හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමදාම බැනලා දානකොට අාස නැති නිසා අද හොඳ භාෂාවෙන්. 
උඹලා දන්නවනෙ මේ දවස්වල exporters ලට ලේසි වෙන්න ඩොලර් එක stable තියා ගන්න වගේම සංචිත වැඩි කරගන්නත් එක්ක මහ බැංකුව මාකට් එකෙන් ඩොලර් ගන්නවා කියලා. මේ ළඟක් වෙනකල් දවසකට ඩොලර් මිලියන තුන සීමාවෙ එ‍්ක තිබුණෙ.
එ‍්ත් ඩොලර් එක තවත් වැටෙන පාටයි නිසා ඔන්න හෙට ඉඳලා එ‍්ක 4 ක් වෙනවා. එ‍් කියන්නෙ මාසෙකට ඩොලර් මිලියන 120 ක් නිකන්ම සංචිත වැඩි වෙනවා කියන එක. අනිත් financing ක්‍රම වගේ කිසිම අතිරේක වියදමක් නෑ, print කරල තියෙන රුපියල් දීලා තමයි ඩොලර් ගන්නෙ.
මම කිව්වා වගේම හරි ගාණ තාමත් 280 වුණාට මේ විදිහට එ‍්ක 290-295 ලෙවල් එකේ තියාගෙන යනවා.