ඩොලර් එක ටිකෙන් ටික වැඩි වෙනවා නේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    11,371
    3,803
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan dollers danma rupee karana ekada honda naththam thawa thibboth rates bahida?

    මම නම් තව උපරිම මාසයක් විතර බලනවා මචන්. කොහොමත් ඔය තියෙන ගානට වඩා ඩොලර් එක ටිකක් අඩු වුනත් ආයේ ටික දවසකින් තිබුන ගානටවත් එන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. ඒක නිසා ටිකක් හිටියයි කියලා අවුලක් නෑ. :rolleyes:
     
    • Like
    Reactions: Error365!

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    1,964
    3,342

    හැබැයි ඉතින් උද්දමනයත් නගිනවා. වැඩි ගානක් අතට ආවා කියලා කිසිම ⁣වාසියක් නැ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,371
    3,803
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි ඉතින් උද්දමනයත් නගිනවා. වැඩි ගානක් අතට ආවා කියලා කිසිම ⁣වාසියක් නැ.
    ඒක නම් එහෙම තමයි බං. ඒත් මෙහෙම හරි චාන්ස් එකක් ගන්න එපැයි. :rolleyes:
     
    • Like
    Reactions: emoji diaries

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    9,008
    1,911
    113
    එක තැනක නෑ
    මම නම් තව උපරිම මාසයක් විතර බලනවා මචන්. කොහොමත් ඔය තියෙන ගානට වඩා ඩොලර් එක ටිකක් අඩු වුනත් ආයේ ටික දවසකින් තිබුන ගානටවත් එන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. ඒක නිසා ටිකක් හිටියයි කියලා අවුලක් නෑ. :rolleyes:

    Ela. Fiverr eke $ tikak thiyanawa. Ehenam thawa tikak baluwa kiyala awulak nane. Thanks macho.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,371
    3,803
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සෙලින් රේට් එක 196ත් පැනලා. :rolleyes:

    Capture.PNG

    ඊයේ Canva එකට කරපු පේමන්ට් එකට ඩොලර් එකට රු. 199.56ක් ගිහින්.

    camva-1.PNG

    ඒත් ගිය මාසේ රු. 192.19යි ගිහින් තියෙන්නෙ.

    camva-2.PNG
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    3,752
    1,389
    113
    ඊයේ Canva එකට කරපු පේමන්ට් එකට ඩොලර් එකට රු. 199.56ක් ගිහින්.

    ඒත් ගිය මාසේ රු. 192.19යි ගිහින් තියෙන්නෙ.
    adooo giya sthiye commercial card ekkin fb ekt pay kra... central bank eke buying rate ekai selling rate ekai atharamada agyak kapune...

    ada hnb ekkin pay krddi selling rate ektth wada gaank kapunane...

    ayi bn ehem wenne... bank dekaka ehem dewidihak:oo: anika commercial eken atharamda gaank kapnnai hnb un selling rate ektth wadaa gaank kapannai:oo:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,371
    3,803
    113
    ලිම්පෝපෝ කන්දෙ
    adooo giya sthiye commercial card ekkin fb ekt pay kra... central bank eke buying rate ekai selling rate ekai atharamada agyak kapune...

    ada hnb ekkin pay krddi selling rate ektth wada gaank kapunane...

    ayi bn ehem wenne... bank dekaka ehem dewidihak:oo: anika commercial eken atharamda gaank kapnnai hnb un selling rate ektth wadaa gaank kapannai:oo:

    ඒක නම් හරියටම මටත් ශුවර් නෑ බං. උන් එක්චේන්ජ් රේට්ස් එක ගන්න දවස වෙනස්ද දන්නෙ නෑ. :rolleyes:
     
    • Sad
    Reactions: tha123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    1,964
    3,342
    113
    • Haha
    Reactions: Die-hard and Kolama

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    1,410
    238
    63

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    11,371
    3,803
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Canva eken monda karanne ban,

    සරලව කිව්වොත් අපි ෆොටෝශොප්වලින් කරන වැඩ කැන්වා ටූල් එකෙන් ඔන්ලයින් කරන්න පුලුවන්. හැබැයි ෆොටෝශොප් තරම් වැඩකෑලි නෑ. ඒත් ඕන දේ ලේසියෙන් කරන්න පුලුවන්. ඒකේ ගොඩක් ග්‍රැපික්ස්, ටෙම්ප්ලේට්ස් එහෙම තියෙන නිසා ඉක්මනට ශෝශල් මීඩියාවලට පෝස්ට්ස්, ඇඩ්ස් එහෙම හදන්න පුලුවන්. :rolleyes: