ඩොලර් එක 230ක් කරොත් මොකද වෙන්නේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    9,284
    19,342
    113
    ඕක කරන්නම වෙනවා. Imf සල්ලි තමයි ලාස්ට් හෝප් එක. ඒක ගන්නනම් අනිවාර්යයෙන්ම ඩොලර් එක මාකට් එකට අනුව නිදහසේ මිල තීරනය වෙන්න ඉඩ දෙන්න ඕනි. ඕක ලබන අවුරුද්දෙ අනිවාර්යයෙන් කරන්න වෙනවා.
    බඩුවල මිල ගණන් දරා ගන්න අමාරු වෙයි. ඔක්කොටෝම වඩා තමන්ගේ වාසිය විතරක් හිතලා බඩුවල ගණන් අමුතුවෙන් වැඩි කරන කළුකඩ කාරයෝ හින්දා මිනිස්සු කබලෙන් ලිපට වැටුනා වගේ වෙයි නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    34,595
    44,118
    113
    Colombo
    මුදල් නෝට්ටු print කරන එක තමයි ඉතින්. සාපේක්ශව සුළු මුදලක් වියදම් කරලා ලොකු වටිනාකමක් තියෙන මුදල් ප්‍රමාණයක් මෙහෙම print කරන එක තාවකාලික විසදුමක් වුනාට උද්දමනය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක්ලු.
    ඔය ප්‍රින්ට් කරන මුදල් කොහෙද තියෙන්නෙ බන් ? අපිට ලැබෙන්නෙ නෑනෙ ??
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,284
    19,342
    113
    ඔය ප්‍රින්ට් කරන මුදල් කොහෙද තියෙන්නෙ බන් ? අපිට ලැබෙන්නෙ නෑනෙ ??
    රජයේ වියදම් දරා ගන්න ඕවා යොදා ගන්නවා ඇති(ex- රජයට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන ණය, රජයේ පඩිනඩි. ඔය වගේ මූලික වියදම්වත් දරා ගන්න බැරිවෙලා කෙලවෙන්න යනකොට තමයි ඔහොම print කරලා ශේප් වෙන්නේ.)ඒ කියන්නේ මේ මුදල් මිනිස්සු අතට එන්නේ වක්‍රාකාරව. ඒත් ඒකෙන් රටේ සමස්තයක් විදියට මුදල් සංසරණය වීම වැඩිවෙනවා. ඒකෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒතකොට භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම වැඩිවෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට මිල ඉහල යනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,284
    19,342
    113
    ඩොලර් එක 230 උනා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ. කොහොමද දන්නවා ද?
    දැනට ඩොලර් එක 203 ට අල්ලන් හිටියට ඒ ගානට ගන්න කොහෙවත් නැනේ. card එකෙන් payment එකක් කරන්නත් පුළුවන් dollar 200ක් 300ක් වගේ උපරිම. (එත් 210 ගානේ කැපෙනවා)

    කොහොමත් මහා පරිමනේ import කරන අය black market එකෙන් ඩොලර් එක 240ට අරගෙන තමා import කරන්නේ. container වලින් බඩු ගෙන්නන අය.

    හැබැයි අර වගේ ඩොලර් 100ට 200ට පොඩියට බඩු ටිකක් ගෙන්නලා business කරන මිනියට නම් කෙල වෙනවා. cost එක වැඩි වෙන නිසා.

    තව දෙයක් තමා 230ක් වගේ හම්බු වෙනවා නම් මිනිස්සු black market නැතුව banking system එක හරහා ආපහු සල්ලි එවනවා. එතොකොට සංචිත වැඩි වෙනවා.

    පාවෙන්න ඇරෙන එක හොදයි ඉතින්. එක පාර ඩොලර් එක ලොකු ගානකින් වැඩි වෙලා import item වල ගණන් වැඩි නිසා ඉල්ලුම අඩු වෙනවා. එතොකොට imports අඩු වෙනවා. ආපහු ඩොලර් rate එක අඩු වෙනවා. එක තැනක් එනවා ඕක balance වෙන.
    ඕක කරන්න වෙයි අර කියනවා වගේ tourist වලින් ගොඩ දාගන්න බැරි වුනොත්

    ube anith prashna wlt uththra hmbela nisa me gana kynnm tikk...

    dollar eka temporary allan inna eka hndai.. me pandemic eke nisa.. habai apita hamdaatm allan inna bha.. kwdhrii free float wenna dennma wenv... dn me wela thyenne balen allan inna plwn uparimetma awith thynne.. december end weddi tourism poddkwath awe nththm loweth ooka atha arinna wenv...

    ethkot ai me gov ek allan inne.. mt danen wdht pohottuwa hopes thiygen inne dec/jan weddi tourism poddk hriyai kylaa ee hope eka mtha thma allan inne.. gota rata aya whnne nthuwa vaccine wlinm gema denn ynne okai... whuwoth kelama wela yna nisa.. habai me okkom hopes... aniwa next year eke ekko tourism wlin slli enna one nththm meka free float krnn wenv..

    anthim eka ayii pohottuwa imf ynne nththe kyna eka.... imf giyoth unge pradhana kondesi thma lankwe boru wiyadam kpanna kyna eka.. ethkot ee boru wiyadam thma anawashya rajya sewaya, wishrama watup... ooka kapuwoth aya malata election ekaka chanda gnna bha lankwe (mthkne yahapalenath kela una ooka krnna ghin) anna ekai un imf ynne nththe thmnge voting base eka iwarai...
    Thanks bro හොඳ පැහැදිලි කිරීමක්👍
    ------ Post added on Dec 2, 2021 at 6:38 PM
     
    • Like
    Reactions: NRTG

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    115
    63
    Hodama de boru rate ekak mawala allan inna eka nemei atharina eka. Labena dollers tikath nathi wenawa me waden
     
    • Like
    Reactions: B.Chat

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    926
    560
    93
    අල්ලන් ඉන්න එක හොදයි කියන්න බෑ.. මුන් අල්ලන් ඉන්න ක්‍රමේ තමා වැරදි.. මේක ගැන සම්පූර්න විස්තරයක් කලොත් තමා තේරෙන්නෙ. නැත්නම් මැදින් කිව්වට තේරෙන්නෙ නෑ.. කොහොම හරි මුන් මේ අල්ලන් ඉන්නෙ ලෝන් වල පිහිටෙන්. අතෑරියොත් අනාත වෙලා කෙල වෙලා යනවා.. කොටින්ම කිව්වොත් දැන් ලංකාවෙ ආර්තිකෙ කෙලම වෙලා තියෙන්නෙ. මේ ලෝන් දෙක තුනක් අරගෙන මේක අල්ලන් ඉන්නෙ. හැබැයි අමතක කරන්න හොද නෑ ලෝන් වලට ගෙවන්න ඩොලර් ඕන කියලා. කොච්චර සල්ලි අච්චු ගැහුවත් වැඩක් නෑ මොකද ඩොලර් එන්නම ඕන. සල්ලි අච්චු ගහන්නෙ හිඟය පියවගන්න. අය වැය හිඟය පියව ගන්න. අයවැය හිගයක් එන්න හේතුව තමා කරන්න බැරි පොරොන්දු දෙන එක. සහනාදාර දෙන එක. බදු සහන දෙන එක. අන්න ඒ හිගය පියවගන්න තමා සල්ලි අච්චු ගහන්නෙ.

    මේ විදියට තව ඉස්සරහට ගියොත් රටක් දුවන්න බැරි වෙනවා. ඊට පස්සෙ චීනෙන් ගත්ත ණය වලට හරියන්න උන්ට ඒවා දෙන්න වෙනවා. ඊට පස්සෙ ඒවගෙ පරිපාලනය උන්ට ඕන විදියට කරන්න ගන්නවා. ඒක වෙනම කතාවක්

