ඩොලර් එක ටිකෙන් ටික වැඩි වෙනවා නේ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    8,428
    5,701
    113
    ඩොලර් එක ටිකෙන් ටික වැඩි වෙනවා නේද සිංහලු. අද ආපු වයර් ට්‍රාන්සර් එකට ඩොලර් එකට රුපියල් 183.06ක් ලැබුනා. :rolleyes:
    සල්ලි හදිසි නැත්තන් RFC එකවුන්ට් එකකට දාපන් අපරාදෙ
     
    • Like
    Reactions: pavanruka

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,074
    1,906
    113
    ලංකාවේ නිල ඩොලර් සංචිත ගාන අඩු වෙනවා.. දැන් තියෙන්නේ 5000-6000 USD million අතරේ... තව කාලයක් යද්දී රට බංකොලොත් වෙන්න අවදානමක් තියෙනවා..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,392
    3,897
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :Dජනවාරි වෙනකොට බලපංකො වෙන දේ

    මොනවා වෙයිද බං? :eek:

    සල්ලි හදිසි නැත්තන් RFC එකවුන්ට් එකකට දාපන් අපරාදෙ

    දැනට සල්ලි තියෙන්නෙ නෝමර් සේවින්ස් අකවුන්ට් එකක මචන්. තව ටිකක් ඉදලා මොකක් හරි ප්‍රොපටි එකක් ගන්න හිතන් ඉන්නෙ. :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,257
    3,139
    113
    IMG_20201208_132139.jpg
     
    • Wow
    Reactions: Kolama

    lilman

    Well-known member
  • May 10, 2009
    15,644
    4,572
    113
    Colombo
    ලංකාවේ නිල ඩොලර් සංචිත ගාන අඩු වෙනවා.. දැන් තියෙන්නේ 5000-6000 USD million අතරේ... තව කාලයක් යද්දී රට බංකොලොත් වෙන්න අවදානමක් තියෙනවා..

    රට බංකොලොත් unoth wenna puluwan dewal monawada ban apita ?
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,074
    1,906
    113
    රට බංකොලොත් unoth wenna puluwan dewal monawada ban apita ?

    Greece උනා වගේ වේවි... bank වලින් සල්ලි දෙන එක ලිමිට් වෙයි,රටින් ගෙන හැම දේම අසාමාන්‍ය ලෙස වැඩි වේවි.. චීනා නයක් දීලා අයිමාත් වැඩේ තාවකාලිකව shape වේවි..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    33,051
    11,948
    113
    Tawa masa 6ui lu ne bandagare salli tiyenne imports walata. :lol: ita passe ubalata lands kanna tamai wenne lankawa bankrupt unama