Apo mu Nam sapayak. Mokakda ban ekama deta thread 100 withara danne?
uuta one attention hambenakam uu meke renawa ithinApo mu Nam sapayak. Mokakda ban ekama deta thread 100 withara danne?
alut budget eka enwa miniha laawata kiyanwa ahune nadda? bolaata achchu gahana eka lokuwata ahunaa but alut budget eka gana ahune naddaරනිල් කියපු විදියට නම් ඕක ඔය ගානට තියන එකක් නෑ. බලපන් ලබන මාසේ පඩි දෙන්න තව සල්ලි අච්චු ගහනවා ලු.. ඔය විදියට නිදහස් කරන රුපියල් ආයේ collect කර ගන්න ක්රමයක් තියනවා නම් අවුලක් නෑ..
ehtakota ranil kiwwe kaputas wage black martket eken dollar ganawa kiayalda?ඔය ඉතින් උඹට පැටලිලානෙ. Open market එකෙන් ගන්නවා කිව්වාම sell pressure එක ගැන හිතුවද උඹ? රනිල් ඔහොම දෙයක් කියන්නෙ නොදැන නෙවෙයි. Bank වලින් නොගෙන open market යනවා කියන්නෙ ඔය එන්නෙ කට්ටිය පොදි ගහගත්ත ටික. ටික දවසක් ඉඳලා බලහන්කො නගිනවද තව වේගෙන් බහිනවද කියලා.
Reserve හිඳිලා තියෙන කතාව ඇත්ත. හැබැයි dollar supply එකේ කිසිම අවුලක් නෑ. මම කලින් දාපු thread එක බැලුවා නම් තේරෙයි. තෙල් පෝලිම් කතාව වගේම තමයි. ඔව් තෙල් ෂෙඩ් එකේ නැහැ, හැබැයි වාහනවල තියෙනවා. Open market එකෙන් ගන්න ගත්ත ගමන් කට්ටිය හොර stock හලන හැටි බලපන්කො. ෂුවර් නැත්තම් අපි තව දවස් ටිකකින් බලමු එ්කත්.
------ Post added on May 16, 2022 at 8:56 PM
ඌ එකෙන් මොනවද කරයි ද? බදු වැඩි කරයි ද?alut budget eka enwa miniha laawata kiyanwa ahune nadda? bolaata achchu gahana eka lokuwata ahunaa but alut budget eka gana ahune nadda![]()
![]()
![]()
ඔන්න බලන්න ෂෙඩ් එකේ තෙල් තියෙනකොට කෑන් එක උස්සගෙන විකුණන්න දඟලන එකෙක්.ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න ඩොලර් නෑ කියල රනිල්ම කිව්ව. රේට් බස්සනවා බොරු. 400+ මේ මාසේ යනවා
https://www.bloomberg.com/news/arti...oreign-debt-likely-this-week-sri-lanka-latest
View attachment 171609
nattan loweth badu gahanwa ekanee issaraha maasa tika katta wadi kiwe. kaputage budget ekat outdated kiwa. loweth tax gahana line ekak mata teruneeඌ එකෙන් මොනවද කරයි ද? බදු වැඩි කරයි ද?
මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි.Apo mu Nam sapayak. Mokakda ban ekama deta thread 100 withara danne?
අන්න හුගක් අයට රිදෙන කතාවක් කිව්ව" මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ"..මොනවා උනත් ඒකට ජයවේවාඔන්න බලන්න ෂෙඩ් එකේ තෙල් තියෙනකොට කෑන් එක උස්සගෙන විකුණන්න දඟලන එකෙක්.
හරි බං අපි බලමුකො. මම නිතරම කියනවානෙ, මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ. ඉතින් කියන දේවල් ගැන වගකීමක් තියෙනවා. අපි බලමුකො තව සති දෙකකින් ඔහොමද කියලා.
අන්න හුගක් අයට රිදෙන කතාවක් කිව්ව" මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ"..මොනවා උනත් ඒකට ජයවේවා
Onna oka thamai godak unta notherena prayogika yatharthaya. Me exchange rate aduwela tiyenne Central bank eken depu exchange rate decide krna guideline ekata anuwa misak natural widiyata newe. Eth central bank eka methana wardannak newei krnne. Hri deyak krnnepetrol ganna dollar million 5k what neti rate currency eka strong wela![]()
කොහෙන්ද342.2552 ඔන්න අද උදේ ගත්තා.
මගේ ළග තිබ්බ ටික බං. රුපියල් කර ගත්තා කියලා දැම්මේ.කොහෙන්ද