60k walin patan ganne price Ekiyanne lankawe 120k rupiyal karama 40m penala lowest spec model unathකොටි දෙකක් වගේ වෙයි nio නම් කොහොමත් ලංකාවට එන එකක් නැහැ ඉන්දියාවේ නම් තියෙනවා
60k walin patan ganne price Ekiyanne lankawe 120k rupiyal karama 40m penala lowest spec model unathකොටි දෙකක් වගේ වෙයි nio නම් කොහොමත් ලංකාවට එන එකක් නැහැ ඉන්දියාවේ නම් තියෙනවා
Uba oya dala thibba set eken ionic 5 eka yanne around 30K base model. Eka eddi 60K usd wtr wei neh60k walin patan ganne price Ekiyanne lankawe 120k rupiyal karama 40m penala lowest spec model unath
Uba oya dala thibba set eken ionic 5 eka yanne around 30K base model. Eka eddi 60K usd wtr wei neh
ado oka jarawak bn. eliyen penuma hodai but oka complete shit. don't even think. ioniq-5 puluwannam balanna, supirima bande penuma thama eke awula matanam
meka balapan a-z mx-30 jarawak wenne kiyala kiyanawa.
performance speed balala kawuda ban japan wahana ganne ? japana address karanne wenama crowd1katane mchn... unta wahana sell kalla thama me share1 tiyan inne lokenma un...japanwahana ganne a idan b ta yanna kisima aulak nathuwa..lexus itin japan benz1...toyota bz eka hari na bn. lexus ux nam kohomada danne na but lexus kiyanneth toyota lagema kotasak nisa bz eke drive-train ekama design wenas karala denawada kiyala balanna one. japanese un pattama awul bn electric wahana walin. bz eka price ekath ekka gaththama range, charging speed, performance therumak na, patta padui.
Honda eken ehemath lagadi electric model ekak dekak release kara eka full Chinese because japan unge e side eka thama pitipasse, chinese un thama honda ekeata eka hadala deela thiyenne.
japanese electric ewata wada korean electric wahana advanced. electric wahana walata hoda american, chinese. eilagata korean ewath ela. german ewa shape. japanese un nam bankrupt welama yai, un too late dan
මාසෙකට ඩොලර් 100ක් ගෙන්නන උන්ට බ්‍රෑන්ඩ් නිව් ප්ලැටිනා එකක්වත් ගෙන්නන්න දෙන්නේ නැද්ද?![]()
na machan. japan paradai electric race eken. toyota ehema mama hithanne kiyalama thibba electric demand na, theruma na kiyala. un kalayak electric wahana popular wena eka nawaththannama loku game dunna, thawa hydrogen vehicle magulak ehema genath thawath wikarayak kala. unge electric side eka pattama behind bn us, chinese un ekka gaththama. aye loweth match karanna ba.performance speed balala kawuda ban japan wahana ganne ? japana address karanne wenama crowd1katane mchn... unta wahana sell kalla thama me share1 tiyan inne lokenma un...japanwahana ganne a idan b ta yanna kisima aulak nathuwa..lexus itin japan benz1...
supirima look1k mx-30 tiyenne.. range adu tama awulakata tiyenne.. ilaga version waladi eka hari yaawi... yako mazda lexus kiyanne loke tiyana supirima wahana japannu hadana... japana electric walata witarak neweyi conbustion engine1 daala car hadaddith late.. late wela hodama1k gahana eka tama unge core1 ban... anika ev kiyanne toyotalage only alternative1 newei.. toyatalage bz series1 tama haa haa pura kiyala daanne market1ta..range aulak ne.. design1 pattama patta... lexus ux range madi, ilaga ekedi ewath hari..
toyotala no1 une hethuwak athuwa neh..eka continue wenawa itin issarahath.... korean us eu set1 aran pedala tired wela iddi japana waahana tika daanawa on time..
korean electric set1 west1 wahan set1 ekka beluwama a step ahead innawa. e-niro 6, ioniq ehema...
na machan. japan paradai electric race eken. toyota ehema mama hithanne kiyalama thibba electric demand na, theruma na kiyala. un kalayak electric wahana popular wena eka nawaththannama loku game dunna, thawa hydrogen vehicle magulak ehema genath thawath wikarayak kala. unge electric side eka pattama behind bn us, chinese un ekka gaththama. aye loweth match karanna ba.
uba kiyana superior technology, reliability, quality unta thibbe ICE wahana ekka, unge leadership wala awul nisa unta wenneth Nokia ekata una demai. Nokia unbeatable god mode leader hitiyata, aluthen phone gahan awith samsung, apple dunne bimin yanna, anna okamai japan manufacturerslata wela thiyenne meke. balapan samahara japanese wahana brand dan chinese unge yatath & chinese un thama aththatama technology parts hadanne japanese electric wahana walata, mitsubishi ehema dan chinese sambandayak thiyenawa, honda untath electric suv type ekak hadala dunne chinese company ekakin.
