ඩොලරය තවත් බහියි. දවසකට මහ බැංකුවෙන් රුපියල් දීලා මාකට් එකෙන් ගන්න ඩොලර් ප්‍රමාණය මිලියන 4 ක් සීමාවට. 😍😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,089
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමදාම බැනලා දානකොට අ‍ාස නැති නිසා අද හොඳ භාෂාවෙන්. 😍

    උඹලා දන්නවනෙ මේ දවස්වල exporters ලට ලේසි වෙන්න ඩොලර් එක stable තියා ගන්න වගේම සංචිත වැඩි කරගන්නත් එක්ක මහ බැංකුව මාකට් එකෙන් ඩොලර් ගන්නවා කියලා. මේ ළඟක් වෙනකල් දවසකට ඩොලර් මිලියන තුන සීමාවෙ එ‍්ක තිබුණෙ.

    එ‍්ත් ඩොලර් එක තවත් වැටෙන පාටයි නිසා ඔන්න හෙට ඉඳලා එ‍්ක 4 ක් වෙනවා. එ‍් කියන්නෙ මාසෙකට ඩොලර් මිලියන 120 ක් නිකන්ම සංචිත වැඩි වෙනවා කියන එක. අනිත් financing ක්‍රම වගේ කිසිම අතිරේක වියදමක් නෑ, print කරල තියෙන රුපියල් දීලා තමයි ඩොලර් ගන්නෙ.

    මම කිව්වා වගේම හරි ගාණ තාමත් 280 වුණාට මේ විදිහට එ‍්ක 290-295 ලෙවල් එකේ තියාගෙන යනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,358
    1
    55,988
    113
    Kaduwela
    1 LKR = 280USD #RanilPower

    Indrajith-Ottaham.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    2,153
    1,957
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමදාම බැනලා දානකොට අ‍ාස නැති නිසා අද හොඳ භාෂාවෙන්. 😍

    උඹලා දන්නවනෙ මේ දවස්වල exporters ලට ලේසි වෙන්න ඩොලර් එක stable තියා ගන්න වගේම සංචිත වැඩි කරගන්නත් එක්ක මහ බැංකුව මාකට් එකෙන් ඩොලර් ගන්නවා කියලා. මේ ළඟක් වෙනකල් දවසකට ඩොලර් මිලියන තුන සීමාවෙ එ‍්ක තිබුණෙ.

    එ‍්ත් ඩොලර් එක තවත් වැටෙන පාටයි නිසා ඔන්න හෙට ඉඳලා එ‍්ක 4 ක් වෙනවා. එ‍් කියන්නෙ මාසෙකට ඩොලර් මිලියන 120 ක් නිකන්ම සංචිත වැඩි වෙනවා කියන එක. අනිත් financing ක්‍රම වගේ කිසිම අතිරේක වියදමක් නෑ, print කරල තියෙන රුපියල් දීලා තමයි ඩොලර් ගන්නෙ.

    මම කිව්වා වගේම හරි ගාණ තාමත් 280 වුණාට මේ විදිහට එ‍්ක 290-295 ලෙවල් එකේ තියාගෙන යනවා.
    1$ = 1 lkr unama ubata kunu wattakai thalichcha malui kanna oone nathi wei
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,934
    3,708
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමදාම බැනලා දානකොට අ‍ාස නැති නිසා අද හොඳ භාෂාවෙන්. 😍

    උඹලා දන්නවනෙ මේ දවස්වල exporters ලට ලේසි වෙන්න ඩොලර් එක stable තියා ගන්න වගේම සංචිත වැඩි කරගන්නත් එක්ක මහ බැංකුව මාකට් එකෙන් ඩොලර් ගන්නවා කියලා. මේ ළඟක් වෙනකල් දවසකට ඩොලර් මිලියන තුන සීමාවෙ එ‍්ක තිබුණෙ.

