ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    4,880
    7,431
    113
    mulu ratama gana nemei bn mn kiwwe Dubai gana meke Dubai ganane katha karala thiyenne... kohomath dan meheth thel ganan
    Oil තමයි dubai වලත් දියුනු වෙන්න හේතුව. දැන් ඒක පොඩි ප්‍රමානයක් උනාට economy එකෙන්.
    මොනවා උනත් උන් oil මතම depend උනේ නැති එක හොද දෙයක්