ඩොලර් එක බහිනවා, විකුණලා දාපිය කිව්වම අහපියව් මෝඩ හැත්ත. සෝස් අහ අහ හැමනුණොත් තොපිට වෙන්නෙ ගත්ත ඩොලර් කොළ සෝස් දාලා කන්න තමයි 🤣

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    3,512
    1,668
    113
    ඔව් එහෙම හිතාගෙන ඉන්නකො දරුවා. පත්තු වෙලා හලන්න ගත්තාම බහින්නෙ මෙහෙම නෙවෙයි කියලා මතක තියා ගනින්.🤣

    එක අතකට අවස්ථාවාදී හැත්තට ඔහොම වෙන එකත් හොඳයි. උන්ට හිකුණට රටට වැඩක් වෙයි. 😊 ❤️
    රටට හොදක් වෙනවනම් හොදයි මටනම් සුවර් නෑ ඒක.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    8,349
    5,767
    113
    මම වගකීමෙන් කියන්නෙ ටෙම්පරි මේක බැස්සට ඉස්සරහ ට තව මාස 6ක් සල්ලි අච්චු ගහ ගහ පඩි ගෙවද්දි ඩොලර් එක 500 පනිනවා.
    Mark My Word
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    948
    1,465
    93
    අනුර කුමාර left වෙන්නයි යන්නේ

    සල්ලි print කරාම dollar එක වැඩි වෙන්නෑ සල්ලියි වැඩි වෙන්නේ, dollar ප්‍රින්ට් කරන්න ඕනේ dollar එක වැඩි වෙන්න

    image.png
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    852
    904
    93
    7 Sea's
    පිස්සු ද බන් කිසිම ආදායමක් නැතුව මොන ප්‍රතිපත්ති ගෙනාවත් වැඩක් නෑ.තාවකාලිකව නය අරන් stable කරන්න පුලුවන්.එත් හැමදාම බෑ. Long term ආදායම් එන මාර්ග දැන් ම හදාගන්න ඕන.