uba kiyana wage bz eke penuma hoda athi, eke awulak na, range ekanam bn padui competition ekath ekka gaththama & unge electric platform ehema competitiors la ekka lagin yanna ba bn. poddak Sandy munro ge yt channel eke balannako, patta idea ekak ganna puluwan. japan unta dan electric game ekata enna loku gemak denna wenawa, bari na but godakma late dan, habai thama bari na salli thiyena nisa.
poddak us price check karanna machan. mehe importersla toyota walata wenama tax eka dagena thama ganan hadanneunder 100k ranges aran beluwoth :
bz87k - 490km
ironiz90k - 472km
benz97k - 518km...
competition ekath ekka ranges wediyenma tiyenne kageda ?
suddo kawadda ban japan wahane hodai kiwe. ausi set1 arenna western channels okkoma kawadawath japan brands walata hodak kiyanne ne... anika itin japan wahnayaak ganne aran kela gagena pedala ayema gatta ganakata wada wikunanna.. oka tesla or eu wahana ekka separate kathawak neh.. anyway toyota race1n out kiyanna welasana wedi.. race1 thaama yanawa thaama start kala witharayii. denata lead tesla.. meka marathon1k.. let see..
ගෑස් සිලින්ඩර් වගේ බැහැපු බැට්‍රිය දීල චාජ් කරපු බැට්‍රියක් හයිකරගන්න හදයි. පෙට්‍රල් ගහන්න යන කාලෙවත් යන්නෑමම ටිකක් පරණ තාලෙට හිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම Internal combustion මිසක් EV වලට කැමැත්තක් නැති කෙනෙක්. නමුත් ජපනා EV ගැන යුරෝපේ වගේ තරඟයට උනන්දු නොවෙන්නේ ජපනා හපනා නිසා කියලයි මම හිතන්නේ.
මගේ අදහස නම්, යුරෝපේ එහෙම IC වාහන වලට 2035 වගේ අවසාන දිනයක් දීලා තිබුනාට ඒක ප්‍රායෝගිකව ක්‍රියාවට නගන්න බැහැ කියලයි . ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කාලේ රෙදි වැල් ගැට ගහන්නා වාගේ ඇදපු විදුලි බල පද්ධතියක් තියන යුරෝපේ රටවලට හෝ ඇමරිකාවට ඒ දිනයට පෙර, EV බැටරි චාර්ජ් කරන්න ඔරොත්තු දෙන තරමට විදුලි බල පද්ධතිය upgrade කරන්න පුළුවන් ද?
IC වාහනයකට ඉන්ධන පුරවන්න ගතවෙන්නේ විනාඩි පහකට අඩු කාලයක්. එයින් 600-1000km අතර දුරක් ධාවනය කල හැකි යැයි සැලකුවොත්, ඒ දුර ප්‍රමාණය යාමට EV එකක් කොපමණ වෙලාවක් චාර්ජ් කල යුතුද? මේ ගැන ගූගල් කලාම ලැබෙන්නේ සෙමින් චාර්ජ් කරනකොට පැය 20+ හෝ ඉක්මන් (rapid) චාජ් එකකට (ටෙස්ලා S) පැය දෙකකින් හෝ 150Kw චාර්ජර් එකකින් පැයක ට අඩු කාලයකින් 380km දුරකට යාමට ප්‍රමාණවත් ආරෝපනයක් ලබා ගත හැකි බවයි. එක වාහනයක් 150Kw ආරෝපනයක් ලබා ගන්න ඒ විදුලි පද්ධතියට ඇති හැකියාව හෝ, වාහන හත අටක් එකවිට ආරෝපණය කිරීමට ඒ විදුලි පද්ධතිය upgrade කරන්න පුලුවන්ද?
ඒ වගේම ඉන්ධන මිල හා සංසන්දනය කරපුවාම විදුලි වාහන භාවිතය ලාභදායකද කියන ප්‍රශ්නෙත් තියනවා. ලබන වසර වන විට ඕස්ට්‍රේලියාවේ විදුලි බිල 35% කින් ඉහල යන බව දැනටම පුරෝකථනය කර තියනවා. ඒ අනුව, විදුලි වාහන පාවිච්චිය ලාභදායක නොවන බවත්, එක ආරෝපනයකින් යා හැකි දුර සීමිත වීම නිසා අතර මග නැවතීම වැලක්වීමට ජෙනරේටරයකුත්, එහි භාවිතයට කෑන් එකක පැට්‍රෝල් අරගෙන යනවාට වඩා IC වාහනයක් භාවිතය පහසු/ලාභදායී environmentally friendly බව මගේ අදහසයි.
ඔව්, ඒකත් හොඳ අදහසක් තමයි. නමුත් ඒක කොච්චර ප්‍රායෝගිකද කියන එකයි ප්‍රශ්නේ. ටෙස්ලා මේ බැටරි හුවමාරුව ගැන තවදුරටත් පරීක්ෂණ කරන එක අත හැර දැමුවා නේද?ගෑස් සිලින්ඩර් වගේ බැහැපු බැට්‍රිය දීල චාජ් කරපු බැට්‍රියක් හයිකරගන්න හදයි. පෙට්‍රල් ගහන්න යන කාලෙවත් යන්නෑ