මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි.![]()
arrears newei ban nikan attention whore vibe ekak awa thread goda dakala. ekai kiwe.
මේ මම කියපු දේ විහිළුවට ගත්ත අය යථාර්ථය වැටහිලා ඇරියස් කවර් කර ගන්නා සමයයි.![]()
මෙහෙම හිතහන්කො. (ආයෙත් හිතලා බලන්න අවස්ථාවක්arrears newei ban nikan attention whore vibe ekak awa thread goda dakala. ekai kiwe.
Online transaction wala danut yanne 390 bnGoogle ads valata 375 rate eken salli daala sathiyai.. eth ithin happy bahapu ekata nam but temparory athal ekak nam vade kathai
මෙහෙම හිතහන්කො. (ආයෙත් හිතලා බලන්න අවස්ථාවක්) මම කියපු දේ වැරදුණා නම් කී දෙනෙක් මාව tag කර කර thread දායිද? ඉතින් හරි ගියාම ඊට සමාන ගාණක් මම දානවා. අවුලක් නෑනේ.
![]()
Trueඉස්පිරිතාලවල බෙහෙත් ගන්න ඩොලර් නෑ කියල රනිල්ම කිව්ව. රේට් බස්සනවා බොරු. 400+ මේ මාසේ යනවා
https://www.bloomberg.com/news/arti...oreign-debt-likely-this-week-sri-lanka-latest
View attachment 171609
Guideline දෙන්නෙ credibility එකක් එක්ක බං. එහෙම නැතිව කබ්රාල් කරපු ලබ්බ නෙවෙයි. ගිහින් වට්ටක්කා මුදලාලිගෙ thread එක කියවලා තේරුම් ගනින්.Onna oka thamai godak unta notherena prayogika yatharthaya. Me exchange rate aduwela tiyenne Central bank eken depu exchange rate decide krna guideline ekata anuwa misak natural widiyata newe. Eth central bank eka methana wardannak newei krnne. Hri deyak krnne![]()
![]()
But oka sthawara na exchange rate wadi wenawa issrahata.
Petrol ගන්න ඩොලර් නැත්තෙ සංචිතවලයි, බැංකුවල disposable විදිහටයි බං. එහෙම නැතිව මේක dollar supply එකේ ප්රශ්නයක් නෙවෙයි. ගෙදර මාරු කාසි මල්ලක් තියාගෙන පර්ස් එකේ මාරු නෑ කියලා කොන්දාට කියනවා වගේ සීන් එකක්. ගෙදර මල්ලෙ තියෙන ටික පර්ස් එකට දා ගන්න එකේ ප්රශ්නෙ තියෙන්නෙ.petrol ganna dollar million 5k what neti rate currency eka strong wela![]()
මාසෙ අන්තිමට එන්නකො හැමෝම. මම කියන්නෙ මාසෙ අන්තිමට 330-345 අතර.True
Dn online transaction wala doller eka exchange wenne keeyatada kiyapankoGuideline දෙන්නෙ credibility එකක් එක්ක බං. එහෙම නැතිව කබ්රාල් කරපු ලබ්බ නෙවෙයි. ගිහින් වට්ටක්කා මුදලාලිගෙ thread එක කියවලා තේරුම් ගනින්.![]()
රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්න රුපියල් අච්චුගහන්න යන්නේ 400 වගේ වෙයිGuideline දෙන්නෙ credibility එකක් එක්ක බං. එහෙම නැතිව කබ්රාල් කරපු ලබ්බ නෙවෙයි. ගිහින් වට්ටක්කා මුදලාලිගෙ thread එක කියවලා තේරුම් ගනින්.
Petrol ගන්න ඩොලර් නැත්තෙ සංචිතවලයි, බැංකුවල disposable විදිහටයි බං. එහෙම නැතිව මේක dollar supply එකේ ප්රශ්නයක් නෙවෙයි. ගෙදර මාරු කාසි මල්ලක් තියාගෙන පර්ස් එකේ මාරු නෑ කියලා කොන්දාට කියනවා වගේ සීන් එකක්. ගෙදර මල්ලෙ තියෙන ටික පර්ස් එකට දා ගන්න එකේ ප්රශ්නෙ තියෙන්නෙ.
