ඩොලර් එකේ හරි ගාණ රු. 280 යි! තෙල් පෝලිම් තුළින් ඩොලර් බැසීම දකිමු. (වට්ටක්කා කඩේ තේරෙන්නෙ නැති උන්ට තව උදාහරණයක්)

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,130
    13,580
    113
    FB_IMG_1652689352447.jpg
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,136
    1
    7,801
    113
    thanks for the information.
    ප.ලි මම බැලුවා මොකද මට මේ gamestop කියන නම්
    මෙච්චර හුරු කියලා.ටිකක් හිතනකොට මතක් උනේ.මම ආසම වීඩියෝ එකක් තියෙනවා xhamster එකේ. Gamestop employee කෙනෙක්ගෙ බ්ලෝජොබ් වීඩියෝ එකක්.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com
    පොසිටිව් තින්කින් හොදයි, නමුත් හින ලෝක වල ජීවත් වෙලා මැජික් එකකින් රටේ ප්‍රශ් න විසදෙයි කියල හිතන්න එපා.වැරදි නම් කමෙන්ට් කරපල්ල.පහල එක උපුටාගත්තෙ රසික ජයකොඩි ගෙන්.ඒකත් බොරු නම් කමෙන්ට් කරපල්ල

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය යහපත් අතට හැරෙන්නට කලින් දැනටත් වඩා අයහපත් මට්ටමකට හැරෙනවා.
    මැයි මාසයේ අග සහ ජූනි මාසයේ මුල වන විට ශ්‍රී ලංකාවේ ජීවත් වන අති බහුතරයක් ජනතාව තමන් ජීවිතයේ මුහුණ දුන් දුෂ්කරතම කාල පරිච්ඡේදයට මුහුණ දෙනවා.
    මේ වන විට ලංකාවේ විදේශ සංචිත සම්පූර්ණයෙන් ම සිඳී අවසන්.
    ඉන්දියාවෙන් ලබා දුන් credit line එකට අමතරව කිසිම අලුත් credit line එකක් මේ වන විටත් කිසිම රටකින් ලැබී නැහැ.
    ඉන්දියාව අවසන් මොහොතේ උදව්වට නොපැමිණෙන්නට මේ මොහොතේ ලංකාව යනු මිනිසුන් මහපාරේ මරාගන්නා රටක් වන්නට ඉඩ තිබුණා. ඒත් ඒ උදව්ව වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්නට සිදුවන මිල කුමක්දැයි තවමත් කිසිවෙකුත් දන්නේ නැහැ.
    මේ වන විට ලංකාවට පැමිණ ඇති ඉන්ධන නැවකින් ඉන්ධන නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 70ක් සොයාගන්නට බැරිව ලංකාවේ ආණ්ඩුව ළතවෙනවා.
    මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය අහාර, ඖෂධ වැනි දේ ගැන කතා කරන්නටවත් දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.
    ලංකාවට ඉන්ධන ආනයනය සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 500ක් අවශ්‍ය වෙනවා. මේ ලියන මොහොත වන විට ඩොලර් මිලියන 500 කියන්නේ ලංකාවට ඉතා ම දුරස්ථ සිහිනයක්.
    මේ මොහොතේ පවතින තත්ත්වය තුළ අඩු තරමින් රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා රජයට ඩොලර් බිලියන 1ත් 2ත් අතර මුදලක් වහා ම අවශ්‍යයි. ඒත් තවමත් ඒ මුදල් සොයාගන්නේ කෙසේදැයි කිසිම පැහැදිලිතාවක් නැහැ.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට මුදල් ලැබෙනවා නම් ලැබෙන්නේ staff level agreement එකක් අත්සන් කළ පසුවයි. නමුත් staff level agreement එකක් අත්සන් කරන්න තවත් මාස තුනක පමණ කාලයක් ගත වෙනවා. ඒ මාස තුන ගත වෙන තුරු කෙටි කාලීනව ඩොලර් සොයාගැනීම මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන විශාලතම අභියෝගයයි.
    නව අගමැති රනිල් ඉන්දියාව, ජපානය වැනි රටවල් සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමග සාකච්ඡා කොට තිබෙනවා. නමුත් එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට කෙටිකාලීනව මුදල් පැමිණීමට තවත් කොපමණ කාලයක් ගත වේ දැයි කිසිවෙකුටත් නිශ්චිතව කියන්නට බැහැ.
    අසීමාන්තිකව මුදල් අච්චු ගැසීමේ ප්‍රතිඵල කොතෙක් අත් විඳ තිබුණත් මුදල් අච්චු ගහන්නේ නැතුව රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නට හෝ නොහැකි තැනකට ලංකාව පැමිණ තිබෙනවා.
