ඩොලරය වැටෙනවා, රුපියල ශක්තිමත් වෙනවා, කට්ටිය නටනවා, හැබැයි ඇත්තටම වෙන්න යනදේ...

neyohk

Well-known member
  • Oct 31, 2015
    12,963
    9,310
    113
    @monson මූ මේ කියන්නේ බොරුද?

    knJKwYi.jpeg

    මේ වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 305 – 310 දක්වා අඩුවී තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව එය විශාල අඩුවීමක් ලෙස සැලකිය හැකියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූර ආර්ථික කළමනාකරණය හේතුවෙන් එලෙස ඩොලරය අඩුවීම හරහා රුපියල නැවත ශක්තිමත් වීමක් සිදුවන බවට, ආණ්ඩුවට හිතවත් බොහෝ කණ්ඩායම් මේ දිනවල අදහස් දක්වනු දැකගත හැකිය.(Sri Lanka Latest News)

    එහෙත් ඩොලරයේ වටිනාකම අඩුවීමට සැබෑම හේතුව කුමක්ද?

    ජනාධිපතිවරයාගේ හෝ මහබැංකුවේ පැසසිය යුතු ආර්ථික ප්‍රතිපත්ති මත මෙලෙස ඩොලරය අඩුවේද? මෙය කෘත්‍රිමව නිර්මාණය කරන ලද ආර්ථික විජ්ජාවක්ද? බහුතර සාමාන්‍ය ජනතාවට තේරුම්ගත නොහැකි මේ සංසිද්ධිය පිළිබඳ ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වටිනා විග්‍රයක් සිදුකළා.

    පහුගිය දවස්වල ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 300ටත් වඩා අඩුවුණා. සමහර සමාජ මාධ්‍ය ජාලවල ඒ ගැන ලොකුවට කතා කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ගන්නා තීරණ නිසා රුපියල දිගින් දිගටම ශක්තිමත් වෙනවා කියලා. මේ වගේ බොළඳ විහිළු කතා ටිකක් මමත් සමාජ මාධ්‍යවල දැක්කා. මේක සම්පූර්ණ අසත්‍යයක්, මුළාවක්. මේ වෙලාවේ සිදුවෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමක් නෙවෙයි. අපි දන්නවා ඕනෑම දේක මිල කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. අපේ රටේ ආර්ථිකයේ විශාල කොටසක් නියෝජනය කරනවා ආනයනකරුවන්.

    ආනයනකරුවන් ඔවුන්ගේ ව්‍යාපාර හරහා විශාල ඉල්ලුමක් ඇමෙරිකානු ඩොලරයට ලැබිලා තිබුණා. නමුත් අපි දන්නවා පහුගිය අවුරුදු එකහමාර දෙක පුරාම අපේ රටේ ආනයනයන් දැවැන්ත ලෙස සීමා කරලා තියෙනවා. එතකොට ආනයනකරුවන්ට ඩොලර්වල අවශ්‍යතාවක් නෑ. මොකද ඩොලර් ගත්තා කියලා ඔවුන්ට වැඩක් නෑ, ඩොලර්වලින් ආනයන කටයුතු කරන්න බෑ. දෙවැනි කාරණය තමයි රජය විසින් ඩොලර් විදයම් කරලා මේ රටේ සපුරන්න අවශ්‍ය කරන මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපුරන්නේ නෑ. ඉන්ධන ටික හරියට අපට ලබාදෙන්නෙ නෑ. අපේ රටේ අත්‍යාවශ්‍ය බෙහෙත් ටික රෝහල්වල නෑ.