    ඩොලර් එක ගැන කියනවා නම් තව, ඩොලර් අර්බුදය නිසා විදේශ ණය ගෙවීමට වත්කම් නැති උනොත් සමස්ථ බැංකු පද්දතියමත් මහ බැංකිවත් කඩා වැටෙන්න පුළුවන්. දැනට මහ බැංකුවෙ තියෙන්නෙ ඩොලර් මිලියන 50 වගෙ පොඩි ගානක්. ඒකෙන් අත්‍යාවශ්‍ය ආහාර බෙහෙත් වගේ තෙල් ගෑස් ගේන්න මදි. ණය ගෙවන්නම මීට වඩා සිය දහස් ගුණයක් ඕන. ඔන්න ඔය නිසා තමා මුන් මේ ඩොලර් එකතු කරන්නෙ එක එක නීති දාලා. හැබැයි රජය මේක ගැන තවමත් කිසිම නිවැරදි වැඩ පිලිවෙලක් කරන්නෙ නෑ.. මේ විදියට තව මාස තුනක් ගියොත් අනිවාර්‍යෙන්ම අපිට බස් වල නැතුව පයින් යන්න වෙයි.. දුප්පත් කම බඩගින්න විරැකියාව උඩට ඒවි.ස්මහර විට අපිට හෙම්බිරිස්සවකින් උනත් ජීවිතේ අහිමි වෙන්න පුළුවන් වෙන ගානට වැටෙයි බෙහෙත් නැතුව සල්ලි නැතුව.

    පිටරට මිනිස්සු සල්ලි එව්වොත් හරි නේ ? - ඔව් යම්තාක් දුරට සල්ලි එව්වොත් හරි.. ඒත් ආන්ඩුවෙන් ගෙවන්නෙ උපරිම 213 ( අදට ) නමුත් කළු කඩ වලින් 230 වගේ ගනන් වලට මරු කරනවා. එතකොට වැඩි පුර මිනිස්සු පෙලබෙන්නෙ 230 ගානෙ මාරු කරන්න. ඕවත් ප්‍රශ්න අන්න ඒක නිසා තමා ඊලඟ ස්ටෙප් එක විදියට කබ්‍රාල් කලු කඩ් ටිකට කෙලින්න හදන්නෙ.

    ඩොලර් තියෙන්නෙ කා ගාව ද - එක්පෝටර් ලා ගාව ඩොලර් තියෙනවා. ඒක නිසා කබ්‍රාල් උන්ට කෙලින්න රූල් එකක් ගෙනාවා එක්ස්පෝටර් ලා මාසයක් ඇතුලත ඩොලර් මාරු කරන්න ඕන සෙන්ට්‍රල් බෑන්ක් එකට සහ වටිනාකමට රුපී දෙනවා කියලා. ගැටලුව තියෙන්නෙ මාසයක් ඇතුලත කියන එක. එක්ස්පෝටර් ලට ඩොලර් අත්‍යාවශ්‍යයි. අමු ද්‍රව්‍ය ගෙන්න ගන්න. එතනින් ප්‍රශ්නෙ විසදෙන්නෙත් නෑ.. දැන් ගහන්න තියෙන පොයින්ට්ස් ඔක්කොටම ගහලා තියෙන්නෙ..

    අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න.
    Dan mehema baluwoth lankawe life eka geniyanda amru wenwa ne isarhata
    israhata apita mokak weida machn?
    hodama de dannmama yanda pluwan un rata atharala dala yana ekada machn?
    wadi klayak mehama doller eka allan inna amarui ne
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    823
    113
    කට්ටිය කියනවා දැක්කා ඩොලර් එක 230ක් කරා නම් හරි කියලා. ඩොලර් එක 230ක් වගේ කරොත් මොකද වෙන්නේ කියලා කියාගෙන යං දන්න කෙනෙක්. එහෙම කරන එක රටට වාසි ද අවාසි ද මේ වෙලාවේ?
    Uneducated idiots lack basic understanding on FX and Economics :D
     
