අවංකවම සතුටු වෙයල්ලා. මම හරි වුණාට වඩා රටට වෙන හොඳ ගැන හිතලා. 



Last edited:
අවංකවම සතුටු වෙයල්ලා. මම හරි වුණාට වඩා රටට වෙන හොඳ ගැන හිතලා.![]()
lolපොඩි අවුලක් තියනව කොල්ලො.. අද රනිල් කතාවෙදි කිවුව Petrol වලට payments කරන්න USD open market එකෙන් ගන්නව කියල.. open market ගත්තොත් නම් usd එක ආපහු නගිනව.
පොඩි අවුලක් තියනව කොල්ලො.. අද රනිල් කතාවෙදි කිවුව Petrol වලට payments කරන්න USD open market එකෙන් ගන්නව කියල.. open market ගත්තොත් නම් usd එක ආපහු නගිනව.
Reserve හිඳිලා තියෙන කතාව ඇත්ත. හැබැයි dollar supply එකේ කිසිම අවුලක් නෑ. මම කලින් දාපු thread එක බැලුවා නම් තේරෙයි. තෙල් පෝලිම් කතාව වගේම තමයි. ඔව් තෙල් ෂෙඩ් එකේ නැහැ, හැබැයි වාහනවල තියෙනවා. Open market එකෙන් ගන්න ගත්ත ගමන් කට්ටිය හොර stock හලන හැටි බලපන්කො. ෂුවර් නැත්තම් අපි තව දවස් ටිකකින් බලමු එ්කත්.lol
5m gevanna nahe kivva Gas valata
oka wadi wenwa mcn, balen stop karan inna ba.අවංකවම සතුටු වෙයල්ලා. මම හරි වුණාට වඩා රටට වෙන හොඳ ගැන හිතලා.