    කෙටියෙන් කිවහොත් මේ වන විට ලංකාව මුහුණ දෙන තත්ත්වය අතිශයින් ම බියකරුයි.
    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කවුරුන් හිටියත් විපක්ෂයේ කවුරුන් හිටියත් කිසියම් දේශපාලන එකඟත්වයක් සහ සාමූහික ප්‍රයත්නයක් නැතිව මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකියි.
    මෙය තවදුරටත් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හෝ අනුර දිසානායක ගැන ප්‍රශ්‍නයක් නෙවෙයි. හෙට දවසේ මිනිසුන් ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක්.
    මේ වන විට පාර්ලිමේන්තුවේ සිටින සෑම පක්ෂයකට ම උත්තර සොයන්නට වෙන උභතෝකෝටිකය වන්නේ මුලින් ම ඉස්සරහට දමාගත යුතු වන්නේ රාජපක්ෂලා සම්බන්ධයෙන් වගවීම ද (Rajapaksa accountability), එහෙමත් නැත්නම් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම ද යන ප්‍රශ්නයයි.
    ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස් නොවෙන තත්ත්වයක් තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම ඉස්සරහට දමාගත්තොත් රාජපක්ෂලා සම්බන්ධයෙන් වගවීම පස්සට යනවා.
    රාජපක්ෂලා සම්බන්ධයෙන් වගවීම ඉස්සරහට දමාගත්තොත් ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම පස්සට යනවා.
    ඒ නිසා මේ දෙකෙන් ඉස්සරහට ගන්නේ කුමක්ද යන්න කිකිළි ද, බිත්තරය ද වගේ ප්‍රශ්නයක්.
    මේ දෙකෙන් කුමක් ඉස්සරහට දමාගත්තත් ඒ හා බැඳුණු දේශපාලන පිරිවැයක් තිබෙනවා.
    මේ වෙලාවේ කවුරුන් ආණ්ඩු කළත් ඒ දේශපාලන පිරිවැය ගෙවන්නට සිදුවෙනවා. මා හිතන විදියට ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ආණ්ඩුව භාරගන්නට බය වුණේ මේ දේශපාලන පිරිවැය ගෙවන්නට අකැමැති වු නිසයි.
    ඒත් ඔවුන්ට නොතේරුණු කාරණය වුණේ පිරිවැයක් ගෙවන්නට බය, අවදානමක් ගන්නට බය කිසිම කෙනෙකුට කවදාවත් ප්‍රතිලාභයක් ලබන්නත් බැරි බවයි.
    කොහොම වුණත් මා මේ වෙලාවේ යෝජනා කරන්නේ රාජපක්ෂලා සම්බන්ධයෙන් වගවීම සහ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීම පුළුවන් තරම් දුරට සමාන්තරව ඉදිරියට ගෙන යා හැකි ක්‍රමවේදයක් සොයාගත යුතු බවයි.
    මේ මාර්ගය වැටී ඇත්තේ පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා බව මා විශ්වාස කරනවා.
    ඒ නිසා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට එකතු වෙන අය, විපක්ෂයේ සිටින අය, විවේචනාත්මකව සහය දෙන අය, ස්වාධීනව සිට හෘදය සාක්ෂියට අනුව කටයුතු කරන අය වැනි සියලු දෙනා ම මේ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට නොනවත්වා බලපෑම් එල්ල කළ යුතුයි.
    හොඳ සිහිකල්පනාවක් ඇති කිසිම කෙනෙක් මෙවැනි වෙලාවක රනිල් වික්‍රමසිංහ වැනි කෙනෙකුට free pass එකක් හෙවත් නිදහස් බලපත්‍රයක් දෙන්නේ නැහැ.
    රනිල් වැනි සටකපටයෙකුට එහෙම නිදහස් බලපත්‍රයක් ලබා දීමේ ප්‍රතිඵල ඉතිහාසය පුරා ම ලංකාවේ මිනිසුන් අත්විඳ තිබෙනවා.
    ඒ නිසා පාර්ලිමේන්තුවේ සිටින අයට මෙන් ම රටේ පුරවැසියන්ට ද ඉදිරි කාලය තුළ යන්නට සිදුවන්නේ අතුරේ යනවා වැනි ගමනක්.
    මේ දෙපිරිසෙන් එක් කොටසක් හෝ අතුරෙන් බිම වැටුණොත් තවත් දීර්ඝ කාලයකට නැගිටින්න බැරි විදියට ලංකාව ඔත්පල වෙනවා.
    -
    රසික ජයකොඩි
    16 - 05 - 2022
    රසිකගෙ තියෙන අවුල හොඳට කියෙව්වාම පේනවා නේද? එයාට ඕනෙ ඉස්සරහට කෙළ වෙනවා කියන බයිලාවම ගහලා, අපිට ඉන්නෙ IMF විතරයි කියලා ව්‍යවස්ථා සංශෝධනය පැත්ත ගැන හිතන්න. රනිල් එක්ක මොකක් හරි ඇරියස් එකකුත් තියෙන බව පේනවා.

