ඩොලර් ගනුදෙනු සීමා කරලා

Idias

Well-known member
  • Feb 25, 2016
    5,775
    1,785
    113
    එහෙනම් ආන්ඩුව වැඩ ඇල්ලුව ඔන්න සතියට රු75,000 කට ඩොලර් ගනුදෙනු සීමා කරලා ලැප් එකක් එහෙම ගන්නවා නම් 2 පාරකට ගෙවන්න ගන්න පුලුවන් ද අහන්න ඇමසෝන් එකෙන් එහෙම :LOL::LOL:
    කට්ටිය රුපියල් ඩොලර් කරන්න බෑ :LOL::LOL::LOL:
    හැබයි අපි ඩොලර් ගේන්නෙත් නෑ එහෙනම් :LOL::LOL:

    ෆ්‍රී ලාන්සින් කට්ටිය සහ වෙනත් රටවල කොම්පැනි වලට වැඩ කරන අය ඉන්නව නම් කරුනාකරලා තමන්ට හම්බෙන සල්ලි ටික එහෙමම තියාගන්න මෙහේ ඔක රුපියල් කලා කියලා කිසිම සෙතක් නෑ පොලී ඕන නෑ ඒ ගිනුමේම තියාගන්න තියෙන්නේ ඔය නීතිය කොහොමත් අයින් කරන් නෑ කබ්බා මලාට


    කබ්බා කොහෙන් හරි ඩොලර් හොයලා ගන්නේ නැතෑ :LOL::LOL::LOL:
     
    Last edited: