මම නම් හිතන්නෙ නෑ, එච්චරම යයි කියලා, යනවනම් personally හොඳයි. ඒ වුනාට අනිත් පැත්තෙන් living cost වැඩි වෙනවාදැන් 295 යි හැබැයි අගෝස්තු වගේ වෙනකොට නම් 330 ට යයි කියලත් හිතෙනවා
Thread එකක් දාපන්කො අගෝස්තුවල බම්ප් කරන්නදැන් 295 යි හැබැයි අගෝස්තු වගේ වෙනකොට නම් 330 ට යයි කියලත් හිතෙනවා
ඕක තමයි කතාව. මේකත් හරිද වැරදිද කියලා අපි 2025 මාර්තු වලදී බලමු.
ඉන්ද්‍රජිත් ගමගේ
වැසි දෙවඟනට විස්වාසේ දීලා හරි වස්සවයි. ඒ තරම් බුලට් එකmuwa danna ona ape weather department eke chairman karala.