    ඒවා අයින් කරලා substance එක ගමුකො. මම බොහොම පැහැදිලිව timeline එක කීප සැරයක්ම කිව්වා. රසික හිතාගෙන ඉන්නෙ අපිට සල්ලි අැවිත්, shopping කරලා අත්‍යවශ්‍ය දේවල් ගන්න ඕන කියලා. එහෙම දෙයක් නෑ. දැනටමත් මම මුලින්ම කියපු ජපානයෙන් දෙන යෙන් බිලියන 500 ක tranche එකෙන් අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස් ටික අරගෙන ලංකාවට deliver කරන එක පටන් අරන් තියෙන්නෙ. නැව් ඉතින් ලංකාවට එන්න ටික දවසක් යනවා. හැබැයි මේ මැයි මාසෙ ඉවර වෙද්දි පැහැදිලි වෙනසක් දකින්න හම්බෙයි. ඒක වසරක විතර කාලයක් තිස්සෙ දිගටම ලැබෙනවා.

    ඉතිරි යෙන් බිලියන 500 ලැබෙන්නෙ සංචිතවලට. එ්ක ජූනි මැද පටන් ගන්නවා. එකපාර හම්බෙන්නෙ නැහැ තමයි. නමුත් ටිකෙන් ටික සංචිත වැඩි වෙනකොට ඔය කියන විශ්වාසයෙ ප්‍රශ්නය අඩු වෙනවා ඉබේටම.

    ඉන්ධන ආනයනය කරන්න ඩොලර් මිලියන 500 ක් යන කතාව පට්ටපල් බොරුවක්. සාමාන්‍ය විදිහට තිබුණ කාලවලත් ගියේ ඩොලර් මිලියන 300 ක් වගේ. (අවුරුද්දට බිලියන 4) අනික දැන් අපි මාර්තු ඉඳලා වැඩිපුර ඉන්ධන ගන්නෙ credit line එකෙන්. සැරින් සැරේට ගෙවපු ගාණ බැලුවොත් මාසෙට ඩොලර් මිලියන 100 ක්වත් නැහැ. Export වල inflow එකම ඊට වඩා කිහිප ගුණයක් තියෙනවා.

    ප්‍රශ්නය වෙලා තියෙන්නෙ එන ඩොලර් බැංකු පද්ධතියට යන්නෙ නැති එක. එ් ප්‍රශ්නය දැන් විසඳගෙන යනවානෙ. මම කිව්වා වගේ සතියක් දෙකක් ඉඳලා බලන්න ප්‍රශ්නය විසඳන්නෙ නැද්ද කියලා.

    රාජපක්ෂලාට නඩු දාන එක මරු තමයි. එ්ත් උන් හොරා කාපු සල්ලි මෙහාට ගේන්නෙ නැත්නම් accountability තියලා අපිට රටක් විදිහට හම්බෙන හද්දා චූන් එකෙන් එහාට රටට පලදායී දෙයක් තියෙනවාද? අන්න ඕකට උත්තරේ අපි හැමෝම දන්න නිසා එ්වා අධිකරණ පද්ධතියට බලා ගන්න දීලා රනිල්ට අාර්ථිකය හදන්න දෙන එක තමයි රටට වටින විසඳුම වෙන්නෙ. 👍

    P. S. එකක් මග අැරිලා. ඔව්, බදු වැඩි කරනකල් පඩි ගෙවන්න money supply එක මදි. ඉතින් print කරලා එළියට දාන්න වෙනවා. එ්ක හරිම නරකයි තමයි. නමුත් අද දැම්මා කියලා අදම රුපියල අවප්‍රමාණය වෙන්නෙ නෑ. ඒක හුවමාරු වෙන්න ගත්තාම තමයි ප්‍රශ්නය වෙන්නෙ. සරලව කිව්වොත් ඔය හැම දේකම පුංචි grace period එකක් තියෙනවා. ඒ අතරෙ ගහගන්න ගේමෙන් යමක් කරන්න පුළුවන්. ප්‍රශ්නය වෙන්නෙ නිකන්ම හිටියොත්.