    • Sad
    Reactions: B.Chat

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,710
    21,216
    113
    අම්බකිස්ස
    Dan mehema baluwoth lankawe life eka geniyanda amru wenwa ne isarhata
    israhata apita mokak weida machn?
    hodama de dannmama yanda pluwan un rata atharala dala yana ekada machn?
    wadi klayak mehama doller eka allan inna amarui ne
    යන්න පුලුවන් නන් යන එක තමයි හොදම.යනවා කියන එක ඉතිං ලේසි වැඩක් නෙමෙයිනේ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,483
    4,441
    113
    Dan mehema baluwoth lankawe life eka geniyanda amru wenwa ne isarhata
    israhata apita mokak weida machn?
    hodama de dannmama yanda pluwan un rata atharala dala yana ekada machn?
    wadi klayak mehama doller eka allan inna amarui ne
    ඔව් මේ යන විදියට ගියොත් ලංකාවෙ ජීවත් වීමට අපහසු කාලයක් උදා වෙයි. හේතුව මිනිස්සුන්ට දරාගන්න අමාරු බඩු මිල. මොකද රජයට ආදායම් එන ක්‍රම වලින් එකක් ටැක්ස් එක. ටැක්ස් වැඩි කරන්න වෙයි සහන දෙන එක නවත්තන්න වෙයි. මිල පාලනය ගිලිහෙයි. සල්ලි කාරයො කයි බොයි.. මද්‍යම පන්තිය ණය වෙලා හරි කයි බොයි. නමුත් දරිද්‍රතාවයෙන් පෙලෙයි. දුප්පත් ජනතාව ගැන දෙයියොම බලාගන්න වෙයි. ගෑස් වලින් උයන එක හීනයක් වෙයි. තෙල් ගහන් වාහනයක ට්‍රිප් එකක් යන එක හීනයක් වෙයි. වාහනයක් ගන්න එක හිතන්න වත් බැරිවෙයි..සිහිනෙන් දකින්න වත් අකමැති දෙයක් වෙයි. දැනටත් මේක වෙලා තියෙන්නෙ. ඒත් රජය කරන්නෙ ඒකට තව ණය අරගන්න එක ඩොලර් එක අල්ලන් ඉන්න එක සහ සල්ලි ප්‍රින්ට් කරලා මුදා හරින එක. ඔය තුනම ඉතාම අවදානම් තුනක්.

    දැන් ලංකාව බංගලාදේශයෙන් ණය ගන්නවා භූතනෙන් ඉරානෙන් ඉරාකෙන් ඉන්දියාවෙන් චීනෙන් ජපානෙන් සහ ලඟදි නැම්බියාවෙන් ද කොහේදත් ගත්තා.. ඔන්න ඔය ණය වලින් තමා මේක අල්ලගෙන ඉන්නෙ. රජය හිතනවා මේ තියෙන ක්‍රයිසිස් එක තව මාස දෙක තුනකින් අඩු වෙයි කියලා. අන්න එතකන් තමා අල්ලගෙන ඉන්නෙ ණය ඩඔලර් එක සල්ලි අච්චු ගහගෙන. එතකොට ඉස්සරහට අපිට මොකක් වෙයි ද කියන එක ගැන හරියටම කියන්න අමාරුයි. මොකද හිතා ගන්න බැරි දේවල් සිද්ද විය හැක සහ නොවිය හැක.

