තඩි_බයික්_ඇන්දිලි

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    mekay siddiya..,, hodha veddek neathnam hadhanda karanda.., hodhama dhey thamai, lankave kauruth ganna indian model ekakata yeama...! Bt vedar'la inaawanam puthey, parts kohen hari hoyala hadhanda puluwan! Nikan boruwata baya venda uvamanawak nea!
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    ඇටෙ....දැන් මචන් උන ට්‍රැම්ප් එකක් දැකලා තියනවද..පැදලා තියනවාද...නිකන් බයිලා කෙලින්න එපා....දැන් ට්‍රැම්ප්.ඩුකාටි,හදන හොද වැඩ්ඩො ඉන්නවා..නිකන් නෙමෙ...පරිඝනක තාක්ශයේන්....මැශින් එකට ගහපු ගමන්..පෙන්නනවා මෙතන තමා ලෙඩෙ තියෙන්නේ කියලා

    අනික ට්‍රැම්ප් එක බ්‍රිටිශ් උනාට..තියෙන්නේ ජපන් පාට්ස්

    අනෙ මේ නිකන් පඩ දාන්ඩ එපා..මාත් පාඩුවේ හිටියට උබ හිතුවද එලකිරි එකේ ඉන්න අනිත් උන් වගේ europe බයික් ගෑන දන්නෙ නෑ පෑදලා නෑ ලොකු බයික් මගේ ගාව නෑ කියලා.......
    ane yako..computer scanning karala thama loku bike okkagema leda hoyanne..uba me eye pereda saner ekek dakala kaganda epa.. uba mona katha jiwwath bike wala badu lankawe na..gennanda one europe walinma thama..
    KTM DUKE
    HUSQVARNA SMR 511
    APRILIA DORSODURO 750
    honda fmx.....
    hornet 6
    ducati monster :P:P:P:P:P:P:P:Pmeewa ekak wath mn dakala na ne..

    triumph street tripledakala nam godak kal..:lol::lol::lol::lol::lol::lol:
    street triple eke 4to ekak dapan balanda ..matath asi dakala nathi bike ekak balanda..
    loku bike padin un nam uba wage pada danne na bn...
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,386
    1,005
    113

    කියන්න තියෙන දේ කෙලින්ම කියල :P
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    713
    73
    28
    machanla VTR 2012 EFI ekak tiyenawa... 5.50k kiyanawa.... danata padinne Hornet 110 k.... moko kiyanne?? Gannada??
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,084
    666
    113
    32
    ගාල්ලේ
    ඇත්තටම ඇයි බංලා ඔහොම කෑලි අඩු වෙන්න හේතුව ??
    ඔය ගොඩක් ලංකාවේ අලුත් කියලා පදින ජපන් මොඩල් සැහෙන පරන නිසාද ??

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    අනෙ මේ නිකන් පඩ දාන්ඩ එපා..මාත් පාඩුවේ හිටියට උබ හිතුවද එලකිරි එකේ ඉන්න අනිත් උන් වගේ europe බයික් ගෑන දන්නෙ නෑ පෑදලා නෑ ලොකු බයික් මගේ ගාව නෑ කියලා.......
    ane yako..computer scanning karala thama loku bike okkagema leda hoyanne..uba me eye pereda saner ekek dakala kaganda epa.. uba mona katha jiwwath bike wala badu lankawe na..gennanda one europe walinma thama..
    KTM DUKE
    HUSQVARNA SMR 511
    APRILIA DORSODURO 750
    honda fmx.....
    hornet 6
    ducati monster :P:P:P:P:P:P:P:Pmeewa ekak wath mn dakala na ne..

    triumph street tripledakala nam godak kal..:lol::lol::lol::lol::lol::lol:
    street triple eke 4to ekak dapan balanda ..matath asi dakala nathi bike ekak balanda..
    loku bike padin un nam uba wage pada danne na bn...

    hari ma kathawa !

    Mama danna kenek ducati ekaka parts nathuwa winda wadayak, What else ban.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,641
    14,394
    113
    Auckland
    ඇත්තටම ඇයි බංලා ඔහොම කෑලි අඩු වෙන්න හේතුව ??
    ඔය ගොඩක් ලංකාවේ අලුත් කියලා පදින ජපන් මොඩල් සැහෙන පරන නිසාද ??

    :yes::yes::yes:

    lankawe parts walin kisima kachal ekak naththe XR ekatayi TW ekatayi anik hama ekatama poddak hoyala ganna one. eth ithin echchara awlak na tikak ganan wadiyen deela ganna kamathi nam one deyak thiyanawa. euro bike walata nam godak kachal
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,084
    666
    113
    32
    ගාල්ලේ
    :yes::yes::yes:

    lankawe parts walin kisima kachal ekak naththe XR ekatayi TW ekatayi anik hama ekatama poddak hoyala ganna one. eth ithin echchara awlak na tikak ganan wadiyen deela ganna kamathi nam one deyak thiyanawa. euro bike walata nam godak kachal

    XR :love: :love:
    XLR නුත් සේප් ඇති එහෙනම් නේ..
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,115
    364
    83
    "Magema lokeka"
    Umbe kathawe eththak thiyanawa machan..Hebei 450 kathawa weradi...Lankawe den 1001cc wenakam leagal....:)Anith 1,adarei..kessai hanganna belune....
    7.gif
    ithin Byk walata adare....(api wage:P)ewun ta sada Ebay pihita thamai.Hebei a katta sundarai...
    7.gif
    ......
    11.gif