ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. විදුලි අර්බුදය තවත් වහන්න බෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- ඩලස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,120
    15,375
    113
    ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

    ඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගතාවය මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු පැවසීය.

    විදුලි අර්බුදය තවදුරටත් ජනතාවට වසන් කිරීමට නොහැකි බවද පවසන ඒ මහතා මේ පිලිබඳව සත්‍ය ජනතාවට පවසා එයට විසඳුම් සාමූහිකව සෙවිය යුතු බවද කියා සිටියේය.

    ගාල්ල ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    20,619
    14,840
    113
    Colombo
    ගුපියනේ ඉදිරියේදී තොපිට අප රටේ භාවිතා වන නව ඒකකයක් වන ඩලස් පැය බලාගන්න පුළුවන් :)
     
    • Haha
    Reactions: allrights

    nul

    Well-known member
  • Aug 7, 2017
    234
    381
    63
    දැං මොනා කියන්නද කව්ද දැන් ඕක නොදන්න. මේ කොටා හෙනම කපටියා