ඩොලරය වැටෙනවා, රුපියල ශක්තිමත් වෙනවා, කට්ටිය නටනවා, හැබැයි ඇත්තටම වෙන්න යනදේ...

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    Article check kala.. Uba pachayak ne kelala tiyenne 😂 😂 😂

    347770773_6562385553795339_8835613250683824430_n.jpg

    මේක නම් පචයක් බන්.. මූ නඩු දාපු ගමන් දාපු එවුන් සමාවත් අරන්..

    මහින්දගේ සුනාමියයි රනිල්ගේ මහ බෑන්කුවයි නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ
    ------ Post added on Jun 3, 2023 at 7:26 PM
    nalaka godahewage golayek nam daara horek tamai :shocked: :shocked: tie coat neela kaasa horu kiyanne munta dollar eka 500ta yanwa kiyala dan adu weddi manipulate karanne manjula wage neela kaasa horu tamai.ubla wage jepponta deyyek wennati
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,763
    1
    34,633
    113
    තාම ලන්කාවේ

    මම කිව්වේ අනිත් ඒවා ගෑන නෙමේ. එක්ස්ප්‍රස් පර්ල් එක ගෑන . ඒක පචයක් කියලා පිලි ගනින්කෝ.. අනික කොහොමද වේසිගේ පුතෝ මම ජෙප්පෙක් උනේ. උඹෙ අම්මාට ජෙප්පෝ හිකුවා කියලා මාවත් ජෙප්පෙක් වුනාද කෑරි පොන්නයා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    මම කිව්වේ අනිත් ඒවා ගෑන නෙමේ. එක්ස්ප්‍රස් පර්ල් එක ගෑන . ඒක පචයක් කියලා පිලි ගනින්කෝ.. අනික කොහොමද වේසිගේ පුතෝ මම ජෙප්පෙක් උනේ. උඹෙ අම්මාට ජෙප්පෝ හිකුවා කියලා මාවත් ජෙප්පෙක් වුනාද කෑරි පොන්නයා
    mataka nadda lapayagen katata gatte ubai ubee amaai ipadenkaota:yes::yes: kari rahaida :confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,763
    1
    34,633
    113
    තාම ලන්කාවේ
    mataka nadda lapayagen katata gatte ubai ubee amaai ipadenkaota:yes::yes: kari rahaida :confused:
    උඹේ අම්මාට ජෙප්පෝ පෝලිම් දෑම්ම කියලා දකින දකින එකාට ජෙප්පා කිය කිය තාත්තා හොයන්න එපා අවජාතක බල්ලෝ.. ගිහින් මහ වේසිගෙන් අහ ගනින් තාත්තා කවුද කියලා.. මූත් අර ඉරෝසන් වගේ පදුරු වේසියෙක්ට හොරිකඩ හිගන්නෙක් හුකලා උපන් එකෙක්ද මන්දා? හෑම එකාටම ජෙප්පා කිය කිය යන්නේ..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    adee serious ganna epaa malakada pucoo :P :P lapayage gal kollonta saahenna taraha yanwa mee dawaswala :baffled::baffled:
    උඹේ අම්මාට ජෙප්පෝ පෝලිම් දෑම්ම කියලා දකින දකින එකාට ජෙප්පා කිය කිය තාත්තා හොයන්න එපා අවජාතක බල්ලෝ.. ගිහින් මහ වේසිගෙන් අහ ගනින් තාත්තා කවුද කියලා.. මූත් අර ඉරෝසන් වගේ පදුරු වේසියෙක්ට හොරිකඩ හිගන්නෙක් හුකලා උපන් එකෙක්ද මන්දා? හෑම එකාටම ජෙප්පා කිය කිය යන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,763
    1
    34,633
    113
    තාම ලන්කාවේ
    adee serious ganna epaa malakada pucoo :P :P lapayage gal kollonta saahenna taraha yanwa mee dawaswala :baffled::baffled:
    සීරියස් තමා පොන්න පෑටියෝ.. හෑම ලබ්බටම ජෙප්පෝ කියන ගල් කොල්ලෝ මට පෙන්නන්න බෑ.. උන්ගේ මොකක් හරි පචයක් මාට්ටු වුනාම ජෙප්පා ජෙප්පා ගානවා. යකෝ ජෙප්පන්ට විතරද හොරු බොරු එලි කරන්න පුලුවන්? අපිටත් පුලුවන් යමක් හොයලා බලලා තීරණ ගන්න. ජෙප්පන්ට විතරක් මොකද අමුතු බුද්ධියක් තියෙනවා ද හොර වන්චා අල්ලන්න
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    රාජපුක්ස බයියෝ නම් හරිම කූල් එකේ මේ දවස් වල රනිල්ට පුප දෙන්නේ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    api kawadat cool eke tamai hitye :yes::yes:

