මට නම් ඇතිවෙන්ඩ ෆෝන් තියෙනව මට නම් ගැටලුවක් නැ, ෆෝන් එකක් නැති උන්ට තමයි අවුල..
පරිස්සන් කරගනින් තියෙන ඒව කැඩුනොත් දොරට අඩ තියන්න වෙන්නෙ. පාර්ට්ස් වත් හරියට එන්නෙ නෑ දැන් මාසෙක විතර ඉදල. පොන්ස් මේ ටිකේ රටේ ලෝකේ ඇවිදින්නෙ නැද්ද මන්ද?
මට නම් ඇතිවෙන්ඩ ෆෝන් තියෙනව මට නම් ගැටලුවක් නැ, ෆෝන් එකක් නැති උන්ට තමයි අවුල..
"සල්ලි තියනව නම් මේක තරම ජීවත් වෙන්න හොඳ රටක්නෑ"
GTRZ
සුවඳ විලවුන් හදන්න දැනුම නාථ දේව මණ්ඩලයෙන්Trending Topics
* ජංගම දුරකතන භාවිතයෙන් මොලයට සිදුවන හානි 10 ක්
* පිළිකාකාරක සුවඳ විලවුන් බාවිතයෙන් මිදෙමු
* ඔබත් නිතර රූපවාහිනී නරඹන කෙනෙක්ද ? එන්න ඇසට සිදුවන හානි හඳුනා ගනිමු.
Meanwhile, Padeniya is in a parallel universe.
ගෙදරදීම සුවඳ විලවුන් සාදා ගනිමු
අපේ ලොක්කො නැව ගිළුණම ඇදං යන ජාතියේ නේකොරෝන පත්තු වුණ වෙලාවෙම වාහන ගේන එක නවත්තන්නෙ නැතුව මේව ඔක්කොම නැවැත්තුව නම් හොඳයි කියල මට හිතෙන්නෙ. ඇත්තටම වාහන කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් මේව එක්ක බලද්දි.
තව දෙයක්, හැබැයි මට මේක හිතෙන දෙයක්.අපේ ලොක්කො නැව ගිළුණම ඇදං යන ජාතියේ නේ
meka darunuwatama giyoth... kanna bonna nathi size ekata giyoth...
puluwan kenek erozan wa expose karanna... ithuru tika mama balagannam
සුවඳ විලවුන් හදන්න දැනුම නාථ දේව මණ්ඩලයෙන්
නලින් ද සිල්වා
දොරමඬලාව අද මාතෘකාව විද්‍යුත් උපකරණ ,සුවඳ විලවුන් පරිසර හානිය සහ අපෙ කම
විද්වත් මණ්ඩලය
තිස්ස ජනනායක ,
නලින් ද සිල්වා
සුමනපාල ගල්මන්ඩොග
තිලක් කන්දේගම .
ඕවා මොනවත් ඕනේ නෑ තොට පුන්නක්කු ටික වෙලාවට තියෙනවා නං..මට නම් ඇතිවෙන්ඩ ෆෝන් තියෙනව මට නම් ගැටලුවක් නැ, ෆෝන් එකක් නැති උන්ට තමයි අවුල..
එන්ගලන්තෙ මහ රැජිනගෙ කන්ටැක්ට් එකක් නැද්ද හොඳ. මේකට ආයෙ පාරක් ගහල අල්ලගන්න කියන්න.දෙගොල්ලො තුන් ගොල්ලොම හරියන්නෙ නෑ. මේක ඇමරිකාවට විකුනල දාල ඉවරයක් කරානම් ඉවරයි.