    වෙන්න පුළුවන් දේ කිව්වොත් - එලවලු සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාන්ඩ වල මිල ඉහල යාවි. හේතුව ටැක්ස් එක එකතු කරන්න වෙන එක. දැනට දීලා තියෙන සහන අයින් කරලා දාන එක. ඇදුමක් ගන්න ට්‍රිප් එකක් යන්න පොඩ්ඩක් එලියට ගිහින් විනෝද වෙන්න වගේ අර සතුටින් ගෙවන්න පුලුවන් ජීවිත සහ කාලය අඩුවෙන්න පුළුවන්. මොකද මිනිස්සුන්ගෙ පඩි වැඩි වෙන්නෙ නෑ නේ.. මිනිස්සුන්ට ලැබෙන ආදායම් සීමිතයි. එතකොට ඉතින් හිතා ගන්න කො ගෙදරටම කොටු වෙලා වේලක් කාලා ජීවත් වෙන්න වගේ වෙයි. හැබැයි රජය මේක මෙහෙම වෙන්න දෙන්නෙ නෑ කියන එක මට 100% ශුවර් කරන්න පුළුවන්. හේතුව රටේ තියෙන දෙයක් හරි විකුනලා දාලා මේක කොන්ට්‍රෝල් කරලා දායි. ආන්ඩුවට තව අවුරුදු 3ක් තියෙන නිසා කොහොම හරි මේ යන විදියටම මේක ඇදගෙන යාවි. හැබැයි කොයි වෙලාවක හරි ඩොලර් එක අතෑරලා දාන්න වෙන එක වෙනවා.දැනට ආන්ඩුව කරන්නෙ විශාල අවදානමක් ගැනීමක්. හේතුව තමා වසරකට නය ගෙවන්න ආන්ඩුවට ඩොලර් බිලියන හතක් වගේ ඕන. ඒ වගේම දැන් තියෙන ප්‍රශ්න විසදගන්න ආන්ඩුවට වසරකට ඩොලර් බිලියන තුනක වගේ ණයක් ඕන. වසංගතය අවසන් වුනා කියා හෝ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වුනා කියා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය හරහා තව ඩොලර් බිලියන දෙකක් හොයා ගත්තත්, ඒ එක්කම ආනයන සීමා යම් තරමකින් හෝ ඉවත් කරන්න වෙන නිසා, වැඩිම වුනොත් ලැබෙන්නේ ඩොලර් බිලියනයක ශුද්ධ වාසියක් පමණයි. තවත් ඩොලර් බිලියන හයක් පමණවත් කොහෙන් හරි හොයා ගන්නම වෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න මාර ගේමක් ගහනවා. හැබැයි තවමත් වැඩේ යම් තරමකින් හෝ සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔය වගේ ඩොලර් ප්‍රමාණයක් හොයා ගන්නවා කියන එක ඉතාම දුරස්ථ ඉලක්කයක්.

    to be continued

    ඉතින් මෙහෙම තියෙන කාලෙක බැසිල් ගෙ අය වැය ගැනත් පොඩ්ඩක් කියන්නම ඕන. අපේ අයවැය හිගය රුපියල් බිලියන 1628. ඒ කියන්නෙ මේ අඩුව පුරවගන්න අපිට ණය ඕන කියන එක තමා කියන්නෙ. දැනටත් අපි ණයයි බර ගානක්. මේ ණය ගන්න නම් ගන්න වෙන්නෙ විදේශ ණය නැත්නම් දේශීය ණය. විදේශ නය ගත්තා කියන්නෙ තව ආපසු ගෙවිය යුතු ණය වැඩි වෙනවා. සංචාරක කර්මාන්තය යම් තරමකින් හිස ඉසෙවුවොත් එයින් සහනයක් ලැබෙයි. එහෙත්, ඉදිරි වසරේදී එසේ සංචාරක කර්මාන්තය හිස එසෙවුවත්, වසංගතයට පෙර පැවති මට්ටමට නැවත යාමේ ඉඩක් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට සංචාරකයෝ රටට ගෙන්නන එකත්, ආනයන සීමා දිගටම පවත්වා ගැනීමත් දෙකම එකට කිරීම අසීරු වැඩක්. දැඩි ආනයන සීමා පවත්වා ගතහොත් වෙන්නෙ මචන්, රට තුල භාන්ඩ හිගයක් ඇවිල්ලා ආර්තික මට්ටම කඩාගෙන වැටෙන්න පුළුවන්.. ඒකට තමා බැසිල් උන්නැහේ කිව්වෙ බදු ආදායම වැඩි කරනවා කියලා. ඒ නොකිය කිව්වෙ අපි පාවිච්චි කරන බඩු වලට බද්දක් ගහනවා කියලා. ඒකෙනුත් වෙන්නෙ බඩු වල මිල ඉහල යාම. මේක මේ රාජපක්ශලා විතරක් කරපු වැඩක් නෙවෙයි. හැම ආන්ඩුවක්ම කලේ බදු සහන දීලා ( බදු කියන්නෙ රාජ්‍ය ආදායම ) ණය බර ඊලඟ ආන්ඩුවට තල්ලු කරලා දාන එක. අවසන් වසර 25 ගත්තොත් වැඩිම කාලයක් පාලනය කලේ රාජපක්ශ පරම්පරාව නිසා සහන දෙන්නම් කිය කිය බලය අරගෙන ඒ සහන දීලා ණය බර වැඩි කරා. විරුද්ද පක්ශෙ බලයට ආවම බදු ගහන කොට රාජ පක්ශලා දැන් සැපද ? පොල් එහෙම ලාබද හාල් එහෙම කනවද ගෑස් තියෙනවද කිය කිය ඇහුවෙ ඔන්න ඔය බදු ආදායම අහිමි කරගෙන දේශපාලන සටන් පාඨයක් කරගෙන ජනතාව නොමග යවමින් බලය ලබා ගැනීම. උන් කපපු වලේ උන්ම වැටිලා දැන් ඉන්නෙ. බලයට එනකොට සහන දෙන්නම් කිය කිය බදු අයින් කරලා දැන් ආයෙ බදු ආදායම වැඩි කරගන්නවා කියලා නොකිය කියන්නෙ අපි හැම භාන්ඩෙකටම ආයෙ බදු ගහනවා කියන එක.අලුතින් බලයට පත්වන කවර හෝ ආණ්ඩුවක් එවැනි පොරොන්දු දී එම පොරොන්දු ඉටු කළහොත්, ඊළඟ වසරේ සිටම එසේ ලබා දුන් සහන සියල්ල පොලියත් සමඟ ආපහු ගන්නම වෙනවා.