    එක අතකින් බෝලයක් අරගෙන, අත් දෙකෙන්ම බැට් එක අල්ලලා බෝලෙට ගහන්නෙ කොහොමද කියලා කල්පනා කරලා විශාදය අැති වීමක් රසිකට තියෙන්නෙ. බෝලෙ ටිකක් උඩ දාලා, පහළට එන අතරෙ බැට් එක සූදානම් කරගෙන හිටියොත් උඩ ගිහින් පහළට එද්දි අත් දෙකෙන්ම බැට් එක අල්ලලා පහර දෙන්න පුළුවන්. බෝලෙ අතේ තියාගෙනම පහර දෙන ක්‍රම හිතන්න අවශ්‍ය නෑ. 👍
     
    Last edited:
    • Love
    Reactions: dhanuka kumara

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com
    ගනුන්ගෙ ජන්ගි ගලවන්න විස්වාස දෙන්න මෙකට ආපු එකා දැන් රුපියල ගැන විස්වාසේ දෙන්න පටන් අරන් :rofl:
    නිකමට Instagram එක, ටික්ටොක් එක, porn site ටිකක් පැත්තෙ එහෙම ගියා නම්, 1998 න් විතර පස්සෙ කෙල්ලෙක් ආශ්‍රය කරා නම් විශ්වාසය වැඩ කරලා තියෙන හැටි තේරුම් ගන්න අමාරු නෑ. රුපියලටත් මගේ විශ්වාසය හම්බුණාම තව ටික කාලෙකින් ඒ දේවල් ටිකත් පෙනෙයි. ටිකක් ඉමුකො. මේවා ඉතින් අර රනිල් අගමැති වෙනවා කියලා කියපුවා වගේම තව මාසෙකින් දෙකකින් trending වෙන thread. දැන්මම කියවලා ගන්න තියෙන දෙයක් අරන් තියා ගත්තාම ඒ කාලෙට ප්‍රයෝජනයක් ගන්න ලේසියි. 😊

    නිකන් ඉන්න ගමන් හෙට (17) වාණිජ බැංකු ටිකෙන් publish කරන exchange rates ටික බලන්නකො ළමයි. එතකොට ටික ටික තේරෙන්න ගන්නවා. 😊
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,771
    1,219
    113
    Earth
    නිකමට Instagram එක, ටික්ටොක් එක, porn site ටිකක් පැත්තෙ එහෙම ගියා නම්, 1998 න් විතර පස්සෙ කෙල්ලෙක් ආශ්‍රය කරා නම් විශ්වාසය වැඩ කරලා තියෙන හැටි තේරුම් ගන්න අමාරු නෑ. රුපියලටත් මගේ විශ්වාසය හම්බුණාම තව ටික කාලෙකින් ඒ දේවල් ටිකත් පෙනෙයි. ටිකක් ඉමුකො. මේවා ඉතින් අර රනිල් අගමැති වෙනවා කියලා කියපුවා වගේම තව මාසෙකින් දෙකකින් trending වෙන thread. දැන්මම කියවලා ගන්න තියෙන දෙයක් අරන් තියා ගත්තාම ඒ කාලෙට ප්‍රයෝජනයක් ගන්න ලේසියි. 😊

    නිකන් ඉන්න ගමන් හෙට (17) වාණිජ බැංකු ටිකෙන් publish කරන exchange rates ටික බලන්නකො ළමයි. එතකොට ටික ටික තේරෙන්න ගන්නවා. 😊


    දැන් පොලිසිය උන්ඩියල් සෙට් එක පස්සෙන් පන්නන්න පටන් අරගෙනනෙ.. දිගටම පස්සෙන් පැන්නුවොත් ඩොලර් එක 325 න් පහලට එයි.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,847
    113
    32
    Moratuwa
    www.facebook.com

