ඩුබායි එන්න ඉන්න කවුරු හරි ඉන්නවනම් මේ විඩියෝ එක බලලා තීරණය කරපන් එනවද නැද්ද කියලා

Walter White

Well-known member
  • Nov 20, 2019
    13,726
    39,450
    113
    දෙහිවල
    යන තැනක තමන් දන්න දේ සම්බන්දව, වැඩිදුර ඉගනීම හරි, පලපුරුද්ද හදාගෙන යන්න තියෙන්නෙ..
    මොකො මෙහෙ හිටියා කියලා මෙහෙ සුකිත, මුකිතද? 😌
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,335
    1,568

    Eka tamai pora kiyanne...ennam wale enna epa kiyala :)
     
    • Love
    Reactions: Walter White

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,335
    1,568
    113
    UK masters සෙට් එකටත් ඔහොම වෙයිද???
    Me yana widiyta bn mona weida hitha ganna amrui bn....patta awl ban welwakta me suththala nathi wuna nam mehema rata yanna dangalanna one nane bn. :(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,145
    7,200
    113
    Kandy
    Me yana widiyta bn mona weida hitha ganna amrui bn....patta awl ban welwakta me suththala nathi wuna nam mehema rata yanna dangalanna one nane bn. :(
    ඒක ඇත්ත... නමුත් ගොඩක් උන් යනවට යනව කියන කතාව ඇත්‍ත. මේකෙන් එලියට පැන්න ගමන් ඔක්කොම හරි වගේ අදහසකුත් තියෙනවා මොකද දැන් තියෙන තත්වෙත් එක්ක නිකම් පාස්පෝට් එක ගන්න එකත් ලොකු ජයක්.
     
    • Like
    Reactions: acryan and Poththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    6,609
    11,175
    113
    Kattiya komath SG walata visa on arrival scene ekatath hukogani kiyala tama kathaawa yanne. Danatama kattiya gihin horen wada karannai arakai mekai karala mattu wecha scene wagayak tiyenawa.

    Lankawa kiyanne wesma huththige puthala inna ratak.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    3,132
    994
    113
    math kiyanne oka thmai. mehe parawal gane lanakwe ewun higa kaka innawa. anika udaw karnna giyma arinnath enawa. hama ekama balanne anith ekata kelwala hari goda yanna. ekai hugak ewu help karnna kamathi nathe.
    Ow bn lankawe eka set ekak innawa maran kanna balan inna unwanan halalama daanna oni habai hoda profiles thiyana eun wadi... uba kiyana kathawa aththa kisima udawwak karanna hithenne na a wage euntanan arinnamai balan inne... eka mehe vitharak nemei bn koheth ehemai... ape aiya inne japan wala eheth lankawe samahara eun henama waathalu
     
    • Sad
    Reactions: baba-chuti

    signshop

    Well-known member
  • May 30, 2011
    11,360
    4,486
    113
    Dubai
    FB එකේ තිබ්බ මේ වීඩියෝ එක මම හදිස්සියේ share කරේ අපේ කට්ටියට දැනගන්නත් එක්ක. මේ කතාව සහතික ඇත්ත. අපේ කොල්ලෝ සෑහෙන්න ප්‍රමාණයක් ඩුබායි ඇවිල්ලා පට්ට චාටර් එකක් කනවා. ඩුබායි ඇවිල්ලා Satwa පැත්තේ ගියාම ඕන කෙනෙකුට බලාගන්න අපේ කොල්ලෝ කන කට්ට. :no:

    උඹලාට හැමෝම ඇවිල්ලා මෙහේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හොයා ගන්නවා නම් සතුටුයි මචන්ලා. හිතේ කිසිම කුහක කමක් නෑ අපේ එකෙක් මෙහේ රස්සාවක් හොයා ගන්නවාට. ඒත් කවිරුත් කියන පලියට Visit ගහගෙන එන්නන් වාලේ ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා.🙏🙏
    මෙහේ ඇවිල්ලා අපේ කොල්ලෝ විඳින දුක දැක්කාම පට්ට දුකයි බන්. මාස තුනේ Visit එක ගහගෙන ඇවිල්ලා ඒ වෙනකනුත් රස්සා හොයාගන්න බැරුව Visit එක තවත් දික් කරගෙන මාර දුකක් විඳින්නේ ජොබ් එකක් හොයා ගන්න නැතුව. මේ කාලේ රස්සා හොයා ගන්න එක ලේසි නෑ.