    දේශීය වෙලද පොලෙන් ණය ගන්න ඕන කියන එකත් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් එලකිරි වාසීන්ට. මෙතනදි කරන්න වෙන්නෙ පොලී අනුපාතිකයන් තැන්පතු වලට පහල දාලා ණය වලට ඉහල දාන එක. මේක එක ක්‍රමයක් විතරයි. මෙහෙම කරගන්න බැරි උනොත් මොකද වෙන්නෙ. කෝ සල්ලි ? අන්න කබ්‍රාල් රෑට රෑට සල්ලි ප්‍රින්ට් කරනවා. කරලා ඒවායෙන් රජයේ වියදම් වලට ගන්නවා. පඩි නඩි ගෙවන්න ඇමතිලාට කන්න බොන්න වගේ ඒවට.. එතකොට නිකන් හිතන්න කො ඩොලර් එක තව අල්ලන් ඉන්න පුළුවන් වෙයි ද කියලා ? අන්න ඒක නිසා නියත වශයෙන්ම කියන්න පුළුවන් බඩු මිල හිතන්නෙ වත් නැති ගානට ඉහල යනවා ! සල්ලි ප්‍රින්ට් කලාම වෙන්නෙ උද්දමනයක් ඇති වෙන එක. උද්ධමනය වැඩි වෙන්නේ ඩොලරයේ මිල ඉහළ යාම නිසා නෙමෙයි. එහෙත් ඩොලරයේ මිල ඉහළ යන්නේ උද්ධමනය නිසා. උද්ධමනය වැඩි වන්නේ සල්ලි අච්චු ගැසීම නිසා.

    මම හූනා කිව්ව වගේ කියන්නම් ආන්ඩුව මේ අවුරුදු තුනෙන් පස්සෙ බලය අතාරිනවා. ඊට පස්සෙ බලයට එන ආන්ඩුව අම්මට සිරි වෙන්නම කෙලව ගන්නවා. පස්සෙ දැන් තියෙන ආන්ඩුව පුරුදු බයිලාවම ගහනවා. දැන් සැපද අහනවා හාල් ලාබද අහනවා ගෑස් තියෙනව ද අහනවා.. අහලා ආයෙ අවුරුදු පහකින් රජය පවර ගන්නවා. ඒ කියන්නෙ රාජපක්ශ ලා ආන්ඩු බලය අතෑරලා ප්‍රශ්න වෙන මිනිහෙක්ගෙ ඔලුවෙ ගහනවා. අවුරුදු පහක් නිදහසේ ඉදලා ආයෙ බලය අරන් පුරුදු විදියටම කොමිස් වලට පෙරේත කමේ ණය ගන්නවා. අරගෙන ආයෙ මේක ආගාදයකටම ඇදලා දානවා.