    සීරියස් තමා පොන්න පෑටියෝ.. හෑම ලබ්බටම ජෙප්පෝ කියන ගල් කොල්ලෝ මට පෙන්නන්න බෑ.. උන්ගේ මොකක් හරි පචයක් මාට්ටු වුනාම ජෙප්පා ජෙප්පා ගානවා. යකෝ ජෙප්පන්ට විතරද හොරු බොරු එලි කරන්න පුලුවන්? අපිටත් පුලුවන් යමක් හොයලා බලලා තීරණ ගන්න. ජෙප්පන්ට විතරක් මොකද අමුතු බුද්ධියක් තියෙනවා ද හොර වන්චා අල්ලන්න
    ubat itin dollar eka saratama depreciate wenawa kiyapu ekek ne :yes::yes: dan itin redi illei neda
    ------ Post added on Jun 3, 2023 at 7:53 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,763
    1
    34,633
    113
    තාම ලන්කාවේ
    api kawadat cool eke tamai hitye :yes::yes:

    ubat itin dollar eka saratama depreciate wenawa kiyapu ekek ne :yes::yes: dan itin redi illei neda
    ------ Post added on Jun 3, 2023 at 7:53 PM
    මොකක්ද සෑරටම කිව්වේ ගනන් මිනුම් එක්ක දාපන් බලන්න.. රෙද්දක් ඈදන් ඉදපන් ඉස්සෙල්ලා අනිත් එවුන්ගේ රෙදි ගෑන බලන්න කලින්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    මොකක්ද සෑරටම කිව්වේ ගනන් මිනුම් එක්ක දාපන් බලන්න.. රෙද්දක් ඈදන් ඉදපන් ඉස්සෙල්ලා අනිත් එවුන්ගේ රෙදි ගෑන බලන්න කලින්
    mama parana kunu awussanne naa normally :growl:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    35,430
    36,592
    113
    @monson මූ මේ කියන්නේ බොරුද?

    knJKwYi.jpeg

    මේ වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 305 – 310 දක්වා අඩුවී තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඩොලරයේ වටිනාකමට සාපේක්ෂව එය විශාල අඩුවීමක් ලෙස සැලකිය හැකියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූර ආර්ථික කළමනාකරණය හේතුවෙන් එලෙස ඩොලරය අඩුවීම හරහා රුපියල නැවත ශක්තිමත් වීමක් සිදුවන බවට, ආණ්ඩුවට හිතවත් බොහෝ කණ්ඩායම් මේ දිනවල අදහස් දක්වනු දැකගත හැකිය.(Sri Lanka Latest News)

    එහෙත් ඩොලරයේ වටිනාකම අඩුවීමට සැබෑම හේතුව කුමක්ද?

    ජනාධිපතිවරයාගේ හෝ මහබැංකුවේ පැසසිය යුතු ආර්ථික ප්‍රතිපත්ති මත මෙලෙස ඩොලරය අඩුවේද? මෙය කෘත්‍රිමව නිර්මාණය කරන ලද ආර්ථික විජ්ජාවක්ද? බහුතර සාමාන්‍ය ජනතාවට තේරුම්ගත නොහැකි මේ සංසිද්ධිය පිළිබඳ ආර්ථික විශ්ලේෂක මංජු නිශ්ශංක මහතා පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වටිනා විග්‍රයක් සිදුකළා.

    පහුගිය දවස්වල ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 300ටත් වඩා අඩුවුණා. සමහර සමාජ මාධ්‍ය ජාලවල ඒ ගැන ලොකුවට කතා කරලා තිබුණා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ගන්නා තීරණ නිසා රුපියල දිගින් දිගටම ශක්තිමත් වෙනවා කියලා. මේ වගේ බොළඳ විහිළු කතා ටිකක් මමත් සමාජ මාධ්‍යවල දැක්කා. මේක සම්පූර්ණ අසත්‍යයක්, මුළාවක්. මේ වෙලාවේ සිදුවෙන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමක් නෙවෙයි. අපි දන්නවා ඕනෑම දේක මිල කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. අපේ රටේ ආර්ථිකයේ විශාල කොටසක් නියෝජනය කරනවා ආනයනකරුවන්.

