ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ‍් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍

Clockwork

Well-known member
  • Mar 6, 2024
    7,566
    6,847
    113
    ලැට් එකක් හදාගන්ඩ බිත්ති හතරක් වට කරගන්ඩ සල්ලි නෑ. කතාවනම් ඩොලර් ගැනයි පයියෙ විස්කම්බෙයි, spa හොරි කැහැටු ගෑනුයි.

    මාර්තු වල වෙනවා කියපුවා ගැන ජනවාරිවල වාද කරල වැඩක් නෑනෙ බං. මාර්තු වල බලමු අපි. එතකොට මමම Bump කරන්නම්. උඹල දැක්කෙ නෑ වගේ පලයන්. 😂
    බම්ප් කරපන් නාකියො
    ------ Post added on Mar 7, 2025 at 6:38 PM
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,027
    1,061
    113
    ලැට් එකක් හදාගන්ඩ බිත්ති හතරක් වට කරගන්ඩ සල්ලි නෑ. කතාවනම් ඩොලර් ගැනයි පයියෙ විස්කම්බෙයි, spa හොරි කැහැටු ගෑනුයි.


    බම්ප් කරපන් නාකියො
    ------ Post added on Mar 7, 2025 at 6:38 PM
    Spot on
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,277
    31,796
    113
    කෑගල්ල

    මේකේ ඉන්න කැරි ජෙප්පෝ නම් කැමති ඇති, :lol: :lol: රටට කෙළවෙනකම් බලන හිටපු වේසිගෙ පුතාලා...​

     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,548
    45,486
    113
    Colombo
    ඔලුව ඇතුලෙ මොලේ වෙනුවට පයියක් තියන එකෙක් ගෙ අනාවැකි :lol:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,270
    18,812
    113
    Ha ha kalabala wenna epa me mahattaya kiyana kisima deyak thama waradila naha. Meya kiwwa anura janadipatiwaraneta illanw naha kiyala. Dakkane dan. Porata amathi kamakwt naha. Ea wage mekat ehemama wei
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,027
    1,061
    113
    රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සේවය අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ගත කළ පළමු දිනයේ ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

    මේ අතර ඔහු දැඩි ලෙස මානසිකව කඩා වැටී ඇති බවත්,කිසිවෙකු සමග කතා නොකර ඇති බව වාර්තා වූ අතර වැලිගම පැලෑන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් පොලිස් නිලධාරියකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරු කළ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සැකකරු ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (20) නියෝග කළා.

    සැකකරු, දැඩි ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරයේ වෙනම ආරක්ෂකw ස්ථානයක රඳවා තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කර තිබෙනවා.

    අධිකරණ කටයුතු අවසන්වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර බස් රථය මඟින් සැකකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුම්බර සිර මැදිරිය වෙත රැගෙන යනු ලැබුවා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,547
    11,405
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාර්තු වල වෙනවා කියපුවා ගැන ජනවාරිවල වාද කරල වැඩක් නෑනෙ බං. මාර්තු වල බලමු අපි. එතකොට මමම Bump කරන්නම්. උඹල දැක්කෙ නෑ වගේ පලයන්. 😂
    අද 28 තාම කල් වැඩි වගේද ? සදුදාම බම්ප් කරන්න ද ? කමක් නෑ ද කියන්න කෝ පීස්
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    638
    716
    93
    මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
    ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන

    දැන් 295 යි හැබැයි අගෝස්තු වගේ වෙනකොට නම් 330 ට යයි කියලත් හිතෙනවා
     
    • Haha
    Reactions: sasirox and wqe123

    Similar threads