    හොදම දේ රට අතෑරලා යන එක ද ? - මට හිතෙන්නෙ මෙන්න මෙහෙම. දේශීය නිශ්පාදන වැඩි නොකරනවා නම් රටට අවශ්‍ය අතාවශ්‍ය ආහාර ටික වත් රට තුල නිශ්පාදනය කරන්නෙ නැත්නම් යම් නිශ්පාදනයක් වෙනුවෙන් විදේශීය වෙලද පොලක් ඇති කරන්නෙ නැත්නම් අපේ දේවල් රටට විකුනලා ඩොලර් ගේන්නෙ නැත්නම් තව දුරටත් කොමිස් ගහනවා නම් ණය ගන්නවා නම් හොදම දේ මේ සුන්දර රට අතෑරලා දාන එක. මොකද අපි දැන් හිතන්න ඕන අපේ අනාගතේ ගැන. අපේ ලමයින්ගෙ අනාගතේ ගැන. උන්ගෙ ලමයින්ගෙ අනාගතේ හරි උන්ගෙ අනාගතේ හරි දැනටමත් හදාගෙන ඉවරයි. අපි ට මේක වෙනස් කරන්න පුලුවන් නමුත් දේශපාලනයේදි මිනිස්සු මෝඩයෝ කරන් ඉන්න තාක් කල් තමා උන්ගෙ පැවැත්ම තියෙන්නෙ. මිනිස්සු දැනුවත් වෙනකොට මිනිස්සු හරි තීරන ගන්න පෙලඹෙනවා. දේශපාලකයො කරන්නෙ මිනිස්සුන්ට ඒ දැනුවත් වෙන එක වක්‍රාකාරයෙන් නවත්තලා දාලා තව දුරටත් මෝඩයොම කරන එක.

    අන්තිම ප්‍රශ්නෙ - වැඩි කාලයක් ඩොලර් එක අල්ලන් ඉන්න අමාරුයි නේද ? ඔව් දැනටමත් අල්ලන් ඉන්න බෑ... හැබැයි සල්ලි අච්චි ගහන තාක් කල් ප්‍රශ්නයක් නෑ සහ ආනයනය සීමා කරලා තියන තාක් කල් ප්‍රශ්නයක් නෑ.. එතකොට වෙන්නෙ භාන්ඩ හිඟ වෙන එක. ආන්ඩුව අපිව බලෙන්ම භාන්ඩ හිගයට මූන දෙන්න වෙන විදියට පත් කරනවා. භාන්ඩ කියන්නෙ රටින් ගේන හැම භාන්ඩයක්ම.

    අවසාන වශයෙන් මෙන්න මේක කියන්නම ඕන. මෙච්චර අමාරු තත්වෙකට පත් වුනෙ කොවිඩ් නිසා නෙවෙයි... රජයේ ආදායමට වඩා වියදම වැඩි වුන නිසා.. රජයේ වියදම් කියන්නෙ ආපසු ගෙවිය යුතු ණය ඇතුලුව. රජයේ වියදම් වලින් වැඩිම ප්‍රමානයක් වෙන් වෙන්නෙ ණය ගෙවන්න පොලිය විදියට. අනවශ්‍ය දේවල් වලට ණය නොගත්තා නම් පොලිය ගෙවන්න ඕනෙත් නෑ නේ ?

    ණය අරන් කරපු දේවල් වලින් අපේක්ශිත ආදායම් නැති වීම මූලිකම හෙණයක්. උදා හරණ මත්තල ගුවන්තොටුපොල වරාය නෙලුම් කුළුන වගේ දේවල්. දැන් හෙන පහත් වෙලා තියෙන්නෙ දුප්පත් මිනිස්සුන්ට. හරි නම් පහත් වෙන්න ඕන මේ රට විනාශ කරපු උන්ට.

