ඩොලර් එක 349 යි. 😊🙏

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    2,462
    1,451
    113
    රනිල් කියපු විදියට නම් ඕක ඔය ගානට තියන එකක් නෑ. බලපන් ලබන මාසේ පඩි දෙන්න තව සල්ලි අච්චු ගහනවා ලු.. ඔය විදියට නිදහස් කරන රුපියල් ආයේ collect කර ගන්න ක්‍රමයක් තියනවා නම් අවුලක් නෑ..
    alut budget eka enwa miniha laawata kiyanwa ahune nadda? bolaata achchu gahana eka lokuwata ahunaa but alut budget eka gana ahune nadda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය ඉතින් උඹට පැටලිලානෙ. Open market එකෙන් ගන්නවා කිව්වාම sell pressure එක ගැන හිතුවද උඹ? රනිල් ඔහොම දෙයක් කියන්නෙ නොදැන නෙවෙයි. Bank වලින් නොගෙන open market යනවා කියන්නෙ ඔය එන්නෙ කට්ටිය පොදි ගහගත්ත ටික. ටික දවසක් ඉඳලා බලහන්කො නගිනවද තව වේගෙන් බහිනවද කියලා. 😊


    Reserve හිඳිලා තියෙන කතාව ඇත්ත. හැබැයි dollar supply එකේ කිසිම අවුලක් නෑ. මම කලින් දාපු thread එක බැලුවා නම් තේරෙයි. තෙල් පෝලිම් කතාව වගේම තමයි. ඔව් තෙල් ෂෙඩ් එකේ නැහැ, හැබැයි වාහනවල තියෙනවා. Open market එකෙන් ගන්න ගත්ත ගමන් කට්ටිය හොර stock හලන හැටි බලපන්කො. ෂුවර් නැත්තම් අපි තව දවස් ටිකකින් බලමු එ්කත්. 😊
    ------ Post added on May 16, 2022 at 8:56 PM
    ehtakota ranil kiwwe kaputas wage black martket eken dollar ganawa kiayalda?
    ------ Post added on May 16, 2022 at 9:51 PM
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,734
    113
    31
    Moratuwa
    www.facebook.com
    ඉස්පිරිතාලවල බෙහෙත් ගන්න ඩොලර් නෑ කියල රනිල්ම කිව්ව. රේට් බස්සනවා බොරු. 400+ මේ මාසේ යනවා

    https://www.bloomberg.com/news/arti...oreign-debt-likely-this-week-sri-lanka-latest

    View attachment 171609
    ඔන්න බලන්න ෂෙඩ් එකේ තෙල් තියෙනකොට කෑන් එක උස්සගෙන විකුණන්න දඟලන එකෙක්. 🤣

    හරි බං අපි බලමුකො. මම නිතරම කියනවානෙ, මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ. ඉතින් කියන දේවල් ගැන වගකීමක් තියෙනවා. අපි බලමුකො තව සති දෙකකින් ඔහොමද කියලා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    3,738
    5,636
    113
    ඔන්න බලන්න ෂෙඩ් එකේ තෙල් තියෙනකොට කෑන් එක උස්සගෙන විකුණන්න දඟලන එකෙක්. 🤣

    හරි බං අපි බලමුකො. මම නිතරම කියනවානෙ, මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ. ඉතින් කියන දේවල් ගැන වගකීමක් තියෙනවා. අපි බලමුකො තව සති දෙකකින් ඔහොමද කියලා.
    අන්න හුගක් අයට රිදෙන කතාවක් කිව්ව" මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ"..මොනවා උනත් ඒකට ජයවේවා
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,411
    5,734
    113
    31
    Moratuwa
    www.facebook.com
    අන්න හුගක් අයට රිදෙන කතාවක් කිව්ව" මම කියන දෙයක් කියන්නෙ මගෙ නමින්, මගෙ මූණ දාගෙන. හොර නම් අස්සෙ හැංගිලා නෑ"..මොනවා උනත් ඒකට ජයවේවා
    😊🙏
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    589
    674
    93
    petrol ganna dollar million 5k what neti rate currency eka strong wela 😆
    Onna oka thamai godak unta notherena prayogika yatharthaya. Me exchange rate aduwela tiyenne Central bank eken depu exchange rate decide krna guideline ekata anuwa misak natural widiyata newe. Eth central bank eka methana wardannak newei krnne. Hri deyak krnne :yes: :yes: :yes: But oka sthawara na exchange rate wadi wenawa issrahata.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    10,508
    9,087
    113
    ගම මහනුවරයි
    Happy Birthday Cake GIF by Storyful
     
    • Like
    Reactions: Amathi Putha

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    589
    674
    93
    Aththa exchange rates balanna oninm Aliexpress eken baduwak order krla balanna oni habai. market rate eka dn attatama tiyenne 390ka wage. Oya ganata banks walatat ynna wenawa lagadima:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Amathi Putha