ඩොක්ටර් රයිස් කරලියේ: කල්මුණේ අලුත් අන්තවාදී කල්ලියේ නායකයා ඩොක්ටර් රයිස් ගැන බුද්ධි අංශ අවධානයෙන්‼️🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    18,703
    36,644
    113
    SIM49mV.jpeg

    නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඩොක්ටර් රයිස් නම් අයගේ නායකත්වයෙන් යුත් අන්තවාදී ආගමික කල්ලියක් පිළිබඳව බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත.

    ඔවුන් පවතින ඉස්ලාමීය ධර්මයට වඩා හාත්පසින්ම වෙනස්, තමන් විසින් නිර්මාණය කරන ලද න්‍යායක් අනුගමනය කරන බවට හෙළි වී ඇත. ඉස්ලාමීය ධර්මයේ අධ්‍යාත්මික නායක නබිනායකතුමා ජීවත්ව සිටි සමයේ ආකාරයට ඉස්ලාම් ජනතාව ජීවත් විය යුතු බවත්, ඒ අනුව හිස පළඳින තොප්පිය වෙනුවට ජටාවක් බැඳීම, ගැටලු විසඳීමට පොලිසිය වෙත නොගොස් ආගමික නායකත්වයෙන් විසඳා ගැනීම සහ පළඳින ඇඳුම් වෙනස් කිරීම ඇතුළු කරුණු රැසක් මොවුන් විසින් වෙනස් කරමින් සිටින බවට ඉස්ලාම් ආගමික නායකත්වය විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

    මොවුන් ඉස්ලාමීය නිකායක් ලෙස පවත්වාගෙන නොගොස් තට්ටු තුනේ නිවසක පහත මාලයේ ඉතාමත් රහසිගතව ආගමික කටයුතු කරන බවත්, දැනට එහි අනුගාමිකයන් 80ත් 100ත් අතර ප්‍රමාණයක් සිටින බවත් අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

    https://www.deshaya.lk/article/40/පුවත්/27085/කල්මුණේ-අලුත්-අන්තවාදී-කල්ලියේ-නායකයා-ඩොක්ටර්-රයිස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,983
    53,769

    අම්මට සිරි, කොත්තු රයිස් කඩයක් දාගෙන ඉන්න තම්බියෙක්ද බන් ඔය? 🥴 🥴
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,312
    28,238
    113
    අනේ අපේ මයින්ද මාත්තයවත් කෙලින් කටින් හිටියානම් රට බේරාගන්නවනේ.
    අනේ නාමල් පොඩි මාත්තයෝ උයාවත් රට බේරලා දෙන්නකෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    43,034
    1
    95,644
    113
    32
    Kalutara
    ඔන්න Rice Franchise එකක් දානව නම් මරු බ්‍රැන්ඩ් නේම් එක. Free TV Promotion Leverage karagannath puluwan :lol: :lol:

    Dr Rice

    කළුතර එකක් තිබ්බා. බල්ලෙක්ට කන්න බෑ ඒ ජරාව. දැන් වහල දාලා...

    gKO5T1B.png
     
    • Wow
    Reactions: Nidarshana_k

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    11,142
    19,423
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඟාණසාර හාමුදුරුවෝ කියනවා ඕක. අහලා බලන්න time stamp දාලා තියනතැන ඉදන්..

    මෙයාව ඇතුලට දැම්මනම් ඔය මුකුත් නෑ. ගහල ගියත් දැන්නෙ නෑනෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    4,070
    4,113
    113
    ulan bator
    නුගේගොඩ වෙනකන් නුවර වෙනකන්ම හෙලුවෙන් බයික් එකේ යනවා පොලිසියේ උන් අහලක නෑ...ඔන්න ඔහොමයි රටේ ජාතික ආරක්ශාව හැදුවේ.
    habai aroota wdi thiyapu eka van ekakin panala yaddi alluwalu!.........hammmohhh.. ho ho...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,481
    1
    23,875
    113
    ඟාණසාර හාමුදුරුවෝ කියනවා ඕක. අහලා බලන්න time stamp දාලා තියනතැන ඉදන්..

    හම්බ ඌරන්ට නම් පුකේ ඉදන් පිස්සු. ඉගෙනගන්න එපා කියන MBBS කරපු හම්බ ඩොකෙක්ව follow කරනවා. මට පේන විදියට මුන් අර boko haram වගේ සෙට් එකක්.

    එක දෙයක් ෂුවර්, මුන් terror attack එකක් කලොත් (බොහෝ දුරට මේක වෙන්න ඉඩ තියෙනවා මේ කයියනායකලා NATO No Action Talk Only නිසා) මේ කයිතන් ලා ඒකටත් වගකීම කලින් ආන්ඩු වලට පටවයි. එකම දේ මෙදා පාර දීපානිට කියන්න බෑ අපේ උගත් දරුවො කියලා