    කරන්න දෙයක් නෑ අනාගතය අදුරුයි කියලා ස්තිරවම කියන්න පුළුවන්. හැබැයි තාවකාලික සහන දීලා මිනිස්සු අමන්දානන්දයට පත් කරයි.. ප්‍රශ්නෙ මාස කීපයකින් කල් දායි..
     
    Last edited:

    හොඳ පැහැදිලි කිරීමක් සහෝ thanks👍
     
    • Love
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,483
    4,441
    113
    හොඳ පැහැදිලි කිරීමක් සහෝ thanks👍
    ස්තූතියි මචන්. තව සවිස්තරාත්මකව කියන්න පුළුවන්. ඒත් හෙනට හෙනට ටයිප් කරන්න ඕන බන්..
     
    • Love
    Reactions: B.Chat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,225
    10,904
    113
    ලංකාවේ.. ලංකාවේ
    පළවෙනිම ඉතා හොද කරුණු කාරණා පැහැදිලි කිරීමක්.
    මේවා කොහොම කිව්වත් බහුතරයක් මිනිස්සු බුද්ධිය නැති ඉගැනීමක් විතරක් තියන කට්ටිය. (උගත් මෝඩයෝ) කිව්වා ගමන් ටිපර් වෙලා ආවාට ඇත්ත. සාක්ෂර තාව ඉහලයි තමා. එත් එක පාරක් වැටුන වලේ ආයේ ආයේ වැටෙනවා. මේ මජර දේශපාලනයත් එහෙමයි. උන් කලින් එකාගේ නරක ටික ඔක්කොම හරියටම ගන්නවා. හොද ගන්නේ නෑ. ඊළගට එන කෙනෙත් එහෙමයි. සියල්ලම නරක ටික එකතු කරගන්නවා..... එන්න එන්න පිරිහෙනවා.අපි කරන්නෙත් තට්ටු මාරු කරන එක විතරයි. බහුතර මතය නිවැරදි නෑ කියන එක මානව ඔප්පු උනා පහුගිය වසර 15 පුරාවටම. (අන්තිම ආණ්ඩු 3ම)

    Reactions: shenat and B.Chat

    උගත් කම එකක් බුද්දිමත් කම එකක් පොතේ දැනුම කියන්නෙ එකක් සමාජ දැනුම කියන්නෙ තවත් එකක්.. වහල් කම කියන්නෙ තව එකක්... රාජපක්ශ වහල්ලු කියන්නෙ වෙනමම එකක්..
     
    • Like
    • Sad
    Reactions: B.Chat and wqe123

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,917
    1,495
    113
    $ eka wedi unoth

    automatically- gas thawa ihala yay 50%kin, kama/beema 30%kin, kiri piti 30%kin, thel/indana-30%kin, minissunta jeewath wenna hugak amaru wenawa, ratak kiana ekath amathaka wei, denatamath minissu pitarata yanawa, mehe anagathayak nehe, lanakawa gena amathaka karanna wei.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,483
    4,441
    113
    $ eka wedi unoth

    automatically- gas thawa ihala yay 50%kin, kama/beema 30%kin, kiri piti 30%kin, thel/indana-30%kin, minissunta jeewath wenna hugak amaru wenawa, ratak kiana ekath amathaka wei, denatamath minissu pitarata yanawa, mehe anagathayak nehe, lanakawa gena amathaka karanna wei.
    ඩොලර් එක වැඩි වුනා කියමු. ඒ එක්කම රටේ බඩු මිලත් නොවැලැක්විය හැකි ලෙස විශාල ලෙස ඉහළ යනවා. රජයේ විදේශ ණය වල රුපියල් අගයත් ඉහළ ගිහින් රජයේ අයවැය පරතරය තවත් වැඩි වෙනවා. අයවැය පරතරය පියවන්න තවත් සල්ලි අච්චු ගහන්න වෙනවා. ගොඩයාමක් නැහැ. :no::no::no: