ඩොලර් අර්බුදය තවත් ත්‍රීව්‍ර වේ

Smartm

Well-known member
  • Jul 19, 2008
    12,129
    8,565
    113
    හස්තිශෛලපුර

    ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත

    නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?
    චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත.

    ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය.

    රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.

    අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.

    ⭕️
    ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?
    ⭕️
    පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?
    ⭕️
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?
    ⭕️
    මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද?

    මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී.

    විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත.

    මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.

    විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.

    පුරාජේරු. වගාඩම්බර වලින් ප්‍රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැත වැනි උද්දච්ච ප්‍රකාශ කිරීම, ප්‍රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්‍රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්‍රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.

    ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.
    විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.

    Patali Champika Ranawaka

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,664
    28,183
    113
    තාම ලන්කාවේ
    Vote for Patali
    ආලපාලු ආර්ථිකේ පොත මතක් වුනා.. 2015 දීපු අවස්ථාව චොර කරපු එකේ ප්‍රතිපල තමා ඉතින් මේ. ඉන්නකම් මෙලෝ වෑඩක් කලේ නෑ . දෑන්නම් ලියනවා ඉතින්
     
    2015 දීපු අවස්ථාව චොර කරපු එකේ ප්‍රතිපල තමා ඉතින් - ඇත්ත, චොර නොවුනනම් ස' තාම පොර..

    ඉන්නකම් මෙලෝ වෑඩක් කලේ නෑ - මූ මොන ආන්ඩුවක හිටියත් රටට වැඩක් කරලා තියෙනවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,901
    1
    15,098
    113

    මේකෙ පාටලී කරපු වැඩේ මොකක්ද කියල සරලව කියන්න බැරිද, නිකම් නොරොච්චෝලේ හැදුවා, සාම්පූර් නැවැත්තුවා වගේ.

    Automation of filling stations වලට මිලියන 1500 වෙන් කළා වගේ කතන්දර නෙ මේකෙ තියෙන්නෙ.

    :unsure:
     
    එක නිකන් මේ වගේ..

    LRT එක ජපානෙන් කරන එක නවත්තලා චීන්නුන්ට දුන්න වගේ.. චූටි බයි මොලේට ඕවා තේරුම් යන එකක් නෑ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,735
    3,384

    Muslim minihata Buddhism kiyala denna puluwan eith baiyonta yatrthaya kiyanna etath amarui unta Rajapksha thora lokuak ne 😂😂😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,901
    1
    15,098
    113
    එක නිකන් මේ වගේ..

    LRT එක ජපානෙන් කරන එක නවත්තලා චීන්නුන්ට දුන්න වගේ.. චූටි බයි මොලේට ඕවා තේරුම් යන එකක් නෑ..
    ලොකු මොළයක් ඕන පාටලීලගෙ වැඩකිඩ පේන්න.. අර නුවණැත්තන්ට විතරක් පේන රජතුමාගෙ රෙද්ද වගේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,129
    8,565
    113
    හස්තිශෛලපුර
    ලොකු මොළයක් ඕන පාටලීලගෙ වැඩකිඩ පේන්න.. අර නුවණැත්තන්ට විතරක් පේන රජතුමාගෙ රෙද්ද වගේ..

    ලොකු මොලයක් ඕනම නෑ.. ඒත් මොලයක් තියෙන්න ඕන.. බයියෙක්නේ..
     
    • Like
    • Haha
    Reactions: jay-shan and TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,664
    28,183
    113
    තාම ලන්කාවේ
    2015 දීපු අවස්ථාව චොර කරපු එකේ ප්‍රතිපල තමා ඉතින් - ඇත්ත, චොර නොවුනනම් ස' තාම පොර..

    ඉන්නකම් මෙලෝ වෑඩක් කලේ නෑ - මූ මොන ආන්ඩුවක හිටියත් රටට වැඩක් කරලා තියෙනවා..
    අපි 2015 කලින් කාලේ අමතක කරමු.. මූ සිවුර අස්සෙන් ආපු කාලේ අමතක කරමු. 2015 ට පස්සේ ඈවිත් කරපු වෑඩ මොනවද බන්? මිනිහා දෑන් ජාතිවාදී සලුපිලි ගලවලද? මිනිහාත් කටුස්සා මොඩල් එක නේද?
     
    • Like
    Reactions: BLJboss and TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    30,901
    1
    15,098
    113
    ලොකු මොලයක් ඕනම නෑ.. ඒත් මොලයක් තියෙන්න ඕන.. බයියෙක්නේ..

    බයිය උණත් ටොයිය උණත් අවුරුදු පහකින් පැරදිලා යනකොටත් රට උන් එනකොට තිබ්බ වගේම නෙ.

    අපි 2015 කලින් කාලේ අමතක කරමු.. මූ සිවුර අස්සෙන් ආපු කාලේ අමතක කරමු. 2015 ට පස්සේ ඈවිත් කරපු වෑඩ මොනවද බන්?

    2015 චන්දෙ දිනුවොත් ආර්ථිකේ හදන්නෙ කොහොමද අහපුවාම ආලාපාළු ආර්ථිකය කියවල තේරුම් ගන්න බැරි බයියන්ට ඕව තේරුම් යන්නෑ කිව්වෙ. අන්තිමේ 2020 යනකොටත් ආලාපාළුව එහෙමමයි

    කරපු වැඩ මොනවද අහපුවාම දැන් අළුත් පොතක් දෙනව කියවලා තේරුම් ගන්න
     
    • Like
    Reactions: TNHM

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,129
    8,565
    113
    හස්තිශෛලපුර
    අපි 2015 කලින් කාලේ අමතක කරමු.. මූ සිවුර අස්සෙන් ආපු කාලේ අමතක කරමු. 2015 ට පස්සේ ඈවිත් කරපු වෑඩ මොනවද බන්?
    https://www.ft.lk/Front-Page/Megapolis-launches-flood-mitigation-project/44-656226

    2015ට කලින් රාජපක්ශ කාලෙත් මුගේ හොද ප්‍රොජෙක්ට් තියෙනවා..

    වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොනවා උනත්.. මුල් පුටුවට ගැලපෙන එක නැති එක වෙනම කතාවක්...
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,086
    14,457
    113
    Malabe
    ලොල් පාටලියගෙ ටොන් පච, සයිනොපාම් ගන්නෙ එකක් ඩොලර් 7-8 අතර මිලකට, ඌ දැන දැන බොරු කියන මූසලයෙක් වෙන තරමටම පල්ලම් බැහැල..
     
    • Like
    Reactions: TNHM and weer 11

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,735
    3,384
    113
    https://www.ft.lk/Front-Page/Megapolis-launches-flood-mitigation-project/44-656226

    2015ට කලින් රාජපක්ශ කාලෙත් මුගේ හොද ප්‍රොජෙක්ට් තියෙනවා..

    වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොනවා උනත්.. මුල් පුටුවට ගැලපෙන එක නැති එක වෙනම කතාවක්...
    Me miniha chande illanne ne ban baiyo bayay habei Rajapksha gedara yawapu ekek enawata hitanwada danne unwa marai kiyala 😂 pallewatta yatate meya hitiyanam itin elama tama
     
    • Like
    Reactions: TNHM

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    4,397
    9,710
    113
    ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත

    නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?
    චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත.

    ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය.

    රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.

    අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.

    ⭕️
    ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?
    ⭕️
    පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?
    ⭕️
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?
    ⭕️
    මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද?

    මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී.

    විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත.

    මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.

    විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.

    පුරාජේරු. වගාඩම්බර වලින් ප්‍රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැත වැනි උද්දච්ච ප්‍රකාශ කිරීම, ප්‍රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්‍රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්‍රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.

    ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.
    විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.

    Patali Champika Ranawaka

    චිනා දැන් ණය දෙන්නේ උන්ගේ මුදල් ඒකකයෙන්. ඒකෙන් උන්ගෙන් බඩු ගන්නවා හැර වෙන මොනා කරන්නද?
     
    • Like
    Reactions: TNHM and malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,086
    14,457
    113
    Malabe
    https://www.ft.lk/Front-Page/Megapolis-launches-flood-mitigation-project/44-656226

    2015ට කලින් රාජපක්ශ කාලෙත් මුගේ හොද ප්‍රොජෙක්ට් තියෙනවා..

    වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොනවා උනත්.. මුල් පුටුවට ගැලපෙන එක නැති එක වෙනම කතාවක්...
    ඕක ගෝඨාභයගෙ ප්‍රොජෙක්ට් එකක්නෙ පොන්ස් ඕක කොහොමද පාඨලියට අයිති උනේ?????🤣🤣🤣🤣🤣🤣