    අද වෙනකොට රෝහලකට ගියොත් එහෙම රෝහලේ ඉන්න දොස්තර මහත්මයාගෙන් ලැබෙන්නේ බෙහෙත් තුණ්ඩුව විතරයි. බෙහෙත් ටික එළියෙන් මිලට ගන්න වෙනවා. තෙල් ටික අපට තවම ලැබෙන්නේ කෝටා එකට. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ ජනතාව ඉතා ඉක්මනින් මේ වගේ දේවලට අනුගත වෙනවා. ඒක වැරැදියි. අපි තේරුම් ගන්න ඕනේ මේ හරහා අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටීමට පත්වෙන බව.
    වේල් තුනක් කාපු මිනිස්සු අද වෙද්දි කන්නේ වේල් දෙකයි. එහෙම නැත්නම් වේල් එකයි කන්නේ. රෝහල්වලට අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ගෙන්වන්නේ නැහැ. දරුවන්ට ඉස්කෝලෙට අවශ්‍ය පොත්පත් සඳහා කඩදාසි ගෙන්වන්න මුදල් වියදම් කරන්නේ නැහැ. තෙල් ටික ගෙන්වන්න මුදල් වියදම් කරන්නේ නැහැ. රාජ්‍ය ආයතනවල සේවාවන් ලබාදෙන්න අවශ්‍ය බඩු ආනයනය කරන්න ඩොලර් යොදවන්නේ නැහැ.

    මේ කරලා තියෙන්නේ රට කරගෙන යන්න අවශ්‍ය අමතර වියදම් අඩුකිරීමක් නෙවෙයි, රටේ මූලිකම අවශ්‍යතාවන් සපුරන්නේ නැතුව ඩොලර් ඉතිරි කිරීමක්. ඒ හරහා ඩොලරයට තියෙන ඉල්ලුම අඩුකරලා තියෙනවා. එතකොට පෞද්ගලික අංශයෙනුත් ඩොලරයට ඉල්ලුමක් නෑ. ඒ වගේම රාජ්‍ය අංශයෙන් ඩොලරයට තියෙන ඉල්ලුම සෑහෙන දුරට අඩුකරගෙන තියෙනවා. ඊට අමතරව අපි ලෝකෙට ගෙවන්න තියෙන ණයත් ගෙවන්නෙ නෑ. මේ හැම දේකින්ම සිදුවෙලා තියෙන්නේ ඩොලරයට තියෙන ඉල්ලුම නැතිවීම. ඩොලර් එකට ඉල්ලුමක් රට ඇතුළේ නැති වුණාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අනිවාර්යයෙන්ම අඩුවෙනවා. ඒක බොහොම සරලයි.
    ඒ වගේම තමයි සැපයුම. පහුගිය මාස කිහිපය ඇතුළත පිටරට ඉඳලා ලංකාවට එවන මුදල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් දකින්නට ලැබුණා. ඒක ඇතුළේ සැපයුම වැඩිවෙලා ඉල්ලුම අඩුවෙච්ච නිසා මෙහෙම ඩොලරයේ මිල අඩුවීමක් තියෙනවා. හැබැයි මේ හැම දේකින්ම රජය සහ මහබැංකුව කරලා තියෙන්නේ අපේ ආර්ථිකය විකෘති කිරීමක්. රජය සහ මහබැංකුව මේකට වගකියන්න ඕනෙ.
    රජය සහ මහබැංකුව දිගින් දිගටම ගන්නා වැරැදි තීරණ නිසා අපේ රටේ ආර්ථිකය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා, ආර්ථිකයේ අතපය බැඳලා තියෙන්නේ. මේ විකෘති ආර්ථිකය ඇතුළේ ඩොලරයේ වටිනාකම අඩු වුණාට, යම් වෙලාවක ආර්ථිකය ප්‍රකෘති වෙන්න පටන් ගත්තාම (රටට අවශ්‍ය තෙල් ටික, බෙහෙත් ටික සාමාන්‍ය පරිදි ආනයනය කරන්න පටන්ගත්තාට පස්සේ) ඩොලරයේ වටිනාකම අනිවාර්යයෙන්ම රුපියල් 400ට 450ට දක්වා වුණත් වැඩිවෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට මේ වෙද්දී ඩොලරය රුපියල් තුන්සිය ගානට අඩුවෙලා තියෙන්නේ ආර්ථිකය විකෘති නිසා. හැබැයි ආර්ථිකය ප්‍රකෘති වෙන්න ගත්ත හැටියේ යළි ඩොලරයේ වටිනාකම වැඩිවෙනවා.