    දැන් පොලිසිය උන්ඩියල් සෙට් එක පස්සෙන් පන්නන්න පටන් අරගෙනනෙ.. දිගටම පස්සෙන් පැන්නුවොත් ඩොලර් එක 325 න් පහලට එයි.
    එහෙම වෙන්නෙ ඇයි? මේක තනිකරම කෘත්‍රීම demand එකකින්, තව වැඩි වෙයි කියලා ගොඩ ගහන මානසිකත්වයෙන් හැදෙන මාකට් එකක් නිසා. තෙල් වගේම තමයි. ෂෙඩ්වල ඕන තරම් තෙල් තියෙන එක සතියක් වුණාම පෝලිම් හොයා ගන්නවත් නැති වෙලා සාමාන්‍ය demand එක එනවා. ඩොලර්වලටත් එච්චරයි. වෙනසකට තියෙන්නෙ demand අඩු වෙද්දී ඩොලර්වල මිලත් බහිනවා. 😊


    10 වෙනිදා බයිලා නැතිව හෙට (17) එක ආවාම කතා කරමු. 10 කිව්වෙ බයියො නාපු දවසනෙ. බලහන් 17 black market drop එක. (inverted Y නම් උඩ යන තරම)
    ------ Post added on May 16, 2022 at 3:25 PM
     
    Last edited:

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    675
    93
    dollar eka adu kale.. undial rate ekath tikak hari adu wena nisa wenna athi.. ethakota goverment ekata dollars buy karanna yana LKR wiyadama adui... money aduwen print karnna ona.. Goverment eka hadisiyata undial karana ayagen dollars gannawa wennath puluwan.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,915
    2,111
    113
    Heta USD uken yanawa PM said we’re going to fletch USD frm market tht means USD would gain at least 20 LKR
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,107
    26,063
    113
    කෑගල්ල
    දෙයියෝන්ට පැයක් ක්නනලවු කරත් විනාඩියක් කන්නලවු කරත් වැඩක් නෑ. වැඩේ වෙන්නේ නැත්තං.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    543
    990
    93
    ආන්...ජපානේ පාර්ලිමේන්තු වේ අර දෙනවා කිව්ව එක සම්මත වෙලා කියලා කියනවා...

    ආන්...ජපානේ පාර්ලිමේන්තු වේ අර දෙනවා කිව්ව එක සම්මත වෙලා කියලා කි
    ------ Post added on May 16, 2022 at 7:53 PM
     
    • Haha
    Reactions: handley

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,598
    1,102
    113
    colombo




    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. තෙල් පෝලිමේ ඉන්න ගමන් කරන්න වැඩකුත් නැති එකේ මේක කියවහන්. එතකොට තේරෙනවා නියමෙට. අන්තිමට තියෙන gamestop එකේ කතාවත් අනිවාර්යයෙන්ම කියවහන්. මම මෙච්චර මේ ගැන ලියන්නෙ ඇයි කියලා එතකොට තේරෙනවා. 😊

    මුලින්ම කියන්නම් උඹලට පුපෙන් හිනා වෙන්න දෙයක්. දැන් වෙද්දි ඩොලර් එකේ ඇත්ත වටිනාකම (රටේ තියෙන ඩොලර් සහ රුපියල් ප්‍රමාණය අනුව) රුපියල් 280 ක් විතර වෙන්නෙ. ඒකට හොඳට හිනා වෙලා මේ ටික කියවමු. 🤣

    උඹලා දන්නවානෙ තෙල් පෝලිමේ කතාව. තෙල් නැහැ කියපු ගමන් හැම එකාම වැඩියෙන් තෙල් ගහනවා. එතකොට තියෙන තෙල් ටිකත් ඉවර වෙනවා. බවුසරේ එනකල් පෝලිම දික් වෙනවා. පෝලිමේ ඉන්න අමාරු අයට, තෙල් එන් නැති පැතිවල අයට හොර පාරෙන් කෑන් විකිණෙනවා. රටේ සාමාන්‍ය දෛනික තෙල් demand එක double විතර වෙනවා.

    රටේ ඩොලර් තත්ත්වයත් ඔච්චරයි. ඩොලර් නෑ කියපු ගමන් හැමෝම අරන් පොදි ගහනවා. පුළුවන් උන් විවිධ ක්‍රමවලින් රටෙන් පන්නනවා. ඉස්සරහට වැඩි වෙයි කියලා හංග ගන්නවා. ඔය කතාවම කියලා හොර පාරෙන් අනිත් උන්ට විකුණන මාකට් හැදෙනවා. ඩොලර්වල ඉල්ලුමත් double විතර වෙනවා.

    හැබැයි දවස් ගාණක් එකදිගට තෙල් එන්න ගත්තාම මොකද වෙන්නෙ? ගහනවා ගහනවා ඉවර කරගන්නත් බැරි නිසා කට්ටිය ටිකක් පෝලිමේ නොයා නිකන් ඉන්නවා. ශෙඩ්වල පෝලිම් අඩු වෙනවා. තෙල් තියෙන නිසා කෑන් විකුණන මාකට් එක නැති වෙනවා. ඒවා ටිකත් එන්න ගත්තාම කෘත්‍රිම demand එක වාශ්ප වෙලා රටේ තෙල් මුලින්ම demand එක තිබුණාටත් වඩා බැහැලා හිමීට සාමාන්‍ය අගයට settle වෙනවා.

    ඩොලර් කතාවත් එච්චරයි. වෙනසකට තියෙන්නෙ තෙල් මිල demand එක නිසාම වෙනස් නොවෙන එක තමයි. ඩොලර්වලට demand ආපු ගමන් මිල වෙනස් වෙනවා. හැබැයි තනිකරම ප්‍රෝඩාවක් විතරයි. ඉස්සරහටත් ඩොලර් හිඟ වෙයි කියලා හිතාගෙන එහෙම වුණොත් එන ගණන් නියම කිරීමක් විතරයි.

    ඉස්සරහට ටිකෙන් ටික ඩොලර්/යෙන් එන්න ගත්තාම ඔය විදිහටම ඒකටත් තියෙන කෘත්‍රිම demand එක බැහැලා හිමීට සැබෑ අගයට settle වෙනවා. හැබැයි තෙල් කෑන් පුරවා ගත්තු උන්ට, කෑනුත් වැඩි ගාණට අරන් පාවිච්චි නොකර පොදි ගහගෙන ඉස්සරහට විකුණන්න ඉන්න උන්ට ඕක කිව්වාම අරහන්. උන්ගෙ interest එක තියෙන්නෙ මේක කෙළවෙලාම ගිහින් උන්ට කීයක් හරි හම්බෙනකොට. අවුල කියන්නෙ උන් කොච්චර ඩෙඟා නැටුවත් යථාර්ථය නවත්තන්න බැහැ.

    දැන් ඕක මතක තියාගෙන අපි රුපියල් 280 ට පුපෙන් හිනා වුණ තැනට යමු. නිකමට හිතහන් කබ්‍රාල් මේක 200 අල්ලගෙන ඉඳලා black market 260 ට විතර ගියාම අත අරින්නෙ නැතිව, ස්වාභාවික විදිහට වැඩි වෙද්දි වැඩි වෙන්න දුන්නා කියලා. කොරෝනායි, සංචාරක කර්මාන්තයයි ඔය සේරම ප්‍රශ්න නිසා ඩොලර් එක වැඩි වුණා තමයි. එහෙම වෙද්දි පුකෙන් rates අදින්නෙ නැතිව හැබෑ මට්ටමේ තියලා fix එක ටික ටික උඩට ගෙනිච්චා කියලා හිතමු.

    රුපියල් 280 කියන්නෙ මම ගණනය කරාම දැන් එන්න ඕන අන්න ඒ සැබෑ ඩොලර් තිබිය යුතු අගය. මේක අපේ තෙල් උදාහරණය ගත්තොත් සාමාන්‍ය විදිහට රටේ තියෙන තෙල් demand එක කියලා ගන්න පුළුවන්. කොරෝනා සීන් එක ගලපන්න උදාහරණයක් විදිහට අලුතින් සද්ධන්ත ඩීසල් power plant එකක් ගැහුවා වගේ කියලා හිතමු. එතකොට රටේ ඩීසල් demand එක වැඩි වෙලා තෙල් demand එක සැබෑවටම වැඩි වෙනවා. දවසට ටොන් ලක්ෂයක් තිබ්බ සැබෑ තෙල් demand එක 140,000 වුණා වගේ. කොරෝනා නිසා ඩොලර් එකේ සැබෑ වැඩි වීමත් ඔහොම 200 ඉඳලා 280 වගේ වුණා. ඒක නැහැ කියන්න බැහැ. කැමති නම් අපිට ඕකට පුළුවන් organic demand කියලා.