    අනික් ලොකුම දේ ගොඩක් එව්න් අඩුම තරමේ භාෂාවක් වත් දන්නේ නෑ.:( ඉංග්‍රීසි චුට්ටක්වත් දන්නවා නම් ගැට ගහගෙන හරි මැච් එකක් ගැහුවොත් ගොඩ යන්න පුළුවන්. අනික ඉංග්‍රීසි බැරි නම් හින්දි භාෂාව වත් දැනගෙන එන්න බලපන්. මේ දෙක නැතුව ඇවිල්ලා interview එකක්වත් Face කරන්නේ කොහොමද කියපන්? මෙහෙම ගොඩ යාමක් තියෙයිද?. ලක්ශ ගානක් වියදම් කරගෙන Cleaning ජොබ් හොයන්න බලාගෙන එන්න එපා බන්. අපේ කොල්ලෝ අහන්නේ අයියේ Cleaning වැඩක්වත් නැද්ද කියලා. අනේ මන්දා බන්.

    මචන්ලා මේ දවස් වල මෙහේ පට්ට රස්නේයි. 40°C වඩා යනවා, මම මේ මැසේජ් එක දාන වෙලාවේ දැන් රස්නේ බලපන්. 42°C යි.
    Hot.jpg

    මෙහේ තියෙන රස්නේ එක්ක වාහනේ AC එකවත් හරියට වැඩ නෑ. එහෙම එකේ හිතපල්ලා මේ අව්වේ රස්සා හොයාගෙන මහ පාරේ ඇවිදින්නේ හිටගෙන ඉන්නේ කොහොමද කියලා. ඒ තරම් ගිණි රස්නයක් තියෙන්නේ.

    අනික දැන් මෙහේ හැමදේම ගනන් ගිහින් තියෙන්නේ. තෙල් ගනන් ගිහින් තියෙන්නේ. තෙල් ගනන් ගියා කියන්නේ අනික් ඒවා ගැන කතා කරන්න ඕන නෑනේ.
    ගොඩක් එව්න් සුරංගනා කතා පෙන්නලා මෙහේ එන්න කියලා කියනවා. රැවටෙන්න එපා. තමන්ට හරි සුදුසුකමක් නැතුව භාෂාවක් හරියට නොදැන ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා. උඹලා බලාගන්න කන්න බොන්න දෙන්න කව්රු හරි ඉන්නවා නම් අව්ලක් නෑ. ඒත් තව කෙනෙක්ට කන්න බොන්න දීලා ඉන්න දෙනවා කියන්නේත් පට්ට අමාරු දෙයක්. සමහරු ගහගෙන ඇවිල්ලා තියෙන හැටි CV දැක්කාමත් පිස්සු හැදෙනවා. නම ගම ලංකාවේ ඇඩ්‍රස් එක බැඳලද නැද්ද වයස උපන් දිනය OLකරපු එක විතරයි. වෙන කිසිම විස්තරයක් සඳහන්වෙන්නේ නෑ:no:

    අපේ රටේ එකෙක්ට හරි යනවා නම් අපිටත් සතුටුයි. මෙහේ එන්න එපා කියන්නේ නෑ ඒත් මම අර කියපු කාරනා හොඳට මතක තියා ගන්න. සුදුසුකම් නැතුව, භාෂාවක් නොදැන, මෙහේ කව්රුත් නැතුව එන්න එපා. ඇවිල්ලා බුදු කට්ටක් කන්න වෙන්නේ. එන්න කලින් දෙපාරක් හිතපල්ලා මචන්ලා. 🙏🙏🙏

    ඩුබායි නෙවෙයි මොන රටකට යන්න හැදුවත් මේ කියපු කාරණා ගැන දැනුවත් වෙලා යන්න
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    2,551
    2,649

    View attachment 174855

    sirawata ada patta awwai. thawa podden kalntha dala watenawa man ada. munta terenne na kohcra kiwwath. ape ofc eke cv enaw 12 years expereince tiyena ewunma expect slary illanne 3k dhiram. ehnum hithla blnnako 1year exp tiyena ewunat malatwath job set wenne na oya vage ewun demand karankota.

    Ow bn lankawe eka set ekak innawa maran kanna balan inna unwanan halalama daanna oni habai hoda profiles thiyana eun wadi... uba kiyana kathawa aththa kisima udawwak karanna hithenne na a wage euntanan arinnamai balan inne... eka mehe vitharak nemei bn koheth ehemai... ape aiya inne japan wala eheth lankawe samahara eun henama waathalu
    ekaparak lanakwe ekekta kanna na kiyapau hinda man 20dhiram dunna. menna mu machn man inna apartment ekata thawa ekekuth ekkagena awilla man eliyata enkan idla salli illnawa. mala paninne nadda kiyhan ohama ahankota. mama dan thmai awill poddak settle wenna blnne hemin hemin. mun hitan inne api dubai wala hena settle wecha porawal kiyala.

    anika bn lankwe hugak ewun job hoyanna awilla 1month karanne athal eke rawum gahan eka. elaga mase idan thmai job hoyanna patan ganne.
    ------ Post added on Jun 20, 2022 at 9:39 PM