    ඒ වගේම ඩොලරයේ වටිනාකම අඩුවීමත් එක්ක තවත් අර්බුදයක් තියෙනවා. විශේෂයෙන්ම ඩොලර්වලින් ආදායම් උපයන අපේ රටේ ව්‍යාපාර ආයතන තියෙනවා. ඩොලර් එකේ තියෙන වටිනාකම අඩුවීමත් සමග ඒ ආයතනවලට ලැබෙන රුපියල් ආදායම අඩුවෙනවා. උදාහරණයක් විදියට මීට මාසෙකට කලින් ඩොලර් 1000ක ආදායම ලැබුණා නම් ඔවුන්ට, අද වෙනකොට ඒ ඩොලර් 1000 වටිනාකම අඩුයි. හැබැයි ඔවුන්ගේ වියදම් ඊට සාපේක්ෂව අඩුවෙලා නෑ.

    වියදම් ඒ විදියටම වැඩියි. ඒ නිසා ඔවුන්ගේ ලාභාංශ දරුණු විදියට අඩුවෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපට පැමිණිලි ගණනාවක් ලැබුණා. ඒකෙන් සිදුවෙන්නේ අමාරුවෙන් ඩොලර් ටිකක් උපයන අපේ රටේ ආයතනවල ලාභාංශ අඩුවීම හරහා ඔවුන් ඉතා දැඩි පීඩනයකට පත්වීමයි.

    චානක ලියනගේ

    https://sinhala.mawratanews.lk/news...really-going-to-happen-sri-lanka-latest-news/
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778

    thopita dollar eka appreciate wena ekat awul depreciate wunat awul. manju nissanka kiyanne hiree yanna inna ponsiyek. xpress pearl gobila
     
    • Haha
    Reactions: gahasitha

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    9,592
    9,700
    113
    Lyon
    thopita dollar eka appreciate wena ekat awul depreciate wunat awul. manju nissanka kiyanne hiree yanna inna ponsiyek. xpress pearl gobila

    රට බංකොලාත් කරේ අපිද බයිසන්?🤣

    ඔව් දැන්නම් මූව හිරේ දාන්නම වෙනව උඹලට.නැත්නම් පෝට්ටු ප්ලෑන් ඔක්කොම වතුරේ.🤪
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    රට බංකොලාත් කරේ අපිද බයිසන්?🤣

    ඔව් දැන්නම් මූව හිරේ දාන්නම වෙනව උඹලට..🤪
    komath mee pakaya hiree tamai langadeema dollar eka 1000ta yanwa kiyapu gobilekne moo
     
    monson

    Well-known member
  • May 7, 2007
    14,905
    7,081
    113
    ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා
    o5OP9Hg.jpg

    96VkI6l.jpg

    රට බංකොලොත් කරපු කාලේ express pearl විනාශය කරපු කාලේ වීපත්මග වාරකන් ගොඩහැවගේ උපදේශක උනු (මිලියන 30ක් ඡන්දෙට වියදන් කරලා) හොර company පෙන්නලා පොර talk දෙන මේ තක්කඩියගේ බයිලා පඩේකටවත් ගනන් ගන්න එපා :lol: :lol: :lol:

    ඕකගේ බොරු startup company 2018/2019 කාලෙන් පස්සේ මුකුත් නැහැ :lol:

    fCAVaiB.jpg

    72cLI88.jpg

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    9,185
    18,292
    113
    මහරගම
    o5OP9Hg.jpg

    96VkI6l.jpg

    රට බංකොලොත් කරපු කාලේ express pearl විනාශය කරපු කාලේ වීපත්මග වාරකන් ගොඩහැවගේ උපදේශක උනු (මිලියන 30ක් ඡන්දෙට වියදන් කරලා) හොර company පෙන්නලා පොර talk දෙන මේ තක්කඩියගේ බයිලා පඩේකටවත් ගනන් ගන්න එපා :lol: :lol: :lol:

