ඩොලර් එක ටිකෙන් ටික වැඩි වෙනවා නේ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    19,160
    7,483
    113
    KY
    රට බංකොලොත් unoth wenna puluwan dewal monawada ban apita ?


    225 සහ හොරු රැල රට පනි, පුරවැසිබාවය තියන රටවල් වලට. මෝඩ සිංහලු පාට පක්ෂ බෙදිලා මරා ගනි.තව පිරිසක් රාවනා නැගිටිනකන් බලන් ඉදි.

    චීන්නු, රටේ ප්‍රදාන මර්මස්ථාන අල්ලන්, රටේ සම්පත් කොල්ලකයි.

    ඕක තමා වෙන්නේ.
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,694
    887
    113
    CALL 0x754EA
    වාහන ගෙන්නන්න දුන්නොත් ඕක ඩබල් වෙයි. වාහන ගන්න එක අමතක කරලා දාන්න සිංහළු
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: asylum and Kolama

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,890
    2,788
    113
    පාස්කු ප්‍රහාරෙන් පස්සේ දණ ගහගන යන ආර්්ථිකය බඩගාගෙන යන මට්ටමට ගෙනාවා...... ඒකෙන් යම් තරමකට ගොඩ ආවම රජය බදු සහන දීල ආර්ථිකය වෙනස් ගමනක් යන්්න පටන් ගත්තා..... දැන් කොවිඩ් ආවම රාජ්‍ය ආදායම තිබුන මට්ටමිනුත් බිද වැටිල.......බදු සහන නිසා ඒ ආදායමත් රජයට නෑ.....2020 භාණ්ඩඅපනයන හාසේවා ආදායම ඩොලර් බි. 10 දක්වා අඩුවෙලා....... විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමත් ගොඩක් අඩුවෙලා... මේ තත්තය උඩ තවතවත් රුපියල අවප්‍රමාණය වේවි ඉදිරියට
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    841
    437
    63
    මම හැදුවෙ 2010 එතකොට ගත්තෙ මට පේමන්ට් ආපුවගෙ පෲෆ් ඉල්ලුව. එවත් අරගෙන ක්ලයන්ට්ලගෙ විස්තරත් අරගෙන හදල දුන්න.
    ah ela bn
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,392
    3,897
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර් එක තව වැඩි වෙලා නේද සිංහලු? :rolleyes:

    Capture.PNG
     
    • Like
    Reactions: dilann

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    427
    307
    63
    ලග පාත
    රට බංකොලොත් උනාට පස්සේ කෑම බීම විතරද බන් වෙලදමකට ඉතුරු වෙන්නේ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    1,981
    3,374
    113
    අද වෙද්දි බයින් රේට් එක රු. 190ක් වෙලා. තව වැඩි වෙයිද බං? :rolleyes:

    View attachment 109557

    අනිවා වැඩි වෙනවා.
    රන් සංචිතේ නැ,
    සල්ලි අච්චු ගානවා හෝසෙට,
    රටට සල්ලි එන ප්‍රදාන මාර්ග ඇහිරිලා
    ඕක ලගදිම 200 පන්නනවා
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    1,981
    3,374
    113
    wahana import nwththpu nisa mehem hri thiyenv:dull:

    අන්තිමේදි වාහන ඉම්පෝට් බිස්නස් එකත් කෙලවෙලා රුපියලත් කෙලවෙලා. පිස්සු ආර්තික ඔස්තාර්ලානේ ඉන්නේ
     
    • Like
    Reactions: Kolama