    හැබැයි දැන් ඩොලර් එක 355 හරි, සමහරු හිතාගෙන ඉන්න රු. 400, 500 හරි යන කතා තනිකරම තෙල් බෙදන්නෙ නැති කාලෙ තියෙන ප්‍රශ්නය වගේ. තෙල් නෑ කියපු ගමන් demand double වෙලා ඒ ගාණට තෙල් බෙදීමක් බලාපොරොත්තු වෙනවා. ඩොලර්වලටත් අවශ්‍ය ප්‍රමාණය වෙනුවට එක එකාට පොදි ගහන්නත් එක්ක dollar supply එකක් තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණාම හිඟයි කියලා පේනවා. ඩොලර් නිසා ඒවායෙ මිලත් එහෙමම වැඩි වෙනවා.

    හැබැයි මේකත් ඉතින් තෙල් බෙදන්න ගත්තාම හිමීට ඉබේම විසඳෙනවා වගේ අනිවාර්යයෙන්ම විසඳෙනවා. මොකද දැනටමත් ඔය ගන්න ඩොලර්වලින් කරන්න පුළුවන් වැඩි දෙයක් නෑ. තියාගෙන ඉන්න පුළුවන්, නැත්නම් විකුණන්න පුළුවන්. මොනවත් import කරන්නත් බෑ. කෙලින්ම දීලා යමක් ගන්න ගියත් ප්‍රශ්න එන්න පුළුවන්. හොඳම දේ මාරු කරන එක.

    රටේ ඩොලර් supply එකක් නැති කතාව බයිලාවක්. (මේ කියන්නෙ සංචිත නෙවෙයි, supply එක) organic demand එක වැඩි නිසා පොඩි හිඟයක් තියෙනවා. හැබැයි වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නය එක එකාට ගොඩ ගහගන්නත් එක්ක ඩොලර් සපයන්න බැරි එක. ගොඩ ගැහිල්ලට (එක එකාට වගේම පුළුවන් ප්‍රමාණයක් සංචිතවලට) මුල් තැන දුන්නාම අත්‍යාවශ්‍ය දේට ඩොලර් හිඟ වෙනවා. ඔන්න ඕකයි ප්‍රශ්නය. එහෙමයි 280 තියෙන්න ඕන එක දැන් 355 වෙලා තියෙන්නෙ.

    හැබැයි ඔය මාකට් එක හරි විදිහට function වෙන්න ගත්තාම ඉබේම ඕක හරි යනවා. දැන් තියෙන 280 ටම settle වෙනවා කියලා මම කියන්නෙ නැහැ. හැබැයි මම නිතරම කියපු විදිහට සැප්තැම්බර් විතර වෙද්දි ඉබේටම ඒ කාලෙ තියෙන organic demand එකේ වටිනාකම හෙවත් රු. 290-300 වගේ ප්‍රමාණයක settle වෙනවා.

    ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ කබ්‍රාල් වගේ විගඩම් ප්‍රතිපත්ති ගේන්නෙ නැති බුද්ධිමත් මිනිස්සු පත් කරලා දිගටම පවත්වාගෙන යන එක තමයි.

    ඉතින් එහෙම නම් මොකක්ද gamestop කතාව සහ මට මොකක්ද මෙච්චර මේක ගැන ලියන්න තියෙන පුපේ අමාරුව? උඹලා සමහරු අහලත් ඇති gamestop කියන සමාගමේ කොටස්වලට වෙච්ච දේ. කැමති නම් හොයලා බලහන්. මම මෙතන සාරාංශය කියන්නම්.

    ගොඩක් broker කරන ආයතන මේ gamestop එක බංකොලොත් වෙයි කියලා ඇස්තමේන්තු කරලා ඒක කුණු ගොඩටම දාලා තිබුණෙ. පස්සෙ අඩුවට ගන්න හිතාගෙන තදබල විදිහට short sell කිරීම සිදු වුණා. ඉතින් ඒකෙ කොටස් මිල හරිම අඩු මට්ටමක පැවතිලා ඇත්තටම බංකොලොත් වෙන්න ගියා. හැමෝම කුණු ගොඩට දාපු නිසා කවුරුත් ඒ ගැන වැඩිය හොයලා බැලුවෙ නැහැ.

