuda ban doctor ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    7,882
    1,604
    113
    @pitiye.appu මන් දන්න කෙනෙක් ට doc දුන්නේ herbalic product එකක්. බටහිර බෙහෙත් මුකුත් දුන්නේ නෑ. හොඳ උනා. බටහිර බෙහෙත් මානසික ලෙඩ වලට බොන්න හොඳ නෑ side effect එනවා කියලා තමයි එයා කියලා තිබුණේ.
    kawuda ban doctor?sinhala beheth karana kenek da?