මාසෙ අන්තිමට එන්නකො හැමෝම. මම කියන්නෙ මාසෙ අන්තිමට 330-345 අතර.
------ Post added on May 16, 2022 at 10:27 PM
සැප්තැම්බර් වෙද්දි 300 න් පහළට බහිනවා කියලා දැනට මම කියන්නෙ. ගොඩක්ම දුරට predict කරන්න බෑ. හැබැයි විශේෂ ප්රශ්නයක් ආවේ නැත්නම් ආයේ ලොකු වෙනසක් සිද්ධ වෙන පාටක් නෑ. අරන් විකුණලා ලාබයක් ගන්න නම් වෙන asset එකකට මාරු වෙන එක තමයි තියෙන්නෙ.මචන් උබේ estimate එක අනූව ඩොලර් එක අඩුම රේට් එකක සෙට්ල් වෙන්නෙ කවද විතරද![]()
ඔය ඉතින් හදන්නම බෑ. ලංකාවෙ circulation රුපියල් කීයක් තියෙනවද කියලා දන්නවද බං? එ්ක 1% කින් විතර වෙනස් වුණා කියලා ඩොලර් එක 400 ට යනවද? අනික අාණ්ඩුවෙ පඩි වැඩි හරියක් කෙලින්ම ලෝන් කැපෙන්නෙ. අැත්ත මාකට් එන්නෙ තවත් අඩු ප්රමාණයක්. අනිවාර්යයෙන්ම අවප්රමාණයක් වෙනවා, හැබැයි අද අච්චු ගැහුවාට හෙට වැඩි වෙන්නෙ නෑ. සංසරණය වෙලා, ඔය මුදල් පාවිච්චි වුණාම තමයි වෙන දෙයක් වෙන්නෙ. ඒකත් 1% - 2% විතරයි උපරිම.රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්න රුපියල් අච්චුගහන්න යන්නේ 400 වගේ වෙයි
හරි ජන්ගියෝ අපි මාසෙකින් සෙට්වෙමුසැප්තැම්බර් වෙද්දි 300 න් පහළට බහිනවා කියලා දැනට මම කියන්නෙ. ගොඩක්ම දුරට predict කරන්න බෑ. හැබැයි විශේෂ ප්රශ්නයක් ආවේ නැත්නම් ආයේ ලොකු වෙනසක් සිද්ධ වෙන පාටක් නෑ. අරන් විකුණලා ලාබයක් ගන්න නම් වෙන asset එකකට මාරු වෙන එක තමයි තියෙන්නෙ.
ඔය ඉතින් හදන්නම බෑ. ලංකාවෙ circulation රුපියල් කීයක් තියෙනවද කියලා දන්නවද බං? එ්ක 1% කින් විතර වෙනස් වුණා කියලා ඩොලර් එක 400 ට යනවද? අනික අාණ්ඩුවෙ පඩි වැඩි හරියක් කෙලින්ම ලෝන් කැපෙන්නෙ. අැත්ත මාකට් එන්නෙ තවත් අඩු ප්රමාණයක්. අනිවාර්යයෙන්ම අවප්රමාණයක් වෙනවා, හැබැයි අද අච්චු ගැහුවාට හෙට වැඩි වෙන්නෙ නෑ. සංසරණය වෙලා, ඔය මුදල් පාවිච්චි වුණාම තමයි වෙන දෙයක් වෙන්නෙ. ඒකත් 1% - 2% විතරයි උපරිම.
එක්කො උඹ මේක නොදන්න පට්ට මෝඩයෙක්. නැත්තම් දැනගෙනත් අර ෂෙඩ් එකේ තෙල් තියෙද්දි ගොඩ ගහපු කෑන් එක විකුණන්න දත කන අසරණයෙක්. සොරි තමයි බං.
------ Post added on May 16, 2022 at 10:36 PM
ඔව් අවුලක් නෑ. හැබැයි සති දෙකකින් වුණත් සෙට් වෙන්න පුළුවන්.හරි ජන්ගියෝ අපි මාසෙකින් සෙට්වෙමු