    ඕකගේ බොරු startup company 2018/2019 කාලෙන් පස්සේ මුකුත් නැහැ :lol:

    fCAVaiB.jpg

    72cLI88.jpg

    :rofl:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    5,770
    2,304
    113
    ෆ්ලුජා නගරය
    සල්ලි හම්බ වෙන්නේ නැත්තම් ඔය කිසි කෙනෙක් කටක් අරින්නේ නැහැ බන්.
    නටෂා වගේ බින් මට්ටටමේ ඉන්න උන් පව්, ගැනී අහු උනා , දැන් ඉතින් US Asylum එකත් නැහැ, ජීවිතේට ගන්නත් බැහැ,
    fuk up තමයි ඉතින්. හිරේ තමයි ඉතින්.
    සල්ලි දුන්නේ මහින්ද කියල හිතා ගන්න බැරි නම් උබ ලංකාවේ ඇතුලේ ජීවත් වනන්න සුදුසු එකෙක් නෙමයි.
    කිසිම කෙනෙක් විශ්වාස කරන්නන එපා ලංකාවේ, ඔක්කොම සල්ලි.
    සේපලයත් ඔහොම තමය් සල්ලි සල්ලි සල්ලි , මට මුන්ට වඩා අර රනිලව විශ්වාසයි, මොකද ඌට ඕනේ කොල්ලෝ ! ඌට පරම්පරාවක් නැහැ, ඌට කොල්ලෙක් ගහල ඉන්න තිබුනා නම් ඇති...............
    elakiri එකෙත් ඉන්නවා ලොකු ස'ට කොල්ලෝ supply කරන උන් ටිකක්. ලොකු ලොකු car හිටන් දීල තියනවලු ආරංචි හැටියට.
    ගුද මාර්ගය අදායම් මාර්ගයක් කර ගන්න ඕනේ නම් උන් එක්ක සෙට් වෙන්න.
     
    • Like
    Reactions: malakadss

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,944
    25,251
    113
    bana kiyanna nan 100 k innwa wisadumak kiyanna tamai ekek wath natte
    විසදුම කියලා තියෙන්නේ
    පොත් ගහලත් ඉවරයි
    කවුරුත් කියවන්නෙ නෑ
    ඕන කමකුත් නෑ

    හේතුව හැමෝම මේ ක්‍රමයට ආසයි
    මේකෙන් තමයි යැපෙන්නෙ
     
    • Sad
    Reactions: 33000v

    topkollek

    Well-known member
  • May 22, 2014
    28,164
    1
    35,489
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    poddak recent news articles check karala balpnko
    මේ නිව්ස් මහින්දගේ සුනාමි හොරකම් රනිල්ගේ මහා බැංකු හොරකම වගේ නිව්ස් ම තමයි.

    ඇත්තක්ද බොරුවක්ද කියල කියන එක අභිරහසක්

    කවුරුත් ඇත්ත හොයන්නේ නෑ
     
    • Like
    Reactions: kasunkaru

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,763
    1
    34,634
    113
    තාම ලන්කාවේ
    poddak recent news articles check karala balpnko
    Article check kala.. Uba pachayak ne kelala tiyenne 😂 😂 😂

    347770773_6562385553795339_8835613250683824430_n.jpg

    මේ නිව්ස් මහින්දගේ සුනාමි හොරකම් රනිල්ගේ මහා බැංකු හොරකම වගේ නිව්ස් ම තමයි.

    ඇත්තක්ද බොරුවක්ද කියල කියන එක අභිරහසක්

    කවුරුත් ඇත්ත හොයන්නේ නෑ
    මේක නම් පචයක් බන්.. මූ නඩු දාපු ගමන් දාපු එවුන් සමාවත් අරන්..

    මහින්දගේ සුනාමියයි රනිල්ගේ මහ බෑන්කුවයි නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ
    ------ Post added on Jun 3, 2023 at 7:26 PM