    ආනයනකරුවන් ඔවුන්ගේ ව්‍යාපාර හරහා විශාල ඉල්ලුමක් ඇමෙරිකානු ඩොලරයට ලැබිලා තිබුණා. නමුත් අපි දන්නවා පහුගිය අවුරුදු එකහමාර දෙක පුරාම අපේ රටේ ආනයනයන් දැවැන්ත ලෙස සීමා කරලා තියෙනවා. එතකොට ආනයනකරුවන්ට ඩොලර්වල අවශ්‍යතාවක් නෑ. මොකද ඩොලර් ගත්තා කියලා ඔවුන්ට වැඩක් නෑ, ඩොලර්වලින් ආනයන කටයුතු කරන්න බෑ. දෙවැනි කාරණය තමයි රජය විසින් ඩොලර් විදයම් කරලා මේ රටේ සපුරන්න අවශ්‍ය කරන මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා සපුරන්නේ නෑ. ඉන්ධන ටික හරියට අපට ලබාදෙන්නෙ නෑ. අපේ රටේ අත්‍යාවශ්‍ය බෙහෙත් ටික රෝහල්වල නෑ.

    අද වෙනකොට රෝහලකට ගියොත් එහෙම රෝහලේ ඉන්න දොස්තර මහත්මයාගෙන් ලැබෙන්නේ බෙහෙත් තුණ්ඩුව විතරයි. බෙහෙත් ටික එළියෙන් මිලට ගන්න වෙනවා. තෙල් ටික අපට තවම ලැබෙන්නේ කෝටා එකට. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රටේ ජනතාව ඉතා ඉක්මනින් මේ වගේ දේවලට අනුගත වෙනවා. ඒක වැරැදියි. අපි තේරුම් ගන්න ඕනේ මේ හරහා අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටීමට පත්වෙන බව.
    වේල් තුනක් කාපු මිනිස්සු අද වෙද්දි කන්නේ වේල් දෙකයි. එහෙම නැත්නම් වේල් එකයි කන්නේ. රෝහල්වලට අත්‍යාවශ්‍ය බෙහෙත් ටික ගෙන්වන්නේ නැහැ. දරුවන්ට ඉස්කෝලෙට අවශ්‍ය පොත්පත් සඳහා කඩදාසි ගෙන්වන්න මුදල් වියදම් කරන්නේ නැහැ. තෙල් ටික ගෙන්වන්න මුදල් වියදම් කරන්නේ නැහැ. රාජ්‍ය ආයතනවල සේවාවන් ලබාදෙන්න අවශ්‍ය බඩු ආනයනය කරන්න ඩොලර් යොදවන්නේ නැහැ.

    මේ කරලා තියෙන්නේ රට කරගෙන යන්න අවශ්‍ය අමතර වියදම් අඩුකිරීමක් නෙවෙයි, රටේ මූලිකම අවශ්‍යතාවන් සපුරන්නේ නැතුව ඩොලර් ඉතිරි කිරීමක්. ඒ හරහා ඩොලරයට තියෙන ඉල්ලුම අඩුකරලා තියෙනවා. එතකොට පෞද්ගලික අංශයෙනුත් ඩොලරයට ඉල්ලුමක් නෑ. ඒ වගේම රාජ්‍ය අංශයෙන් ඩොලරයට තියෙන ඉල්ලුම සෑහෙන දුරට අඩුකරගෙන තියෙනවා. ඊට අමතරව අපි ලෝකෙට ගෙවන්න තියෙන ණයත් ගෙවන්නෙ නෑ. මේ හැම දේකින්ම සිදුවෙලා තියෙන්නේ ඩොලරයට තියෙන ඉල්ලුම නැතිවීම. ඩොලර් එකට ඉල්ලුමක් රට ඇතුළේ නැති වුණාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම අනිවාර්යයෙන්ම අඩුවෙනවා. ඒක බොහොම සරලයි.
    ඒ වගේම තමයි සැපයුම. පහුගිය මාස කිහිපය ඇතුළත පිටරට ඉඳලා ලංකාවට එවන මුදල් ප්‍රමාණයේ යම් වැඩිවීමක් දකින්නට ලැබුණා. ඒක ඇතුළේ සැපයුම වැඩිවෙලා ඉල්ලුම අඩුවෙච්ච නිසා මෙහෙම ඩොලරයේ මිල අඩුවීමක් තියෙනවා. හැබැයි මේ හැම දේකින්ම රජය සහ මහබැංකුව කරලා තියෙන්නේ අපේ ආර්ථිකය විකෘති කිරීමක්. රජය සහ මහබැංකුව මේකට වගකියන්න ඕනෙ.
    රජය සහ මහබැංකුව දිගින් දිගටම ගන්නා වැරැදි තීරණ නිසා අපේ රටේ ආර්ථිකය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා, ආර්ථිකයේ අතපය බැඳලා තියෙන්නේ. මේ විකෘති ආර්ථිකය ඇතුළේ ඩොලරයේ වටිනාකම අඩු වුණාට, යම් වෙලාවක ආර්ථිකය ප්‍රකෘති වෙන්න පටන් ගත්තාම (රටට අවශ්‍ය තෙල් ටික, බෙහෙත් ටික සාමාන්‍ය පරිදි ආනයනය කරන්න පටන්ගත්තාට පස්සේ) ඩොලරයේ වටිනාකම අනිවාර්යයෙන්ම රුපියල් 400ට 450ට දක්වා වුණත් වැඩිවෙන්න පුළුවන්. ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට මේ වෙද්දී ඩොලරය රුපියල් තුන්සිය ගානට අඩුවෙලා තියෙන්නේ ආර්ථිකය විකෘති නිසා. හැබැයි ආර්ථිකය ප්‍රකෘති වෙන්න ගත්ත හැටියේ යළි ඩොලරයේ වටිනාකම වැඩිවෙනවා.

    ඒ වගේම ඩොලරයේ වටිනාකම අඩුවීමත් එක්ක තවත් අර්බුදයක් තියෙනවා. විශේෂයෙන්ම ඩොලර්වලින් ආදායම් උපයන අපේ රටේ ව්‍යාපාර ආයතන තියෙනවා. ඩොලර් එකේ තියෙන වටිනාකම අඩුවීමත් සමග ඒ ආයතනවලට ලැබෙන රුපියල් ආදායම අඩුවෙනවා. උදාහරණයක් විදියට මීට මාසෙකට කලින් ඩොලර් 1000ක ආදායම ලැබුණා නම් ඔවුන්ට, අද වෙනකොට ඒ ඩොලර් 1000 වටිනාකම අඩුයි. හැබැයි ඔවුන්ගේ වියදම් ඊට සාපේක්ෂව අඩුවෙලා නෑ.

    වියදම් ඒ විදියටම වැඩියි. ඒ නිසා ඔවුන්ගේ ලාභාංශ දරුණු විදියට අඩුවෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපට පැමිණිලි ගණනාවක් ලැබුණා. ඒකෙන් සිදුවෙන්නේ අමාරුවෙන් ඩොලර් ටිකක් උපයන අපේ රටේ ආයතනවල ලාභාංශ අඩුවීම හරහා ඔවුන් ඉතා දැඩි පීඩනයකට පත්වීමයි.

    චානක ලියනගේ

    https://sinhala.mawratanews.lk/news...really-going-to-happen-sri-lanka-latest-news/

    @monson ponnason mehe waren sirikotha awajathaka balli
     
    shenat

    Well-known member
  • May 13, 2007
    40,585
    57,117
    113
    ආශ්චර්යමත් රටක
    mama parana kunu awussanne naa normally :growl:

    එහෙමද පොන්නයෝ 🤣🤣🤣🤣
    රෙද්දෙ රෙවුනම කියන කතා 🤦🏻😂😂😂

    මොකක්ද සෑරටම කිව්වේ ගනන් මිනුම් එක්ක දාපන් බලන්න.. රෙද්දක් ඈදන් ඉදපන් ඉස්සෙල්ලා අනිත් එවුන්ගේ රෙදි ගෑන බලන්න කලින්

    හිරිකොත ඇතුලේ පොන්නයො එක්ක ගල් කප කප හිටපු ළිං මැඩි පොන්න වහන්සේ කියන බයිල අදහන පොන්නයෙක් ඕකා. නැත්තං ඇමරිකාවෙ investment banker කෙනෙක් ආර්ථිකේ ගැන කියන එක, මේ මෙලෝ සුදුසු කමක් නැති රටක් බංකොළොත් කරපු අවුරුදු 50ක් ෆේල් වෙච්ච පොන්න හොරෙක් කියන එකට වඩා හරිලු. 🫢🫢🤣🤣🤣🤣
    ------ Post added on Jun 15, 2023 at 5:02 AM
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    3,835
    2,778
    113
    එහෙමද පොන්නයෝ 🤣🤣🤣🤣
    රෙද්දෙ රෙවුනම කියන කතා 🤦🏻😂😂😂

    හිරිකොත ඇතුලේ පොන්නයො එක්ක ගල් කප කප හිටපු ළිං මැඩි පොන්න වහන්සේ කියන බයිල අදහන පොන්නයෙක් ඕකා. නැත්තං ඇමරිකාවෙ investment banker කෙනෙක් ආර්ථිකේ ගැන කියන එක, මේ මෙලෝ සුදුසු කමක් නැති රටක් බංකොළොත් කරපු අවුරුදු 50ක් ෆේල් වෙච්ච පොන්න හොරෙක් කියන එකට වඩා හරිලු. 🫢🫢🤣🤣🤣🤣
    ------ Post added on Jun 15, 2023 at 5:02 AM
    balapan tawa satiyakin