    හැබැයි එක්තරා පුපේ අමාරුව තියෙන මනුස්සයෙක් එක එකාගෙ ඇස්තමේන්තු වෙනුවට gamestop එකේ සැබෑම financial දත්ත ටික අරගෙන research එකක් කරා. මිනිහට තේරුණේ මේක මේ කියන තරම් සවුත්තු සමාගමක් නෙවෙයි කියන එක. පොර ඕක සවිස්තරව reddit එකේ දැම්මා.

    මුලින් වැඩි අවධානයක් නොලැබුණත් ටිකෙන් ටික මිනිස්සු මේ ගැන හොයලා බැලුවා. Broker ලගෙ ඇස්තමේන්තුවලට බම්බු ගහගන්න කියලා gamestop එකේ කොටස් ගත්තා. මේක මහා විප්ලවයක් බවට පත් වෙලා Wallstreet එකේ මහා පරිමාණ broker සමාගම් පවා දණ ගස්වන්න සමත් වුණා. අද gamestop එක නැවතත් ශක්තිමත්ව ඉන්න සමාගමක්.

    මම මේ කියන්නෙත් නිකන්ම ඩොලර් එක තව අවප්‍රමාණය වෙනවා, රටට හෙණ ගහනවා, කෙළවෙනවා, නැතිබංගස්තාන වෙනවා කියලා කියන කතා අහන එක පොඩ්ඩක් නවත්තලා මේ ගැන හරියට හිතලා බලන්න. මේ තත්ත්වයෙන් වාසි අරගෙන ලාබ ගන්න හදන උන්ගෙ කතාවලට රැවටෙන්නෙ නැතිව රට ගැන සුබවාදීව දකින්න පටන් ගන්න.

    අපි එකතු වුණොත් මේක ආපහු හරවන්න බැරි නෑ gamestop එක වගේම. මොනවා වුණත් මේක අපේ රටනෙ බං. එක්තරා පිරිසකට නිකන්ම සමාගමක් ගැන ආපු කැක්කුම අපිට අපේම රට ගැන ඇති කරගන්න පුළුවන් නේද මචං? මේ උත්සාහය උඹලා යම් පිරිසකට එහෙම හිතෙනවා දකින්නයි.

    ජය වේවා එහෙනම්. කැමති නම් මේක share කරලා, copy paste කරලා වැඩි පිරිසක් අතරට ගෙනියන්න උදව් වෙයන්. 🙏


    කාගෙ හරි ජංගියක් ගැන් නැතුව වැඩකට ඇති දෙයක්කිව්වමද කොහෙදෝ ඔය....
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,050
    113
    මේකෙ කමෙන්ට් දැක්කාම මරු. තව ටිකක් බලන් ඉමුකො නේද? බුවා ඇවිත් දවස් 4 යි හරියට. එ්කෙන් එකක් සෙනසුරාදා, දෙකක් වෙසක් පෝයනෙ. හරියට වැඩ කරන දවස් ප්‍රමාණය බලමුකො. අද රටේ ආර්ථික තත්ත්වය ගැන සමාලෝචනයක් දෙන ජාතිය අැමතීමකුත් තියෙනවා. එ්ක අනිවා බලහන්.

    දැකපු දේවල්වලට සරල උත්තර.

    1. ණය ප්‍රශ්නයක් නැහැ තාවකාලිකව. ගෙවන එක නවත්තලා.
    2. බදු වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. එ්ක තේරෙනවානෙ.
    3. Dollar injections ගත්තාම එ් ප්‍රමාණයට රුපියල් print කරන එකේ අවුලක් නැහැ. අවුල වෙන්නෙ backing නැතිව print කරොත්.
    4. 280 ගත්තෙ ලංකාවෙ සැබෑ dollar income එක අඩු වුණ ප්‍රමාණය model කිරීමෙන්. පොදි ගැහිලි නිසා අාව upward pressure කොටස අයින් කරලා.
    5. කවුරුත් මට සත පහක්වත් දුන්නෙත් නෑ, දෙන්න ඕනෙත් නෑ. හැබැයි කලින්ම කිව්වා කියලා මතක තිබ්බොත් වටිනවා. 🙏


    Ara meke bana kiyana Damith Kariyawasam da moakkda huththa muge naedeykda??

    ee vibe ekamai mata enne mugen

    Uuth u kiyana eka piliganne nathi eunta bena bena bana thread danawa

    Muuth ehemai

    Dan Nam over gihin gon wenawa
    mata mugen anagatha @Damith Kariyawasam kenek peynawa
    ------ Post added on May 17, 2022 at 1:00 AM
     
    • Love
    Reactions: supun_sg