ඩොලර් එක ටිකෙන් ටික වැඩි වෙනවා නේ?

dmsupun

Well-known member
  • May 13, 2007
    4,627
    1,335
    113
    Kandy
    Tawa masa 6ui lu ne bandagare salli tiyenne imports walata. :lol: ita passe ubalata lands kanna tamai wenne lankawa bankrupt unama
    ලෑඩ්ස් තියේ නම් ඉතිං වවාගෙන හරි කන්න පුලුවන්.
     
    • Haha
    Reactions: bandara77

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    1,981
    3,374
    113
    අනිත් පැත්තෙන් විකිනුම් මිලත් ඉහල යනවා කියා අමතක නොකරනු
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    8,428
    5,699
    113
    RFC account ekak ona kenekt hadanna puluwan d bn? math hadaganna kiyala baluwe :P
    මම හැදුවෙ 2010 එතකොට ගත්තෙ මට පේමන්ට් ආපුවගෙ පෲෆ් ඉල්ලුව. එවත් අරගෙන ක්ලයන්ට්ලගෙ විස්තරත් අරගෙන හදල දුන්න.
     
    • Like
    Reactions: nkt

    acryan

    Well-known member
  • Oct 11, 2012
    5,429
    1,537
    113
    ratata nam honda na bung oka . Online part time karana apita nam hodaiyi tikake Rupees wadi wenakota
     
    • Like
    Reactions: Kolama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,394
    3,475
    113
    Lakwan
    කෙලවෙනවනේ අපිට වඩා ලොකු අර්තිකත් කෙල උනා සාරයා පිටට පේන්න තාවකාලිකව චීන්නු දම්මල රුපියල නග්ගයි එත් පස්සේ වැටෙන්නේ ඊටත් අන්ත විදිහට.