    එ‍්ත් ඩොලර් එක තවත් වැටෙන පාටයි නිසා ඔන්න හෙට ඉඳලා එ‍්ක 4 ක් වෙනවා. එ‍් කියන්නෙ මාසෙකට ඩොලර් මිලියන 120 ක් නිකන්ම සංචිත වැඩි වෙනවා කියන එක. අනිත් financing ක්‍රම වගේ කිසිම අතිරේක වියදමක් නෑ, print කරල තියෙන රුපියල් දීලා තමයි ඩොලර් ගන්නෙ.

    මම කිව්වා වගේම හරි ගාණ තාමත් 280 වුණාට මේ විදිහට එ‍්ක 290-295 ලෙවල් එකේ තියාගෙන යනවා.
    habai march wala 400 million usd market eken aran neda central bank. dawasata more than 10 million ne ethakota
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    3,491
    2,124
    113
    doesn't matter. effects of the inflation will lasts more than 5 years. will effects to the local more than 5 years.
     
    • Wow
    Reactions: kasunkaru

    Freereload

    Active member
  • Feb 13, 2019
    481
    177
    43
    ණය ගෙවන එක අඩුවුනහම,ඉම්පෝට් අඩුවුණහම ඩොලර් බහිනව තමා ..ප#$... ඩොලර් එක ජුන්ඩ ජුන්ඩ අඩුවෙන ගාණෙ මේ වගේ පෝස්ට් දාන්ඩ කුලී ලියුම්කාරයින්ට වියදන්වෙන්නෙත් රටේ අසරණ මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි කියල මතක තියාගත්තොත් හොඳයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    22,903
    15,460
    113
    1 usd = 270 lkr
    new rate

    kari ponna jeppo adanawa 600 ta giyapu nathi eka
     
    • Haha
    Reactions: Mr Bones

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,089
    113
    habai march wala 400 million usd market eken aran neda central bank. dawasata more than 10 million ne ethakota
    නැහැ, මාකට් එකෙන් 90 යි. කොහෙද 400 කියල තිබ්බෙ? උඹ සමහරවිට කියන්නෙ සංචිත වැඩි වෙච්ච total එක වෙන්න අ‍ැති. එ‍්ක payment balance එකෙන්, USD investments වලිනුත් එනවනෙ.

    1 LKR = 280USD #RanilPower

    Indrajith-Ottaham.jpg

    අනිවා. 😍
    ------ Post added on Apr 27, 2024 at 1:21 AM

    ණය ගෙවන එක අඩුවුනහම,ඉම්පෝට් අඩුවුණහම ඩොලර් බහිනව තමා ..ප#$... ඩොලර් එක ජුන්ඩ ජුන්ඩ අඩුවෙන ගාණෙ මේ වගේ පෝස්ට් දාන්ඩ කුලී ලියුම්කාරයින්ට වියදන්වෙන්නෙත් රටේ අසරණ මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි කියල මතක තියාගත්තොත් හොඳයි
    ණය කාරයොත් දැන්ම එපා තැනකට අ‍ැවිත් දීපන් කියද්දි බලෙන් ණය ගෙවන්න ජෙපි හැත්තට තියෙන්නෙ පුදුමාකාර රුදාවක් තමයි. 😂 😂

    ණය එපා කියන්නෙත් අ‍ැයි කියල උඹ වගේ මෝඩයොන්ට තේරුම් කරල දෙන්නම්. හුත්තො ලෝකෙ රටවල් මෝඩ නෑ. උන් ණය දීලා තියෙන්නෙ දශක ගාණක් තිස්සෙ ගෙවන විදිහට. එහෙම වුණාම උන් වුණත් බලන්නෙ එ‍්ක දිගටම ගන්න. දිගටම එ‍්ක ගන්න නම් මුලින් ණය ගත්ත රට හරි තැනකට එන්න ඕන කියල උන්ටත් තේරෙනවා.

    ඉතින් හදිස්සි වෙලා වාරිකයක් දෙකක් අරගෙන අන්තිමට රටම නැති වුණොත් උන්ට පාඩුව අදට විතරක් නෙවෙයි දශක ගාණකට. උඹලා වගේ මල් පොන්නයොන්ට වඩා උන්ට මොළේ තියෙනවනෙ. ඉතින් උන් කරන්නෙ අ‍ාර්ථිකය හරියට හැදෙනකල් ඉඳලා ඊට පස්සෙම ගෙවන්න ගනින් කියනවා. එතකොට හරි.

    අනික උඹලා මේ සිල්ලර කඩෙන් ගත්ත ණය වගේ රටවල් ගන්න ණය පියවනවා කියල පකක් නෑ බොල. මුළු ලෝකෙම යන්නෙ debt based අ‍ාර්ථික ක්‍රමයක් තමයි. ණය වාරික ගෙවන්නෙත් භාණ්ඩාගාර බිල්පත් වගේ ක්‍රමවලින් අලුතෙන් refinancing කරලා. ණය service කරනවා විතරයි, නැතිව සම්පූර්ණ ණය ගෙවන් නෑ කවුරුත්.

    Ratings හොඳයි නම් කිසි අවුලක් නෑ තව එහෙම ණය ගන්න පුළුවන්. ණය අරන් ණය වාරික ගෙවනවා, rating එක පෙන්නලා තව ණය ගන්නවා. තොපි අ‍ාස වුණත් නැතත් ලෝකෙ කොයි රටත් එහෙමයි. මුල්ලක ඉඳන් ණය ටික සේරම ගෙවලා ඉවර කරන රටක් ලෝකෙ කොහෙවත් නෑ. කොයි රටෙත් එ‍් නිසා කාලෙත් එක්ක ණය ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි rating අවුලක් නොවන තාක්, සංචිත තියෙන තාක් බයක් නැති නිසා තව ණය ගන්න අවුලක් වෙන් නෑ.

    ඕක තොපිට ඉස්කෝලෙ කාලෙ මූලික අ‍ාර්ථික විද්‍යාව උගන්නපු නැති එකේ හෙනේ. 😂
    ------ Post added on Apr 27, 2024 at 1:30 AM
     
    investment walin awat central bank eka market eken neda purchase karanne? reserve eka wadi wuna amount = usd purchases - usd sales byc entral bank neda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,467
    42,639
    113
    මාලඹේ
    ණය ගෙවන එක අඩුවුනහම,ඉම්පෝට් අඩුවුණහම ඩොලර් බහිනව තමා ..ප#$... ඩොලර් එක ජුන්ඩ ජුන්ඩ අඩුවෙන ගාණෙ මේ වගේ පෝස්ට් දාන්ඩ කුලී ලියුම්කාරයින්ට වියදන්වෙන්නෙත් රටේ අසරණ මිනිස්සුන්ගෙන් හොරාකාපු සල්ලි කියල මතක තියාගත්තොත් හොඳයි
    උඹේ මොලේ පුකේ ද බන් උබ හිතන්නේ මේවා ලියන්න ඉන්ද්‍රජිත් කාරයට ආණ්ඩුවෙන් සල්ලි දෙනවා කියලා ද🤦
    ඌ එහෙනම් කුණු මාළුයි මියෝ කාපු වට්ටක්කා යි කයිද බන්🤦
     
    • Haha
    Reactions: Freereload

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,277
    8,006
    113
    Ursa Major
    Jeppos have very childish economic expectations. very few of such claims here.

    They want negative inflation. and they want very minimal prices for consumer goods, and at the same time, they want very high interest rates for their bank accounts. Another joke is that Jeppos wants to pay all the debts, and they think that it is possible to pay all debts and become no longer in debt. They have no clue that no other country pays its bills without borrowing. Buying debentures, treasure bills, and treasury bonds are financial instruments used in transactions anywhere in the world.

    I have this fear that if somehow Jeppos is in power, our country will be in such a miserable state that the Polpot and his theurgies reigned Cambodia.