ඩොලර් නැතිව තෙල් නැව් මුහුදේ

dilann

Well-known member
  • Jul 6, 2018
    23,449
    64,218
    113
    එකමත් එක රටක
    tFknBc2.jpg


    මේ අතර හයිවේ එකෙන් රටට ඩොලර් ආදායමක් ලබාගෙන ණය ගෙවාදැමිය හැකි හැකි අරුම පුදුම යෝජනාවක් වාර්තා වේ.
    මොකද්ද හයිවේ එකෙන් රටට එන ආදායම?
    ඉතුරුවෙන ඉන්ධන ප්‍රමානයෙන් ණය ගෙවල දාන්ඩ බැරි වෙයිද, රිදෙයි සෑහෙනට ගු පොන්නයට,🤭🤭🤭
    තෝනෙ ඩොලර් හොයන හැටි ඇහුවෙ , ඒකට උත්තරේ දුන්නෙ පොන්නයො මොකෝ වැරදි කියන්ඩද,???? දවසට යන වාහන කන්දරාවෙන් එක ඩොලරය ගානෙ ඉන්ධන වලට ඉතුරු උනත් එතනම ඩොලර් දාස් ගානක්

    අද පෝය බැවින් කුණුහරප අදහස් දැක්වීමෙන්ය වලකින්න......

     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    23,221
    10,414
    113
    tFknBc2.jpg


    මේ අතර හයිවේ එකෙන් රටට ඩොලර් ආදායමක් ලබාගෙන ණය ගෙවාදැමිය හැකි හැකි අරුම පුදුම යෝජනාවක් වාර්තා වේ.




    අද පෝය බැවින් කුණුහරප අදහස් දැක්වීමෙන්ය වලකින්න......


    @erozan ubalage Sir ta bari ai ithin CB ekata niyogayak denna?
    ekath apida karanna ona 2/3 th aragena, 20th sammatha karagena oka karaganna barida?
    lol

    අඩෝ පැය 12ක් නිදාගන්න තමා වෙන්නේ.
    paya 12 ta power backup ekak gaha ganna widiya kiyapan
    ------ Post added on Jan 17, 2022 at 10:46 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    21,502
    1
    47,800
    113
    29
    Kalutara
    @erozan ubalage Sir ta bari ai ithin CB ekata niyogayak denna?
    ekath apida karanna ona 2/3 th aragena, 20th sammatha karagena oka karaganna barida?
    lol


    paya 12 ta power backup ekak gaha ganna widiya kiyapan
    ------ Post added on Jan 17, 2022 at 10:46 AM
    සොලර් පවර් තමා.

    සිංහලු පොර කකා බලන්න යන්නේ මේ දවස් වල බන්.
    පෝට් සිටිය.. 🤮
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    72,986
    16,973
    113
    Malabe
    කොහොමත් තෙල් නැවු මුහුදෙ තමයි තියෙන්නෙ පොන්ස් තෝ හිතුවද නැවු අහසෙන් එනව කියල,🤣🤣🤣🤣🤣