ඩි.එස්. එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් දේශපාලකයන්ග&#3546

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,859
    3,532
    113
    මහපොලව.....

    ඩි.එස්. එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් දේශපාලකයන්ගේ කණට ගසයි..... - naadiya 14.10.2019

    Just watch from 1.26.00.....
    worth to watch to see how our younger generation criticize current political madness.....
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,617
    9,796
    113
    Mahanuwara
    ohoma katha karana unma thamayi siri lanka parliament giyama wenas wenne,mun tikawath gihin kawada hari hadanawanam hondayi ithin
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,701
    11,170
    113
    හස්තිශෛලපුර
    ඩි.එස්. එකේ හෙඩ් ප්‍රිෆෙක්ට් දේශපාලකයන්ගේ කණට ගසයි..... - naadiya 14.10.2019

    Just watch from 1.26.00.....
    worth to watch to see how our younger generation criticize current political madness.....

    උබට ලජ්ජා හිතුනද උබ ගැන යාලුවා? :P:P:P 71 years and continuing..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,532
    113
    මහපොලව.....
    උබට ලජ්ජා හිතුනද උබ ගැන යාලුවා? :P:P:P 71 years and continuing..
    නෑ....
    අරුව පට්ට ගහන, පොදුවේ ලංකාවේ දේශපාලකයෝ පට්ට ගහන මගේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් මල්ලි ගැන ගෞරවයක් ඇතිඋනා......

    හා ද???????
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    941
    374
    63
    Colombo
    ඩී.ඇස් එක හැදුවේ යූන්පි එකේ නිර්මාතෘ සේනානයකගේ ඉඩමක. ‍තෝ ඒකේ ඉඳගෙනද යූන්පි එකට හැමිනෙන්න හදන්නේ පොන්නයො.තොපි දැක්කම මතක් වෙන්නේ ප්‍රේමදාස දිවංගත ජනාඅධිපති ශ්‍රීමතානන් දුන්න ගෙවල් වල ඉදන් පොහොට්‍ටුව්ට කඩේ ගිය එලිපිටියේ පොන්නයො ටික. ඈ යකෝ ‍තෝ ඔකේ හිටපු ආර්.ටී අලස් ප්‍රින්සිපල්ව දැකලවත් තියෙනවද? උගේ ගේ වේ එකේ ‍තෝ ඉගෙන ගෙන තියනවද? මලික් අලස් ‍තෝ දැකලවත් නෑ. ඔය අලස් පවුලම මාව දන්නවා.ටිරාන් කියන්නේ මගේ ටීචර් කෙනෙක්.ඒකලේ ආටි‍ෆිෂල් ඉන්ටලිජන්ස් ඉගැන්නුවා.ඉන්ෆෝමේෂන් ටෙක්නෝලිජි, එම්.එස් ඩොස් වගේ ඒව එකේ කම්පියුටර් ගේට්වේ එකේ.ඕකට කූඹු කැලේ ඉස්කෝලි කියන්නේ.මගේ ගෙදරක් බදු දීල තියෙනවා ඕක ඉස්සරහ ක්‍රීඩා අමත්‍යංශය පිටිපස්සේ..ඔය පන්සල එක්කම තියෙන්නේ.පර්චස් 30ක් .ඇඩ්‍රස් 410 බුලර්ස් රෝඩ්.තිස්ස අත්තනයකගේ දුව මගේ නේබර්.එකිගේ පෙට්ටිය කැඩුවෙත් මම.:angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    13,701
    11,170
    113
    හස්තිශෛලපුර
    නෑ....
    අරුව පට්ට ගහන, පොදුවේ ලංකාවේ දේශපාලකයෝ පට්ට ගහන මගේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් මල්ලි ගැන ගෞරවයක් ඇතිඋනා......

    හා ද???????

    එතනත් රට නෙවෙයි.. ඉස්කෝලේ.. උබලා කවදාද බන් හැදෙන්නේ? :confused::confused::confused:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,532
    113
    මහපොලව.....
    ඩී.ඇස් එක හැදුවේ යූන්පි එකේ නිර්මාතෘ සේනානයකගේ ඉඩමක. ‍තෝ ඒකේ ඉඳගෙනද යූන්පි එකට හැමිනෙන්න හදන්නේ පොන්නයො.තොපි දැක්කම මතක් වෙන්නේ ප්‍රේමදාස දිවංගත ජනාඅධිපති ශ්‍රීමතානන් දුන්න ගෙවල් වල ඉදන් පොහොට්‍ටුව්ට කඩේ ගිය එලිපිටියේ පොන්නයො ටික. ඈ යකෝ ‍තෝ ඔකේ හිටපු ආර්.ටී අලස් ප්‍රින්සිපල්ව දැකලවත් තියෙනවද? උගේ ගේ වේ එකේ ‍තෝ ඉගෙන ගෙන තියනවද? මලික් අලස් ‍තෝ දැකලවත් නෑ. ඔය අලස් පවුලම මාව දන්නවා.ටිරාන් කියන්නේ මගේ ටීචර් කෙනෙක්.ඒකලේ ආටි‍ෆිෂල් ඉන්ටලිජන්ස් ඉගැන්නුවා.ඉන්ෆෝමේෂන් ටෙක්නෝලිජි, එම්.එස් ඩොස් වගේ ඒව එකේ කම්පියුටර් ගේට්වේ එකේ.ඕකට කූඹු කැලේ ඉස්කෝලි කියන්නේ.මගේ ගෙදරක් බදු දීල තියෙනවා ඕක ඉස්සරහ ක්‍රීඩා අමත්‍යංශය පිටිපස්සේ..ඔය පන්සල එක්කම තියෙන්නේ.පර්චස් 30ක් .ඇඩ්‍රස් 410 බුලර්ස් රෝඩ්.තිස්ස අත්තනයකගේ දුව මගේ නේබර්.එකිගේ පෙට්ටිය කැඩුවෙත් මම.:angry::angry:
    1- ලොල්......කුබි කලේ ඉඩම ආණ්ඩුවේ පොන්ස්. තෝ නොදන්නවට මම මගේ ඉස්කෝලේ ඉතිහාසේ දන්නවා......

    2-ආයේ ලොල්.....කිර්ති දිසානායක බදුල්ල සෙන්ට්‍රල් එකේ පොන්ස් වන උබ දන්නේ නැති උනාට අපේ ගෘප් එක තමා අලස් සර් ගේ අවසාන ගෝලයෝ ටික DS එකේ.....

    3- ලොල්...මලික් අයියා නැති වෙනකොටත් මම ඉස්කෝලේ පොන්ස්.....

    4- ලොලේ ලොල්....ටිරාන් අයියා බිස්නස් මිස කවදාවත් උගන්නලා නෑ වහු කුනෝ. ගේට්වේ එක ඒකාලේ ඉදන් රන් කලේ හර්ෂ අයියා....

    ලිදේ පැනපන් කිර්ති.....
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    941
    374
    63
    Colombo
    1- ලොල්......කුබි කලේ ඉඩම ආණ්ඩුවේ පොන්ස්. තෝ නොදන්නවට මම මගේ ඉස්කෝලේ ඉතිහාසේ දන්නවා......

    2-ආයේ ලොල්.....කිර්ති දිසානායක බදුල්ල සෙන්ට්‍රල් එකේ පොන්ස් වන උබ දන්නේ නැති උනාට අපේ ගෘප් එක තමා අලස් සර් ගේ අවසාන ගෝලයෝ ටික DS එකේ.....

    3- ලොල්...මලික් අයියා නැති වෙනකොටත් මම ඉස්කෝලේ පොන්ස්.....

    4- ලොලේ ලොල්....ටිරාන් අයියා බිස්නස් මිස කවදාවත් උගන්නලා නෑ වහු කුනෝ. ගේට්වේ එක ඒකාලේ ඉදන් රන් කලේ හර්ෂ අයියා....

    ලිදේ පැනපන් කිර්ති.....

    මලික් නැති වෙනකොට ‍තෝ කොහෙද හුත්තො ඒකේ හිටියේ.‍තෝ හිටිය පන්තිය කීයද? ඔප්පු කරන්න දාපන් 84 රිපෝට් එකක් තියෙනවනම්.මොකක් හරි ඩොකියුමන්ට් එකක්..ටිරාන් උගන්නලා තියෙනවා මට.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    941
    374
    63
    Colombo
    ඩී.ඇස් එක හදුවේ යූන්පි ගවන්ට්මන්ට් එක.ඕක පරන ඉස්කෝලයක් නෙවෙයි..පරන ඉස්කෝල අනන්ද රෝයල් නාලන්ද.මේක ප්‍රේමදාස ජනාධිපති සහ යූන්පි ආන්ඩුච තමයි බිලිඩ්න් හදලා ලොකු ඉස්කෝලයක් කරේ.සිරිමගේ කාලේ ඕකට කීවේ කූඹි කලේ ඉස්කොලේ ලමයි කියලා.අනිත් එක මූ තාම දන්නේ නෑඉ ඔය ආන්ඩුවේ ඉඩම් සේනානයකලා ආන්ඩුවට දුන්න එයාලගේ ඉඩම් කියලා.